17 USD 4k projector

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    https://www.ebay.com/itm/Mini-5000-Lumens-2G-16G-DLP-Android-Wifi-4K-HD-1080P-Home-Theater-Projector-HDMI/264004233540?hash=item3d77e0e944:g:Ae0AAOSwcABbz~2F

    මචංලා මෙ වගෙ ගනන් වලට ප්‍රොජෙක්ටර් විකුණනව කියල eBay එකෙ ඇඩ් අම්බානෙකට තියෙනවා

    මෙ හොරැද ?

    ඒත් මුන් බඩු එව්වෙ නැත්නම් හරි කැඩිච්ච එකක් එව්වොත් හරි eBay එකෙන් සල්ලි රිටන් කරගන්න පුළුවන් නෙ අපිට

    එතකොට පාඩු eBay එකට නෙ බන්

    එහෙම එකෙ මුන් හොරැ නම් eBay එකෙ ලිස්ටින්ග් කරන්න දෙයිද?

    අපි බඩුවක් ඔඩර් කරාම ඊබෙ එකෙන් විකුණපු එකාට සල්ලි දෙන්නෙ අපි භාණ්ඩෙ හරියට හම්බුනා කිව්වම නෙද

    ඊබෙ කාපර් වරැනි... මට කියලා දීපල්ලා
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ඕක ෆෙක් එකක්. උට තියන රේටින්ග් තියෙන්නේ buyer කෙනෙක් විදියට විතරයි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    https://www.ebay.com/itm/Mini-5000-Lumens-2G-16G-DLP-Android-Wifi-4K-HD-1080P-Home-Theater-Projector-HDMI/264004233540?hash=item3d77e0e944:g:Ae0AAOSwcABbz~2F

    මචංලා මෙ වගෙ ගනන් වලට ප්‍රොජෙක්ටර් විකුණනව කියල eBay එකෙ ඇඩ් අම්බානෙකට තියෙනවා

    මෙ හොරැද ?

    ow

    ඒත් මුන් බඩු එව්වෙ නැත්නම් හරි කැඩිච්ච එකක් එව්වොත් හරි eBay එකෙන් සල්ලි රිටන් කරගන්න පුළුවන් නෙ අපිට

    ow
    එතකොට පාඩු eBay එකට නෙ බන්

    mun salli tika kalin aran pannoth umbe prashneta uththare ow

    එහෙම එකෙ මුන්
    හොරැ නම් eBay එකෙ ලිස්ටින්ග් කරන්න දෙයිද?

    Godak welawata hack karapu or use nokarana ebay account walin mewa karanne

    අපි බඩුවක් ඔඩර් කරාම ඊබෙ එකෙන් විකුණපු එකාට සල්ලි දෙන්නෙ අපි භාණ්ඩෙ හරියට හම්බුනා කිව්වම නෙද

    http://lmgtfy.com/?q=ebay+when+does+seller+receive+payment
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Risk ekak Aran gathtahi kiyapanko
    Mu ewwe nathnam Salli return karai ne?

    oya gaanata okak ganna ba meka boruwak kiyala dana dana wale watenna onenam ganin. mokatada ban boruwata owata kale nasthi karanne anthimata ebay ekata message yawannai magul.

    price eka amathaka karapan. 5000 lumen projector lamp ekakuth oyita wada lokui oi :rofl: