18ට වැඩි හැමෝම බදු ගොනුවට ලියාපදිංචිය අනිවාර්්‍යයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_037200e968.jpg

    ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා තවදුරටත් පැවසුවේය.එසේම මෙය ලබන වසරේ මග හැරිය හැක්කේ කාටද යන්න පැහැදිලි කිරීමක්ද සිදු කළේය.

    අනාගතයේදී සුබ සාධන ගෙවීම් මෙම බදු ලිපිගොනු අංකය මත පදනම් වන බවද සියඹලාපිටිය මහතා පැවසුවේය.

    වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් වෘත්තිකයන් ඊයේ (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

    දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලදි.
    ගැසට් නිවේදනය අනුව ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
    • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්.
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්.
    • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර).
    • 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ උරුමය මගින් අත්පත් කරගත් පුද්ගලයන්.
    • ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන්.
    • පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගත් ඕනෑම පුද්ගලයෙක්.
    • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
    ගැසට් නිවේදනය අනුව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ගැසට් නිවේදනයට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වැනිදා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන් ඉහත සඳහන් කළ කිසිඳු කාණ්ඩයකට අයත් නොවූවත් 2024 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය අදායම් දෙපාර්තමේන්තුව ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    "කෙසේ වෙතත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා තවදුරටත් පැවසුවේය".

    Jim Carrey Reaction GIF
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    image_037200e968.jpg

    ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය වුවද සියලු දෙනාම බදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා තවදුරටත් පැවසුවේය.එසේම මෙය ලබන වසරේ මග හැරිය හැක්කේ කාටද යන්න පැහැදිලි කිරීමක්ද සිදු කළේය.

    අනාගතයේදී සුබ සාධන ගෙවීම් මෙම බදු ලිපිගොනු අංකය මත පදනම් වන බවද සියඹලාපිටිය මහතා පැවසුවේය.

    වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කාණ්ඩ 14කට අයත් වෘත්තිකයන් ඊයේ (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

    දේශීය අදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලදි.
    ගැසට් නිවේදනය අනුව ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
    • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්.
    • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයන්.
    • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයන්.
    • ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්.
    • මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර).
    • 2018 අප්‍රේල් 01 දින හෝ ඊට පසු ශ්‍රී ලංකාවේ ඕනෑම නිශ්චල දේපලක් ඔප්පු පැවරීම මගින් මිලදී ගෙන ඇති හෝ උරුමය මගින් අත්පත් කරගත් පුද්ගලයන්.
    • ඕනෑම අර්ථසාධක අරමුදලට මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව ලබා දෙයි නම් එම සේවකයන්.
    • පළාත් පාලන ආයතනයකින් ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගත් ඕනෑම පුද්ගලයෙක්.
    • ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
    ගැසට් නිවේදනය අනුව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ගැසට් නිවේදනයට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන හෝ ඊට වැඩි පුද්ගලයන් සහ 2024 ජනවාරි 01 වැනිදා හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන් ඉහත සඳහන් කළ කිසිඳු කාණ්ඩයකට අයත් නොවූවත් 2024 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය අදායම් දෙපාර්තමේන්තුව ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.
    මම වැඩ කරපු හැම රටේම තිබ්බ , tax file open කලට හැම අයම බදු ගෙවන්න ඕනේ වෙන්නේ නැ Hong Kong වල නම් end of the year , Canada නම් paye refund කරනවා , Malaysia nam tax deduct karnawa, ratin enna kalin clearence ganna one
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    I will do my best to violate to all these things because it should be applied from top to bottom not from bottom to top.
     
    • Like
    Reactions: JokerFan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    දැන් ඉතින් විසි දාහට අඩු පඩි ලබන්නන්ගේ සංගමය කියල එකකුත් හැදෙයි