18+ අපිටම කරගන්න පුලුවන්ද කොන්ඩේ relax කරගන්න එක අපිටම කරගන්න පුලුවන්ද කොන්ඩෙ හදාගන තියන අසාවට hair iron එකක් ගත්තා හරියට වැඩේ කරන හැටි කියලා දෙන්න පුලුවන්ද