18 +++ ඇයි මම එහෙම දෙයක් කරගත්තේ ?”
“ඇයි මම එහෙම දෙයක් කරගත්තේ ?”
එක් දිනක සිදු වූ එක් සිද්ධියක් නිසා කාන්තා ඔබ ජීවිතයේ සෑම දිනකම සිතින් දුක් විඳිනවා ඇති. එහෙත් මෙම පැනයට ලබා දිය හැකි එකම විසඳුමද තවත් පැනයකි. “ඇයි ඔබට එය එසේ සිදුවූයේ ? ”.
මෙම ප්රස්තුතය කරලියට ගෙන ඒමට සිදුවූ එක්තරා සිද්ධියක් මා හා යමෙක් පැවසීය. එහිදී මා කෙතරම් එම කාන්තාව පිළිබඳ දුකක් ඇති වූ යේද යත් මා දෙනෙතට කඳුලක්ද නැගිනි. කෙසේ වෙතත් ලාංකේය කාන්තාවන්ට එවැනි ඉරණමක් නැවත අත් නොවීමට සහ යම් කිසි දැනුවත් කිරීමක් උදෙසා , කාර්යබහුල වුවත් , මෙම ලිපිය ලිවීමට ඉටා ගතිමි.
ඇත්තෙන්ම අපගේ ජාතිය ආගම සංස්කෘතිය සහ සදාචාරය පසෙකින් තබා බැලුවහොත් අප තවත් සත්ත්ව කොට්ඨාශයක් ලෙස අපට මනා කොට දැකිය හැකි වන්නේය. අප නොයෙකුත් සළු පිළි අබරණ ඇඟ ලා සිටියත් අවසාන සළුව වනුයේ අපගේ නිරුවත් සමයි. ඉදින් මෙම නූතනවාදී නිරුවත් සත්ත්වයාගේ අවශ්‍යතාවයන් ආදී යුගයේ මානවයන්ගේ අවශ්‍යතා වලට බෙහෙවින්ම සමාන වේ. නූතන සමාජයීය තිමිර පටින් වසා සිටියත් , මූලික අවශ්‍යතා වලට ඉහළින් වෙනත් මානව අවශ්‍යතා ගොඩගැසී තිබුණත් අප තවමත් ප්‍රාථමික මානවයන් බව බොහෝ දෙනාට අමතකව සිටීම කණගාටුවට කරුණක් වේ.
කෙසේ වෙතත් නූතන වේවා , මධ්‍ය කාලීන වේවා කාන්තාවන් හට සිදුවන අකටයුතු කම් වල කිසිදු අඩුවක් නොමැති බව මා හට වැටහේ. පුරුෂකේන්ද්‍රීය සමාජය තුළ , ශක්තියෙන් හා වෙනත් සියලුම පුරුෂ භාවය මනින සාධක අතින් කාන්තාව සිටිනුයේ ඉතාමත් අසරණ අඩියකය. මෙම ලිපිය ලියන මාද පුරුෂයකු වුවද මා හට කාන්තාවන්ට ඇත්තේ අසමාන ගෞරවයකි. මන්ද මා බිහිකළේ කාන්තාවකි. මාගේ බිරිඳ කාන්තාවකි. මාගේ සහෝදරියෝ කාන්තාවෝය. මා ඔවුනට අපමණ ගෞරව ආදර දක්වමි. කෙසේ වෙතත් අද මෙන්ම එදා සමාජයේ පිරිමින් සෑම විටම උත්සහ කළේ කල දුටු කල වල ඉහ ගැනීමය . ඉඳින් එදා පටන්ම “ නාවලා ගත්තොත් පිරිමින් සුද්දයි! “ ආදී වශයෙන් පිරිමියාට වැඩි වාසි සහගත ලෙස මෙම සමාජය ගොඩ නැගී ඇත. මෙහිදී ප්‍රධානම වශයෙන් පීඩාවට පත්වන්නේ කාන්තාවය. මන්ද බොහෝ විට අසම්මතයේදී ගැරහුමට පාත්‍ර වන්නේ සෑම අතින්ම අසරණ ගැහැණියයි.
ඉතින් කාන්තාවෙනි මෙවන් සමාජ වටපිටාවක විශේෂයෙන්ම ලාංකේය සංස්කෘතිය තුළ නුඹලාට අපමණ ගෞරවයක් හිමි වුවද , නුඹලා අසරණ වූ විට පන්න පන්නා පහර දීමද දැකිය හැකි ලක්ෂණයකි. ලාංකේය සමාජය තුළ කාන්තාවකගේ ඉතිහාසය , චරිතවත්බව පිළිබඳව අපමණව සොයන බලන බව තරයේ මතක තබාගත යුතුය. කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ “ඇයි මම එහෙම දෙයක් කරගත්තේ ?” යන ප්රශ්නය තුළ ඔබ මැරි මැරී ජීවත් වීමට සිදුවීම අරුමයක් නොවේ! එබැවින් ඔබගේ චරිතය රැකගැනීම ඔබගේ පරම යුතුකමකි.
“ඇයි මම එහෙම දෙයක් කරගත්තේ ?” යන ගැටලුව ඇත්තෙන්ම මතු වනුයේ අහිංසක අසරණ කාන්තාවන්ටය. තම කාර්යය කරගැනීම සඳහා තම කකුල් දෙක ඈත් කරන කාන්තාවන් සඳහා මෙය ඇත්තෙන්ම අදාළ නොවේ. අහිංසක සංවේදී පිවිතුරු ප්‍රේමයක් තුළ යුවලක් අතර කායික බැඳීමක් ඇතිවීම සර්ව සාධාරණීකරණය නොකරන නමුත් එය ස්වභාවික ක්‍රියාවලියකි. මෙසේ ඉතාමත් ප්‍රේමයෙන් වෙලී සිටි යුවලකගේ පෙම්වතා හදිසි අනතුරකින් නැති වුවහොත් ඇත්තෙන්ම පෙම්වතිය ඉතාමත් අසරණ තත්ත්වයට පත්වේ. ඒ පෙම්වතා නැති වූ ශෝකයටත් වඩා තමාගේ පිරිසිදු බව පිළිබඳව සමාජය විසින් නගන්නා වූ චෝදනාව ගැන බියෙනි. මක්නිසාද කාන්තාවකට ඇති උතුම්ම ආභරණය තමාගේ චරිතයයි. ඕනෑම ප්‍රබල පුද්ගලයකු දනින් වැට්ටවීමට මෙම චරිතය කියන්නා වූ සාධකය ඉවහල් වේ. දැන් මෙම පෙම්වතියට කළ හැකි දේ කුමක්ද ? මෙහිදී ඕ හට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ.
එහෙත් මෙහිදී සිදුවන බරපතලම කාරණාව කාන්තාවකගේ කන්‍යා බාවය අහිමි වීම ම පමණක් නොවේ. ඇයට මෙවන් ලිංගික සබඳතාවකින් ගැබ් ගනියි නම්? ඇයට ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගයක් වැළඳියි නම්? අැයට ඇතිවන චිත්ත පීඩාව කෙසේද? එසේම ආදර සබඳතාවක් නැතිව ඇයව අපයෝජනයට හෝ දූෂණයට ලක් විණි නම්? සමාජය කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ කාන්තාවටම නොවේද?
මාගේ පෞද්ගලික අත්දැකීමක් ඔබ සමග බෙදා ගන්නම්. මමත් මාගේ බිරිඳගේත් පළමු ආදරය අප දෙදෙනා නොවේ! එහෙත් අප දෙදෙනා අප දෙදෙනාගේ ඉතිහාසය සහමුලින්ම දන්නා අතර ඒ පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන්නෙමු. එහෙත් ඈ මෙන්ම මා ද අපගේ චරිත ආරක්ෂාකරගෙන සිටියෙමු. ඉඳින් අප දෙදෙනා යතාර්ථය වටහා ගත් අතරම දෙදෙනාට දෙදෙනා තවත් ළං වූවා මිස ඈත් වීමක්ම සිදු නොවිනි.
කාන්තාවෙනි ඔබ යම් කිසි ආකාරයකින් අසරණ වුවත් , ඔබ පිළිබඳව සානුකම්පිතව සිතන අය මේ සමාජයේ සිටිති. බොහෝ දනා සමාජ තිමිර පටට මුවා වී ඔබට අපහාස කරත් , ඔබව ආරක්ෂා කරන බොහෝ දෙනෙක් ඇති බවද වටහා ගන්න.
විසිරුණු මල් පෙති දෝතට ගත් තුණුලී
ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
සරදම් නොකරමි , ආදරයෙන් කියමි
විසිරුණු පෙති යලි මලක් නොවේ නැගණී
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුණත්
අහස දෙකෙළවර නුඹට දිනනු හැකිදෝ
බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙ දහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ.....
කාන්තාවෙනි ඔබ හට යම් කිසි අකටයුතු කමක් සිදුවී ඇත්නම් හෝ ඔබ ලජ්ජා වන හෝ තැවුලට පත්වන දෙයක් ඔබගේ ජීවිතයේ සිදුවී ඇත්නම් එය ඔබගේ අතිශය විශ්වසනීය අයකුට පමණක් පවසන්න. එම සිදුවීමෙන් කිසිවකුට ඔබගෙන් අනිසි ප්‍රයෝජන ලබාගැනීමට ඉඩ නොදෙන්න.
මේ ලිපිය ගත්තේ මෙතනින් ,ඔයාලට ඕනේ ගොඩක් දේවල් මෙතනින් දැනගන්න පුළුවන් හොද බ්ලොග් එකක් මන් තව ලිපි කීපයක් මේකෙන් පල කරන්නම් ඉල්ලීමක් තිබ්බොත්
http://kadathura.info/36-ඇයි-මම-එහෙම-දෙයක්-කරගත්තේ.html
1 ලිංගිකව හැසිරීමේ දී ගැහැණු, පිරිමින්ගෙන්
http://www.elakiri.com/forum/showthread.php?t=1665368
2 ලිංගික එක්වීමකදී 18 +++
http://www.elakiri.com/forum/showthread.php?t=1670772
3 මිට්ටෝ නිරතුරු රතියට කැමැත්තෝය18+
http://www.elakiri.com/forum/showthread.php?t=1678078
4 ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයš
http://www.elakiri.com/forum/showthread.php?t=1677456
5 මානසික සතුට හා Sex අතර අපූරු සම්බන්ධයක් – නවතම
http://www.elakiri.com/forum/showthread.php?t=1676826
6 රුම් එකට් පොලිසියෙන් පැන්නොත් (LAW )
http://www.elakiri.com/forum/showthread.php?t=1675715
7 රන් හංසයෝ යෝන්ගේ වටිනා කම (and more)18 +++++ http://www.elakiri.com/forum/showthread.php?t=1674522
8 BED සිකර්ට්ස් 18 +++
http://www.elakiri.com/forum/showthread.php?t=1674525
9 ඔබ පමණටත් වඩා අත පාවිචි කරනවද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1673566
10 ඔබ දිනපතා ලිංගික හැසිරිය යුත්තේ ඇයි? 18 +++
http://www.elakiri.com/forum/showthread.php?t=1673567
11 කැල්ල පිට යන එකට හේතු හා විසදුම්
http://www.elakiri.com/forum/showthread.php?t=1674519
12 සයිස් එක ප්‍රශ්නයක් වෙයිද
?18 +++ http://www.elakiri.com/forum/showthread.php?t=1672624
13 හරියට හෙල්මට් එක දාන්නේ කොහොමද 18 ++
http://www.elakiri.com/forum/showthread.php?t=1673559
14ලිංගික්ව එක් වන කාලය වැඩි කරගන්නේ මෙහෙමයි
http://www.elakiri.com/forum/showthread.php?t=1672409
15 කෙල්ලෝ ත් කොල්ලෝ වගේම අත පාවිචි කරනවා 18 ++
http://www.elakiri.com/forum/showthread.php?t=1673091
16 ලිංගික හැකියාව වැඩි කරන ක්‍රම 9ක්
http://www.elakiri.com/forum/showthread.php?t=1672288
17 අතේ වැදගත් කම 18 +++
http://www.elakiri.com/forum/showthread.php?t=1677253
18 නොදන්නා කමෙන් ගැබ් ගන්නේ මෙහෙමයි 19++
http://www.elakiri.com/forum/showthread.php?t=1678082
19 ඇන්ටිලා ඇයි පොඩි ළමයිට කැමති 18+++++++++++++++++
http://www.elakiri.com/forum/showthread.php?t=1675720
20 සුරාන්ත(ය) – කාන්තාවන්ට අතිවිශේෂයි 18 +++
http://www.elakiri.com/forum/showthread.php?t=1666400
21 ලග්නය සහ ලිංගිකත්වය 18 +
http://www.elakiri.com/forum/showthread.php?t=1672406
ඔබට යහ දිවියක් සුභ අනාගතයක් වේවා!

- සියල්ල තමා තුළ සඟවාගෙන කලකට පසු තමාව හොඳින් තේරුම් ගන්නා තරුණයකු සමග සියල්ල පවසා සබඳතාවක් ආරම්භ කිරීමය. මෙය ඉතා යහපත් මාර්ගයක් වන අතර සියල්ලන් සතුටු වන ක්රමයකි.
- සියල්ල තමා තුළ සඟවාගෙන කලකට පසු යෝජනාවකින් විවාහ වීමය. (මෙහිදී බොහෝ විට විවාහය දෙදරා යාමේ අවධානමක් ඇත)
- සියල්ල තමා තුළ සඟවාගෙන කිසි දින විවාහ නොවී සිටීමය. මෙහිදී සමාජයෙන් බොහෝ අවමන් විඳීමට සිදුවනු ඇත.
- ඔබගේ සහකරු / සහකාරිය පිළිබඳව සමාජයෙන් ප්‍රතිචාර ලැබේ.
- එකිනෙකා පිළිබඳව මනා ගෞරවක් ඇති වේ.