18 + එප්පාවල තිදෙනෙකු එල්ලී මියගොස් සිටි අයු

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    දිවයින පත්තරේ අය උන දේ දැක්ක වගේ මරලා එල්ලලා කියල දාල එයාලගේ පත්තරේ

    http://www.divaina.com/2011/12/12/news03.html


    .. එත අද (2011-12-12) ලංකාදීප පත්තරේ තියෙනවා 3 දෙනාම සියදිවිනසගෙන කියල ඔප්පු වෙලා කියල... තාම හරියටම උන දේ දන්නේ නැතුව දිවයින වගේ ජාතික පත්තර තමන්ට හිතෙන දේ කොහොම පත්තර වල දැම්මද දන්නේ නෑ

    http://epaper.lankadeepa.lk/epaper/viewer.aspx

    newslankadeepa.png
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    kawuda ban ubalagen hiru niws eke wada karanne.. man gaththa photo dammata kamak na.. eth ayi unge watermark dalathiyenne

    mama nam dannawa kawuda pora kiyala, eth kiyana eka hari nahane :rofl:

    -------------------

    cool p ge talks walata nam hina kaalama thamai marenne.. u prashna walin lassanata shape wela yanawa :shocked:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    කොහොමද බන් මුන් 3න් දෙනා ඔච්චර උස ගසක එල්ලුනෙ?:shocked:

    coollifestyle ගේ ආදර උපදෙස් ත්‍රෙඩ් කියෙව්වට පස්සේ උන්ට සංසාරේ එපා වෙලා තමයි එල්ලිලා තියෙන්නේ.