18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මම නැවත ප්‍රශ්න කරේ ඔයාගේ මේ ප්‍රශ්නේ..ඉතින් ඔයා කියන විදිහට ඒක වැරද්දක් නන් රජය ඇයි ඒක නීතිගත කරන්න ඕනේ..?මේ කියලා තියෙන හැම දෙයක්ම මමත් දන්නවා..මගේ ප්‍රශ්නේ තියෙන කුහක කම පැහැද්දිලි කරන්න..

    නීතිගත කරන්න ඕන කියල තියන විදිහට මේක බහුතරයක් බලපාන්නේ ගණිකා වෘත්තියේ නියැදිලා ඉන්න අයට නිසා, ඔවුන්ට විතරක් නෙවෙයි ඕනෑම සමාජ කොටසකට සාධනීය විදිහට නීති සැකසෙනවට මම කැමතියි. කුහකයි කිව්වේ ඔයාගේ ප්‍රශ්නේ නෙවෙයි ත්‍රෙඩ් එකේ මුල්ම ප්‍රශ්නය.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගැලපෙන විදිය ‍මොකක්ද කියල තමා කිව්වෙ? තව මොනවාද උඹ බලාපොරොත්තු වෙන්නෙ. කියපන් බලන්න....
    ගැලපෙන විදිය ‍මොකක්ද කියල තමා කිව්වෙ
    කෝ ? පොස්ට් එකේ ලින්ක් එකක් දෙන්නහ් බලන්න .... ?
    වැල් බයිලයක්නෙහ් බ0 කියවන්නෙහ්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol:ඉතින් එතකොට කවුද ගණිකා සේවය ලබා ගන්න යන්නේ?ඉතින් එහෙම වෙනවනන් මොකටද ඕක නීතිගත කරන්නේ?

    ඉතින් ඒකනේ වෙන්න ඕනි... ගනිකාවන් ඇසුර අඩපන කරන දේ ‍නේද කරන්න ඕනි...? දැන් නීතිගත කලේ නැතත් ගනිිකාවෝ හොයන් යන උන් ඉන්නවනේ... හැබැයි ඕකෙන් වැඩිපුරම පීඩා විදින්නෙ ගනිකාවෝ නේද? නැත්තන් බඩු මාමාල‍ාගේ බිරින්දෑවරැන් නේද?

    ගනිකා ඇසුර නීතිගත කරලා ගනිකාවන්ගේ ආරක්සාවත් සලසලා බඩු කාරයන්ව අධෛර්යමත් කරනවා කාටත් හොදයි. වින් වින් අවස්තාවක්...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක අතකින් ගුනේ බායි හොඳයි.ඌ කතා කරනවා.අනිත් යුරෝපෙ ඉන්න සෙට් එක නෑ.
    තර්කයක් ගොඩ නගන්නවත් ඔහොම හරි කෙනෙක් ඉන්නහ් එක හොදයි උඩින් කියන්නහ් බැරි දේ ජාතිය අමතලා රෙප් දෙනවටහ් වඩා :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නීතිගත කරන්න ඕන කියල තියන විදිහට මේක බහුතරයක් බලපාන්නේ ගණිකා වෘත්තියේ නියැදිලා ඉන්න අයට නිසා, ඔවුන්ට විතරක් නෙවෙයි ඕනෑම සමාජ කොටසකට සාධනීය විදිහට නීති සැකසෙනවට මම කැමතියි. කුහකයි කිව්වේ ඔයාගේ ප්‍රශ්නේ නෙවෙයි ත්‍රෙඩ් එකේ මුල්ම ප්‍රශ්නය.

    කොහේද බන් කුහක?
    මිනිහට වෙන ගෑනියෙක් එක්ක යන්න පුලුවන්නම් ඇයි ඒ දේ ගෑනියෙකුට කරන්න බැරි කියන එකනේ අහලා තියෙන්නේ.එතන කොහේද කුහක කමක් තියෙන්නේ.කුහක කම තමයි මිනිහා වෙන ගෑනියෙක් එක්ක යද්දී ගෑනි ගෙදරට වෙලා ඉන්න ඕනයි කියන එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහේද පිට පැන්නේ?
    උඹ කියනවා ගනිකා වෘත්තීය නීතිගත නැති නිසා එයාලා හිංසනයට පත් වෙලවලු.ඒක නවත්වන්න ගනිකා වෘත්තීය නීති ගත කරන්නලු.
    ඕක තමයි උඹේ තියරිය.
    ඕක ර්‍රලමට ආදේශ කලොත්
    ඊලම ගන්න ගිහින් කොටි හිංසනයට පත් වුනා.උන් හිංසනයට පත් වෙන එක වලක්වන්න ඊලම නීත්‍යයානුකූලව දෙන්න

    ඉතින් උඹ කරන්නෙ හිංසනය මහා පොදු සාධකය කරගනෙ වෙන පල් හෑලි ‍මේ කතාවට ඈදන එක. ගනිකා වුර්තියයි, හොරකමයි, ඊලමයි කියන්නෙ හාත්පසින් වෙනත් කතා. උඹ කරන්නෙ හිංසනය දාලා ඒ ඔක්කකොම එකට ගැට ගහන එක. ඉතින් ගනිකා වුර්තිය නීතිගත කලාම හිංසනය නිසා අරක කලා ඒ් නිසා මේකත් කරන්න ඕනා කියල කියන්න බැහැ නේද...
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඉතින් ඒකනේ වෙන්න ඕනි... ගනිකාවන් ඇසුර අඩපන කරන දේ ‍නේද කරන්න ඕනි...? දැන් නීතිගත කලේ නැතත් ගනිිකාවෝ හොයන් යන උන් ඉන්නවනේ... හැබැයි ඕකෙන් වැඩිපුරම පීඩා විදින්නෙ ගනිකාවෝ නේද? නැත්තන් බඩු මාමාල‍ාගේ බිරින්දෑවරැන් නේද?

    ගනිකා ඇසුර නීතිගත කරලා ගනිකාවන්ගේ ආරක්සාවත් සලසලා බඩු කාරයන්ව අධෛර්යමත් කරනවා කාටත් හොදයි. වින් වින් අවස්තාවක්...

    ගණිකාවන්ගේ සේවා ලබා ගන්නවුන්ගේ තොරතුරුත් ලේඛන ගත වෙනවා සහ එක අනිවාර්ය වෙනවා නම් ඔහොම හොර ගමන් යෑම අඩුවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් අවුරුදු ගානක් යුද්දෙ තිබ්බ රටට කෙල වෙලාම ගියා
    කොල්ලො ආමි එකෙට ගිහිල්ල රට වෙනුවෙන්ම මලා
    උන් තමන් ගැන පොඩ්ඩක්වත් එහෙම හිතුවෙ නෑ ආත්මාර්ඨකාමිව
    උන් මෙච්චර ගානක් මැරිල යුද්දෙන් පස්සෙ හොද විදිහට රට හදන්න තිබ්බ
    ඔය දියුනුයි අරකයි මේකයි කියන ඒවට වඩා අපේ රටේ මිනිස්සුන්ගෙ වටිනාකමක් ලැදියාවක් රට ජාතිය ආගමට සංස්කෘතියට ගරු කිරිමක් තිබ්බ
    ඒ ඔක්කොම ජීවිත දන්දීල බේරගත්ත රට අද යන්නෙ හරහට
    අගාදෙට
    පොඩ්ඩක් අද දවසෙ පත්තර කතා කරන දේවල් බලමු
    ලමා අපචාර
    ස්ත්‍රී දූශන
    මිනීමැරුම්
    කප්පම්
    ගණිකා වුර්තිය ලීගල් කිරීම
    දරුනු කොටි නිදහස් කිරීම
    රියලිටි කියල ගිහින් කෙල්ලො සිය දාස් ගානක් සිවිල් ගනිකාවො වෙච්චි ඒව
    මොඩෙලින් කියල ගිහින් රට රට වල ගණිකාවො වෙලා AIDS හදගත්ත ඒව
    පුතාල අම්මලව රේප් කරපුව,,
    ලොකු තාත්ත දුව්ව ගැබිනියක් කරල

    මොකක්ද බන් රටට ගිය කල
    මේවද රටක ප්‍රධාන ප්‍රවුර්ති වෙන්න ඕනෙ
    වපුරන දේ තමයි ප්‍රති එල ලබෙන්නෙත්
    ඔය අසම්මත ඒවට ඉඩදුන්නම ඒවට මෝඩයො වගේ පක්ශව කතා කලාම හින්තන්නැති නරක
    ප්‍රතිඑල රට වටෙන් අහන්න ලැබෙනව
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නීතිගත කරන්න ඕන කියල තියන විදිහට මේක බහුතරයක් බලපාන්නේ ගණිකා වෘත්තියේ නියැදිලා ඉන්න අයට නිසා, ඔවුන්ට විතරක් නෙවෙයි ඕනෑම සමාජ කොටසකට සාධනීය විදිහට නීති සැකසෙනවට මම කැමතියි. කුහකයි කිව්වේ ඔයාගේ ප්‍රශ්නේ නෙවෙයි ත්‍රෙඩ් එකේ මුල්ම ප්‍රශ්නය.

    නීතිගත කලාට කමක් නෑ..නමුත් දැන්ම නෙමෙයි කියන මතයේ මම ඉන්නේ..ලොකුම හේතුව අපේ රටේ නීති පද්ධතියේ ක්‍රියාකරීත්වය සැමට සාධාරන නෑ..තවම අපේ රටේ ලිංගිකත්වය ගැන නිසි දැනුමක් නෑ..උපත් පාලන ක්‍රම පිලිබඳ දැනුමක් නෑ,ගණිකාවක් කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක් කියන එයත් කරන්නේ රැකියාවක් කියලා මිනිස්සුන්ගේ මනස සකස් වෙලා නෑ..අඩුම තරමේ දැන් ඉඳන්වත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් දරුවන්ගේ මනස සකස් කරලා ඒ පරම්පරාවේ කාලයේ නීතිගත කලොත් මිසක් අයහපතක් මිසක් යහපතක් නන් වෙන්නේ නෑ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ ? පොස්ට් එකේ ලින්ක් එකක් දෙන්නහ් බලන්න .... ?
    වැල් බයිලයක්නෙහ් බ0 කියවන්නෙහ්

    ලන්කාවට ගැලපෙන් විදිය තමා ගනිකාවන‍්ගේ ජීවිතය රැකෙන විදියටත් බඩු කාරයන්ව කිච වෙන විදියටත් ප්රසිද්දියේ බඩු පොට් දාන්න දෙන එක.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක ඇන්ටි අර ඉක්ක බුවා කිව්වා වගේ දික්කසාදයකට නිමිත්තක් මිසක් නීතිය ඉදිරියේ වැරද්දක් නෙවෙයි :cool: නඩු දාල හිරේ යවන්න බෑ (එහෙම පුළුවන් උනානම් එළකිරියේ ඉන්න ගොඩක් බුවාලා මේ වෙද්දී ඇතුලේ :rofl:)

    ඉතින් බන් රජයේ පිළිගත් රැකියාවක නියුතු වීම දික්කසාදයට හේතුවක් වෙන්නේ කොහොමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගණිකාවන්ගේ සේවා ලබා ගන්නවුන්ගේ තොරතුරුත් ලේඛන ගත වෙනවා සහ එක අනිවාර්ය වෙනවා නම් ඔහොම හොර ගමන් යෑම අඩුවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් ඒකනේ වෙන්න ඕනි... ගනිකාවන් ඇසුර අඩපන කරන දේ ‍නේද කරන්න ඕනි...? දැන් නීතිගත කලේ නැතත් ගනිිකාවෝ හොයන් යන උන් ඉන්නවනේ... හැබැයි ඕකෙන් වැඩිපුරම පීඩා විදින්නෙ ගනිකාවෝ නේද? නැත්තන් බඩු මාමාල‍ාගේ බිරින්දෑවරැන් නේද?

    ගනිකා ඇසුර නීතිගත කරලා ගනිකාවන්ගේ ආරක්සාවත් සලසලා බඩු කාරයන්ව අධෛර්යමත් කරනවා කාටත් හොදයි. වින් වින් අවස්තාවක්...

    :lol::lol:එහෙම නීති හදන්න පුලුවන්නන් හොඳයිනේ..
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කොහේද බන් කුහක?
    මිනිහට වෙන ගෑනියෙක් එක්ක යන්න පුලුවන්නම් ඇයි ඒ දේ ගෑනියෙකුට කරන්න බැරි කියන එකනේ අහලා තියෙන්නේ.එතන කොහේද කුහක කමක් තියෙන්නේ.කුහක කම තමයි මිනිහා වෙන ගෑනියෙක් එක්ක යද්දී ගෑනි ගෙදරට වෙලා ඉන්න ඕනයි කියන එක.

    කුහක වෙන්නේ මේ වගේ ප්‍රශ්නය ඇසීමෙන් ම තමයි. දැනටත් කොහොමත් මේවා වෙන නිසා සහ වෙන බහුතරය පිරිමි ගණිකාවන් වෙත යාම නිසාත් තමන්ගේ බිරිඳ සහෝදරියෝ ගැන මතක් කරලා නීති ගත කිරීම ගැන මේ වගේ මතයක් හැදීම එක අතකින් නීති ගෙන ඒම අධෛර්ය මත් කරන්න රුකුල් දෙන නිසා. ඒ විදිහට පරණ පුරුදු විදිහට පිරිමින්ට ගණිකාවන් වෙත යන්න පුළුවන් ගෑනුන්ට සිල්මතාවන් වෙන්න බණ කියල,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් රජයේ පිළිගත් රැකියාවක නියුතු වීම දික්කසාදයට හේතුවක් වෙන්නේ කොහොමද?

    මිනිහා අකමැති නන් දෙවියන් පිලිගත් රස්සාවක් කලත් දික්කසාදය දෙන්න එපෑ. රජයේ පිලිගත් කියලා දික්කසාදය නොදී ඉන්න බැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බන් රජයේ පිළිගත් රැකියාවක නියුතු වීම දික්කසාදයට හේතුවක් වෙන්නේ කොහොමද?

    මේකනේ නැන්දේ කේස් එක.......දැන් කොටු පැනීම නීති විරෝධී නැහැනේ? ඒ උනත් ඒක දික්කසාදයට නිමිත්තක්, ඔය ගණිකා කේස් එකත් එහෙමයි

    විදිහ අදාළ නැහැ අනාචාරයේ හැසිරීම කොයි විදිහට කරත් දික්කසාදයට නිමිත්තක් :cool: