18+ බතල >>> පොඩි උන් ඉන්නවනම් දුවපිය

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    18+ බතල >>> පොඩි උන් ඉන්නවනම් දුවපිය

    284056_4752978630832_2105442744_n_zpsf0opucbu.jpg


    දැකලා පුරුදු හැඩයක් තිබුණි හිත ඇතුලේ
    සිහියක් නැති කල්පනාවෙන් නින්දට වැටුනේ
    චිරි බිරි සද්දෙ නැගුනා පැද්දෙන යහනේ
    හීනෙන් වගේ බතලය මම පොතු ඇරියේ



    අත්ත මොටද අල්ලාගෙන ඉන්න බැරී
    පැදුර මොටද එලලා බුදියන්න බැරී
    පොත්ත මොටද ඇදලා ගලවන්න බැරී
    බතලෙ මොටද කට තුළ දාගන්න බැරී



    දැක්කෙන් දැක්කමයි අලයක් වගෙ මේ බතලේ
    පෙනුමෙන් එහෙමමහි ඇති එක වගේ ඇතුලේ
    බතලෙත් මෙහෙම හැදෙනවනම් පස ඇතුලේ
    බ්ලූ වීඩියෝ පොටෝ තහනම කිමද පලේ



    ආරියවංශ හිමු වැඩ කරනා....... මතල
    හමුවී තිබේ අනුරුව මුලු ලෝ......පතල
    ඉල්ලීමක් කරමි දැකලා මේ.......බතල
    සොයලා දෙන්න මෙය දෑමට හරි...පතල



    කෙල්ලේ
    හෙල්ලේ
    අල්ලේ
    බතලේ