මේක නම් පට්ට මචන්
මෙච්චර කල් ආපු එවගෙන් පට්ටම තේරුමක් තියෙන එකක්![]()







කියල වැඩක් නෑ බං. ටී56ක් අතට දුන්නොත් ඒකෙ බරට දන ගැස්සෙන ඇටකිච්චො මල්ටි බැරල් කරේ තියන් ගහන්ඩ කතාව.ලොල්......
කළු අමෙරිකානුවො තමන් ගේ අප්රිකානු බාසා ඌරුව භාවිතා කරල රැප් කියන සම්ප්රදාය හැදුවෙ තමන්ගෙ කලු හම නිසා තමන් විදින අසාධාරණය කියන්න......උන් ඒක පාවිච්චි කලේ ආයුධයක් විදියට....
අපේ උන්....
දැන් ඉන්න උන්ට හරුප නැතුව රැප් කරන්න බෑ......
මුං වගේ පීචං මැටි හුයන්නලා ඉන්නකං අපේ සංගීතයට අබ සරණ ම තමා.....