18+ ලයිව් ඇට් එයිට්...

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    481058_202634929871321_1516778906_n.jpg
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නිව්ස් බලන වෙලාවෙ හොදවයින් ටීවී සීරිස් එකක් බාගෙන බලාපියව්කෝ.. නැත්තන් එළකිරි එකට ඇවිත් ත්‍රෙඩ් එකක් බලාපියව්.. :frown::frown: ඒත් බැරිනම් ත්රිබලක් බලාපියව් උබලගෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් ඒකෙන්.:lol:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ස්වර්ණවාහිනී කියන්නේ මිනිස්සුන්ගේ දුක වේදනාව විකුනනන් කන අමනයෝ ටිකක්. මිනිහෙක් මැරුණම ලග හිටිය වගේ උන් කියන්නේ. අනිත් එක කිසිම ප්‍රමිතියක් නැ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    dan sirase news oya wage thama ..
    Mulimma mulpurawesiyage news
    Eeta passe rnilta mada
    Eetapasse sajithge kathawak ...
    Eeta passe unge add ekak .. ekko pandamak hari gadol bhaagayak hari ussan rata wate duwanawa nathham ara gammadda kiyana eka
    Eeta passe susil kidelpotiyage kathaawak
    Eeta passe marikkar
    Issaranam susara dinaaluth hitiya dan naa
    Samahara dawasata spprt nws wath naa
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය වේs වාහිනිය බලන එක නවත්තලා ගොඩක් කල්... කොටින්ම චැනල් එක tune කරලා වත් නෑ...
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Umbe kathwa 1000% hari macahn,. matanam balanna hithenneth nehe bang. pattama chaater, wedagath kiyala melo deyak nehe.

    hemadama ekek merila, neththan, deshapaluwek gon kathawak kiyala, dawase weredda. maha bolandai bang. harima prathamikai. anika news kiyanneth maha rastiyadu karayo wage. kisima wedagath kamak nehe.

    international news kiyala mokakhari labbak pennawa, melo wedagath kamak nethi. wedipurama duka thama thiyenne news wala. maha gobbai bang