18+ වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔලුවටම තියලා :angry:, 3න් දෙනෙකුටත් බරපතලයි කියන්නේ උන්ගෙත් අත් කකුල් කුඩුවෙන්න තියලා :nerd:
    ඔය Bike එකේ ගිය උන් කෙලින්ම Chilaw Hospital එක අතුලටම ගිහින් Body එක තියගෙන.. Ward 16 දිහාටම ගිහින් :nerd:
    ඇයි අද පෙරියමුල්ල පහුවෙද්දි Railway Junction එකේ හිටපු Set එක දැක්කද buffel truck, Karizma Bike එක පෝලිමට නවත්තලා :angry:
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    419341_330460376996837_137561989620011_935837_892239597_n.jpg



    මහින්දට කඩේ යන තොපිටත් මේක තමයි වෙන්නේ. එදාට තොපි බල්ලෝ වගේ මහා පාරේ මැරිලා යයි..
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    chilaw+-+%2841%29.jpg


    දුක් විඳින මිනිසුන් වෙනුවෙන් තම ජීවිතය දන් දුන් ඇන්ටනී සොයුරාණෙනි ඔබට නිවන් සුව..!!!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන හු^^ක්ද මේ වෙන්නේ. මුන්ට පිස්සු හැදිලද බං. ආණ්ඩුවනම් කෙලවගන්නවා ලඟදිම
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොන හු^^ක්ද මේ වෙන්නේ. මුන්ට පිස්සු හැදිලද බං. ආණ්ඩුවනම් කෙලවගන්නවා ලඟදිම

    බල උන්මාදය... ආණ්ඩුවට කෙලින්න කො විපක්ශයක්...? මිනිස්සු කාගෙ පස්සෙ යන්නද...? අන්තිමට වෙන්නෙ, මේ වගේ උද්ගෝශන වලින් මිනිස්සු මැරෙන්න ගත්තහම, ලිබියාවට වෙච්ච දේ...

    :no::no::no:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බල උන්මාදය... ආණ්ඩුවට කෙලින්න කො විපක්ශයක්...? මිනිස්සු කාගෙ පස්සෙ යන්නද...? අන්තිමට වෙන්නෙ, මේ වගේ උද්ගෝශන වලින් මිනිස්සු මැරෙන්න ගත්තහම, ලිබියාවට වෙච්ච දේ...

    :no::no::no:
    සිරාවටම ලංකාවේ කොන්ද පණ නැති විපක්ෂයක් නැති එකේ පලවිපාක තමයි මේ. මිනිස්සු යුද්ධේ දින්වපු නිසාම මුන්ට බලය දීලා අතෙන් අරන් පු^න් තියාගත්තා වගේ වැඩක් කර ගත්තේ. ඊලඟ පාරවත් ප්‍රබල විපක්ෂයක් ආවනම්.
    අනික අත්තනෝමතික පාලනය හොඳටම වැඩි වෙලා රජාගේ. මෙහෙම මේ රටේ ඉන්නවට වඩා හොඳයි දැන්නම් වෙන කොහේහරි යන එක:dull:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අද ITN එකේ දැම්ම පොලිසිය 'අවම' බලය පාවිච්චි කරා කියල..

    බැරි වෙලාවත් මුන් උපරිම බලය පාවිච්චි කරොත් මොනව වෙයිද?