18 වෙනිදා කැම්බල් පිටියට එන්න - SF
18 වෙනිදා සරස් පොන්සේකාගේ ප්රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ මහා රැළිය කැම්බල් පිටියේදී.
මේ රටේ සන්ධානෙට තියෙන්නේ ඡන්ද ලක්ෂ 40යි. UNPයට ලක්ෂ 23යි. තව ඔය දෙගොල්ලටම අකමැති ලක්ෂ 90ක් ඉන්නවා අපි ඒඅය එක්කරගෙන අලුත් පක්ෂයක් හදමු.
ඉන්පසු 2014දී ආණ්ඩුව පෙරළමු.
- ෆොනී කියයි.
UNPය - අලුත් පක්ෂ හදන්න අපි නෑ.
සජිත් - කවුරු ගියත් මමත් නෑ.
මා.සෝපිත - මමත් නෑ.
අර්ජුන - මමත් නෑ.
ටිරාන් අලස් - මමත් නෑ.
කරූ - මම යනවා.
(දෙරණ -B&W)
කෝ එළකිරියේ ෆොන් ගැන්සිය?? උනුත් නැද්දෝ?
අහෝ ෆොනී !