18+ ස්වයං වින්දන (අතේ ගහන කොට)
දැන් කොල්ලෝ ස්වයං වින්දනයේ යෙදෙනකොට ,
Blue Film එකක හිටපු නිලියක් එහෙමත් නැත්නම්
වෙන කවුරුහරි sexy කෑල්ලක් මතක් කරගෙන ඔය වැඩේ කරනවනේ.
මට තියෙන ප්රශ්නය තමයි අපි ඒ වෙලාවට මතක් කරගන්නේ වෙන කෙල්ලෙක්ව
එතකොට අපි කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නවනම් ,අපි එහෙම කරන එක නිකන් කාමමිත්යාචාරය වගේ එකක් වෙනවා නේද..
සමහර වෙලාවට කොල්ලෝ අතේ ගහන වෙලාවට සිතෙන් වෙන කෙල්ලෝ එක්ක ලිංගිකව එකතු වෙනවත් ඇති ,එතකොට ඒකත් හරි නැහැ නේද
මොකක් ද මේ ගැන ඔයාලගේ අදහස
එහෙම කරන එක වරදක් ද?
ඔයාලත් එහෙම කරනවද?