18+ සිනමාව - Kamasutra 3D 2015

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tumblr_nrfqp7mPSv1u2lmxco1_540.jpg

    2015 වසරේ නිකුත් කල ගෘංගාරාත්මක ඉන්දියානු චිත්‍රපටයක් වන Kamasutra 3D ,Rupesh Paul විසින් අධ්‍යක්ෂණය කරන ලදි.මෙය ඉන්දියානු ග්‍රන්ථයක් වන කාම සූත්‍ර මුල් කරගෙන නිර්මාණය කර තිබේ.ප්‍රධාන නිලිය ලෙස Sherlyn Chopra රංගනයේ යෙදේ.



    Kamasutra 3D 2015 - Movie Poster

    L0o8bRq.png



    අධ්‍යක්ෂණය:Rupesh Paul
    නිෂ්පාදනය:George John, Sagar Thackar
    තිරරචනය:Rupesh Paul
    රංඟනය:Sherlyn Chopra
    Tumul Balyan
    Mahesh Phadtare
    Kristna Saikia
    Mohit Keswani
    Sagar Saikia
    Makarand Deshpande
    Maleena Kan
    Sushmita Mukherjee
    Gajendra Chauhan
    Mohan Kapoor
    Amit Behl
    Andria D'Souza
    සංගීතය:Fasaludeen Abu Backer, Harsh Parekh
    කැමරාකරණය:Sapan Narula, Kg Ratheesh
    සංස්කරණය:Ajay Devaloka
    නිකුත්කල දිනය:February 2015 USA
    26 June 2015 India(Indian Film Festival)
    ධාවන කාලය:
    රට:USA/India
    භාෂාව:Hindi/English
    වියදම:$3,500,000 (estimated)





    tumblr_nrfqp7mPSv1u2lmxco3_1280.jpg

    කතා සාරාංශය

    මෙහි කතාව දිග හැරෙන්නේ කුඩා කාලයේ තමන් හා විවාහ වූ ස්වාමිපුරුෂයා සොයා මුහුදු ගමනක යෙදෙන ඉන්දියානු කුමාරිකාවක් වටාය.ලොව සුඛෝපභෝගීම නෞකාවෙන් ගමන් කරන ඇය එහි සිටින හොඳ පෙනුමක් සහිත ගුප්ත මගියෙක් ගෙන් සැඟවුණු ලෝකයේ ලිංගික ආලය සහ කාමුකත්වය ගැන උගනියි.



    Kamasutra 3D 2015 - Movie Trailer

     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    me link eka dapu pakayage rep kapapan danna ekek.. meka vena video ekak.. ponna haththa... vesige puthala.. unge ammage appage data da danne ne... me kage rep kapapan...danna ekek
     
    • Like
    Reactions: 7778

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    852
    490
    63
    මේක බාපු කව්රුත් නැද්දෝ, නෙට් එකේ search කරා ඇත්ත ලින්ක් එකක් හොයා ගන්ට නෑ වගේ, තියෙන්නේ පරණ film එකක video එකක්.