18,19,20 හොර හැත්ත කරන බලු වැඩ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රනිල්, සජිත් නාමල් හොරු රැල පරදිනව බව ඉස්තීරයි එත් මුන්ට පරජය වෙන්න බැ
    මොකද පැරදුනොත් ඊලගට එන ආනුඩුවකින් මුන්ට නීතිය ක්රියත්ම කරාට පස්සෙ මුන්ගෙ හොර වැඩ ඔක්කොම අහු වෙලා හිරෙ යන්න තමයි වෙන්නෙ

    එ නිසා අන්තිම මොහොතෙදි මර බයෙන් මුන් 18,19,20 හොද නාටක ටිකක් නටන්න යනාවා

    1. රටෙ කලබලයක් ඇති කරල එකට අනුර ඇතුලු NPP පිරිස එක වගකියන්න ඔන කියල නාටකයක් රග දැක්වීමෙ අවදානමක් තියනවා...
    2. දෙපල හනිකිරිමෙ සිද්දියක් ඔවුන් විසින්ම කරලා එකට අනුර ඇතුලු NPP පිරිස අහුකරන්න හදන නාටකයක් රග දැක්වීමෙ අවදානමක් තියනවා......
    3. මාලිමාවෙ t shirt ඇදන් සිටින රනිල්/ සජිත් /නාමල් පිරිසක් දම්මලා හමුදුරුවන්ට පහර දීමෙ නාටකයක් රග දැක්වීමෙ අවදානමක් තියනවා අනුර ඇතුලු NPP පිරිස ට මඩ ගහන්න
    4. අනුර ඇතුලු NPP විදායක මන්ඩලයෙ පිරිසට තමන්ගෙ පවුද්ගලික ජිවිත සම්බන්දයෙන් සාවද්ය ප්රකාශ සහ විඩියො ඉදිරිපත් කර මඩ ගැසීමෙ නාටකයක් රග දැක්වීමෙ අවදානමක් තියනවා.
    5. අනුර ඇතුලු NPP විදායක මන්ඩලයෙ පිරිස සම්බන්ද කර කූට ලෙකන ඉදිරිපත් කර මඩ ගැසිමෙ (ගිය ජනදිපති වරනයෙ තිස්ස අත්තනායක කල මෙන්) නාටකයක් රග දැක්වීමෙ අවදානමක් තියනවා.
    6. ටයර් පුලුස්ස UNP භිශන සමය මතක් කර මිනිසුන් බියවැද්දිමෙ නාටකයක් රග දැක්වීමෙ අවදානමක් තියනවා.





    හෙට අනිද්ද හොරු රැල මාර drama තොගයක්ම නටන්න ඉන්නෙ, බුද්ඩිමත් ඔබ නොරැවටි ඉන්න
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,759
    2,291
    113
    ekinma mechra kal mahajanathavge emadema horakn krla dn homben yai , E nisama Ekinma AKD Meka dinannma ona match ekak :eek::eek: