18+++ Abortions

shehanoki

Junior member
  • Jan 27, 2007
    283
    19
    18
    Colombo
    18+++ Abortions URGENT PLEASE

    ********************************************
    ********************************************
    ********************************************


    Macho anyone knows a place to do an abortion and price also please let me know urgent. Please guys help.. :(



    ********************************************
    ********************************************
    ********************************************
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    උදව් කරන්නේ උදව්වක් ඉල්ලුවම අහක බලන් යන්න බැරි නිසා නැත්තං මේ වගේ ජරා වැඩවලට උදව් කරන්නෑ අපි

     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    katada me abortion place ekek ona kiwe?
    Umbe prashnayakda?
    netnam kata hari help ekak aran dennada me thread eka damme?
     

    psyco saw

    Member
    Apr 23, 2012
    91
    6
    0
    ඇයි බං උඹට ‍කොප්පකට රැ20 විසිකරන්න බැරි වුනාද
    දැන් ඉතින් කෙරන්න දෙයක් නැ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan meh oye vage katha ahapu palaveni nooolath nemei...ithin e hama noolema apen labune ekema uththarayak... meh velave uba saahena amaruvaka vatila thamai inne eth iitath vada amaruvaka vatenna epa bun..... puluvan nam kellava badala oye paven ain veyan....
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Angry3.gif
     

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    Abort karanawa kiyanne jeewithayak nathikaranawa ne? Tikak hithanna... minimaruwek wenawada nathnam karapu dewal walata manussayek wage veccha de vagakima baragannawada?
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කරන කලට පවු මිහිරියි මී සේ..
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..

    ඕව කොරන්න කලින් හිතන්න තිබුන ඒව. මතක තියාගනින් උඹ ඔය කරන්න හදන්නේ මිනී මැරුමක්. බඩේ ඉන්න දරුවෙකුට උනත් ජිවත් වෙන්න අයිතියක් තියෙනව. අම්මට තාත්තට වත් බෑ ඒ අයිතිය නැති කරන්න. උඹ ඕක එළකිරියේ දාපු එක බොරු වැඩක්.. මොකද තාමත් මෙන්න මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්න නිසා.. බලපන් මේක ඇස් දෙක ඇරල. http://www.elakiri.com/forum/showthread.php?t=1384237 අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ F*ck you idiot..
    :growl::growl::growl::growl::growl:
     
    Last edited:

    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    ආතල් එක වැඩිවෙලා ඇතුලේ යැව්වද?
    අනේ යකෝ....
    මිනිත්තු කිහිපයක ආතල් එක වෙනුවෙන් දැන් විඳවපන්....
    පවු වැඩ කරන්න අපිවත් සම්මාදම් කරගන්න එපා....
    තොට ඉස්සරහට වෙන්දේ ගැන හිතන් නැතිව ගට අරගෙන හු**න පුලුවන්නම්....
    කෙල්ලගෙයි ,ලැබෙන්න ඉන්න එකාගෙයි යහපත වෙනුවෙන් ගට අරගෙන ඒකිව බැඳපන්....
    දැන් කරන්න තියන එකමදේ ඔය කෙල්ලව බඳින එක....