Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18++ AIDS QA, Review & Help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ තියන විස්තර සෑහෙන දුරකට හරි. කෝකටත් කියල මං තවටිකක් හොයල බැළුව. Wikipedia එකට අනුව නම් HIV Transmit වෙන්න පුළුවන් ආකාර ගණනාවක්ම තියනව. හැමෝටම ඒව දැනගෙන ඉන්නඑක වැදගත් නිසා මං මේකෙ දාන්නම්.

ආකාරය සහ ආසාදනය වියහැකි සම්භාවිතාව (පුද්ගලයින් 10,000 කට)

රුධිර පාරවිලයනයකදී 9,000 (90%)

මවගෙන් දරුවාට (ගර්භනී, උපතේදී සහ මව් කිරි මගින්) 2,500 (25%)

එන්නත් කටු නැවත භාවිතයට ගැනීම 67 (0.67%)

සම ලිංගික ක්රියාකාරකම් 11 - 170 (0.11% - 1.7%)

අඩු ආදායම් ලබන රටවල් වල පිරිමියාගෙන් ගැහැණියට 30 (0.3%)

අඩු ආදායම් ලබන රටවල් වල ගැහැණියගෙන් පිරිමියාට 38 (0.38%)

සමස්තයක් ලෙස පිරිමියාගෙන් ගැහැණියට 10 (0.1%)

සමස්තයක් ලෙස ගැහැණියගෙන් පිරිමියාට 5 (0.05%)

මුඛ සංසර්ගයේදී පිරිමියාගෙන් ගැහැණියට 1 (0.01%)

මුඛ සංසර්ගයේදී ගැහැණියගෙන් පිරිමියාට 0.5 (0.005%)

මේ සංඛාලේඛණ අරගෙන තියෙන්නෙ ආරක්ෂිත කොන්ඩමයක් භාවිතා නොකර සිදුකළ ලිංගික ක්රියාකාරකම් වලින් ඇත්තටම සිදුවෙලා තියන ආසාදන ගණනය කිරීමෙනුයි. ඒවගේම කියල තියනව මේ අගයන් වැඩිවියහැකි අවස්ථා මොනවද කියලත්. ඒ තමයි ලිංගාශිත රෝග පැවතීම, තුවාල තිබීම, ආසාදිත පුද්ගලයගෙ තියෙන වෛරස ප්රමාණය සහ ආර්ථික තත්වය වැනි සාධක.

මේ ගැන තව විස්තර ඕනෙ කෙනෙක්ට පහළ තියන වෙබ් අඩවි විලින් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.

http://en.wikipedia.org/wiki/HIV#Transmission

http://www.aidscontrol.gov.lk/nsacp/

ඔයාලට වැදගත්වුනානම් රෙප් එකක් දීල යන්න.......!

[QUOTE="chkaushalya, post: 12521408, member: 54464"] [SIZE="4"][SIZE="5"][SIZE="4"]මේකෙ තියන විස්තර සෑහෙන දුරකට හරි. කෝකටත් කියල මං තවටිකක් හොයල බැළුව. Wikipedia එකට අනුව නම් HIV Transmit වෙන්න පුළුවන් ආකාර ගණනාවක්ම තියනව. හැමෝටම ඒව දැනගෙන ඉන්නඑක වැදගත් නිසා මං මේකෙ දාන්නම්. [B]ආකාරය සහ ආසාදනය වියහැකි සම්භාවිතාව (පුද්ගලයින් 10,000 කට)[/B] [INDENT]රුධිර පාරවිලයනයකදී 9,000 (90%) මවගෙන් දරුවාට (ගර්භනී, උපතේදී සහ මව් කිරි මගින්) 2,500 (25%) එන්නත් කටු නැවත භාවිතයට ගැනීම 67 (0.67%) සම ලිංගික ක්රියාකාරකම් 11 - 170 (0.11% - 1.7%) අඩු ආදායම් ලබන රටවල් වල පිරිමියාගෙන් ගැහැණියට 30 (0.3%) අඩු ආදායම් ලබන රටවල් වල ගැහැණියගෙන් පිරිමියාට 38 (0.38%) සමස්තයක් ලෙස පිරිමියාගෙන් ගැහැණියට 10 (0.1%) සමස්තයක් ලෙස ගැහැණියගෙන් පිරිමියාට 5 (0.05%) මුඛ සංසර්ගයේදී පිරිමියාගෙන් ගැහැණියට 1 (0.01%) මුඛ සංසර්ගයේදී ගැහැණියගෙන් පිරිමියාට 0.5 (0.005%)[/INDENT] මේ සංඛාලේඛණ අරගෙන තියෙන්නෙ ආරක්ෂිත කොන්ඩමයක් භාවිතා නොකර සිදුකළ ලිංගික ක්රියාකාරකම් වලින් ඇත්තටම සිදුවෙලා තියන ආසාදන ගණනය කිරීමෙනුයි. ඒවගේම කියල තියනව මේ අගයන් වැඩිවියහැකි අවස්ථා මොනවද කියලත්. ඒ තමයි ලිංගාශිත රෝග පැවතීම, තුවාල තිබීම, ආසාදිත පුද්ගලයගෙ තියෙන වෛරස ප්රමාණය සහ ආර්ථික තත්වය වැනි සාධක. මේ ගැන තව විස්තර ඕනෙ කෙනෙක්ට පහළ තියන වෙබ් අඩවි විලින් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. [url]http://en.wikipedia.org/wiki/HIV#Transmission[/url] [url]http://www.aidscontrol.gov.lk/nsacp/[/url] ඔයාලට වැදගත්වුනානම් රෙප් එකක් දීල යන්න.......![/SIZE][/SIZE][/SIZE]:nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom