awulak naa. bank eken ena diclaration form ekata accountant kenek nag. freelance accountant danna echarai.
Manager Enna kiyala prashna ahnne ndda?

මගෙ යාලුව්‍රකුට පිටරට adult site ekaka පාර්ක් ටයිම් ජොබක් සෙට් වෙලා(රගපෘන්න නෙවෙයි). පඩිය එවන්නෙ අකුවුන්ට් එකට. පිටරටින් සල්ලී එද්දි ඒ එන්නෙ කොහොමද කියල බැංකුවට ඩිටෙල් දෙන්න ඕනද? මෙක කරොත් කෙස් යයිද මුට?
විහිලුවකට නොගෙන උදව් කරන්න.![]()
Manager Enna kiyala prashna ahnne ndda?
ඌට ඉතින් මොකක්ද කරන්න තියෙන්නේ ජොබ් එකේ?