Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
18+ help ekak please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම දෙයක් වෙන එකක් නැහැ මචං.. එහෙම දෙයක් නොවුන එක ගැන සතුටු වෙනවා වගේම අනිත් දවසෙ ඔය වගේ දේවල් කරනකොට ඕකෙ තියෙන භයානක කම ගැනත් හිතන්න පුරුදුවෙන්න.. ඔය වගේ දේවල් වලින් ජීවිත පවා නැතිවෙලා තියෙනවා.. දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන්.. එතකොට උඹලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි.. බඳිනකන් ඔය වැඩේ කරන එක නවත්තනවා නම් ගොඩක් හොඳයි.. හැමෝටම කෙල්ලෙක් ඉන්නකොට ඔය වගේ දේවල් හිතෙනවා තමයි.. ඒත් පොඩ්ඩක් පාලනය කරගෙන ඉන්න බලපන්.. ඒක උඹටයි කෙල්ලටයි දෙන්නටම හොදයි.. කරුමෙ කියන එක කොයි වෙලේ කඩාපාත් වෙයිද කියලා කියන්න බැහැ මචං.. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන..

මේ කාලෙ අමුතුම කාලයක් මචං.. හිතන්නෙ නැති දේවල් වෙන්නෙ.. ඒක නිසා පරිස්සමින්.. තමන් හිතලා වැඩ කලොත් තමන්ට හොඳක් වෙනවා වගේම අනිත් අයටත් ඒකෙන් හොඳක් වෙයි.. උඹට ජයෙන් ජය මචං.. කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්රාර්ථනා කරනවා.. බය නැතුව ඉඳපං..

ගෑනු ළමයට බය වෙන්න එපා කියන්න.. බය වුණාම මෙන්සස් වෙන එක පරක්කු වෙනවා.. ඒපාර එයා තවත් බයවෙයි..

[QUOTE="crazybuddy, post: 13097171, member: 326070"] [SIZE=4][COLOR=DarkRed]එහෙම දෙයක් වෙන එකක් නැහැ මචං.. එහෙම දෙයක් නොවුන එක ගැන සතුටු වෙනවා වගේම අනිත් දවසෙ ඔය වගේ දේවල් කරනකොට ඕකෙ තියෙන භයානක කම ගැනත් හිතන්න පුරුදුවෙන්න.. ඔය වගේ දේවල් වලින් ජීවිත පවා නැතිවෙලා තියෙනවා.. දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන්.. එතකොට උඹලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි.. බඳිනකන් ඔය වැඩේ කරන එක නවත්තනවා නම් ගොඩක් හොඳයි.. හැමෝටම කෙල්ලෙක් ඉන්නකොට ඔය වගේ දේවල් හිතෙනවා තමයි.. ඒත් පොඩ්ඩක් පාලනය කරගෙන ඉන්න බලපන්.. ඒක උඹටයි කෙල්ලටයි දෙන්නටම හොදයි.. කරුමෙ කියන එක කොයි වෙලේ කඩාපාත් වෙයිද කියලා කියන්න බැහැ මචං.. ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන.. මේ කාලෙ අමුතුම කාලයක් මචං.. හිතන්නෙ නැති දේවල් වෙන්නෙ.. ඒක නිසා පරිස්සමින්.. තමන් හිතලා වැඩ කලොත් තමන්ට හොඳක් වෙනවා වගේම අනිත් අයටත් ඒකෙන් හොඳක් වෙයි.. උඹට ජයෙන් ජය මචං.. කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්රාර්ථනා කරනවා.. බය නැතුව ඉඳපං.. ගෑනු ළමයට බය වෙන්න එපා කියන්න.. බය වුණාම මෙන්සස් වෙන එක පරක්කු වෙනවා.. ඒපාර එයා තවත් බයවෙයි.. :yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom