18+ Help

binara.lk

Member
Oct 21, 2007
15
0
0
Mage yaluwekta una seen ekak..
uui uge kellai arakshakariwa wedeta set wela.(thoppi dagena thamai naala tiyenne). wedeta passe week ekakin wage Periods set wela genita.. bt iita passe thama set wela nehelu.. den 2months witaralu.. henama awlen 2nnama..
Mokadda banz seen eka..?? ei ehema wenne.. thathwe bayanakaida..??
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,369
    5,710
    113
    හෝම් ස්වීට් හෝම්
    lol

    තොප්පියේ හිලක් ??


    comdommalfunction.jpg
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    යාලුවෙක්ට උනානම් උඹ මේ රෑ තිස්සෙ නැගිටගෙන බයවෙලා වගේ නටන් නැතුව හිටින්...බයිලා එපා..අඩෝ බිනරයා...උඹටයි මට පේන්නෙ මේ සීන් එක වෙල තියෙන්නේ...ඉවසලා බලපන් බය නොවී...උඹට බයයි බයයි වගේ නම් ඩොකෙක් අල්ලපන් අදුරන් නැති පලාතකින්....හිටලනම් පොඩියට මගුලක් කාල කෙල්ලව එක්කන් වරෙන්...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත කියපන් මේ උබට වෙච්ච සීන් එකක් නෙ:rofl:
    දැන් ඔක්කොම චයිනා බන් ඔවයි හීල්:P
    ඉට පස්සෙ ආයෙ වැඩෙට සෙට් උනාද:rolleyes: නැත්නම් බය වෙන්න දෙයක් නැ ඔවා නොර්මල් ;)
     

    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    යාලුවෙක්ට උනානම් උඹ මේ රෑ තිස්සෙ නැගිටගෙන බයවෙලා වගේ නටන් නැතුව හිටින්...බයිලා එපා..අඩෝ බිනරයා...උඹටයි මට පේන්නෙ මේ සීන් එක වෙල තියෙන්නේ...ඉවසලා බලපන් බය නොවී...උඹට බයයි බයයි වගේ නම් ඩොකෙක් අල්ලපන් අදුරන් නැති පලාතකින්....හිටලනම් පොඩියට මගුලක් කාල කෙල්ලව එක්කන් වරෙන්...

    loweth muta thami ithin wela thiyenne ,,mona unath ohoma uge redda galawanna epa yako prasiddye,,lol lol
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Machan...,wadeta 1 week walata passe periods haduna nam case ekak na..mokada hitala nam periods hadenne na..:yes::yes:
    kawruth menna meka mathaka thiya ganilla...kellage periods welawata hadenne naththam..e kiyanne once a month wenne naththam wade kaloth poddak bayanakai..mokada hariyata periods hadenne nathi ayage dates balala wade kalata wadak na..hitinna puluwan...so always use condoms...;);)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    wel its somthing normal ban.. after sex periods haduna nam dnt wry.. some times girls do get period after 2 months.. its kind of normal.. and some chicks do get periods like 2 wice a month.. so it differs ban. it wnt be always 28 days..

    If there are any docs correct me.. i am just saying from what i have heard from the girls i have dated.. :D :D
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    docek hamba wenna issella pharmacy eken pregnancy test karanna puluwan mokakda ekak thiyanawa Rs 75 da koheda. anna eeken test karala hitapan.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යුරීන් ටෙස්ට් එකක් කරපන්..... ඒකෙන් චෙක් කර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කෙල්ලොන්ට ඩේට්ස් පරක්කු වෙනවා සමහර කාලවලට...එහෙම කේස් එකක් වෙන්නත් පුළුවන්.
     

    Ashan-kndy

    Member
    Feb 5, 2012
    51
    2
    0
    Pharmacy 1 mokadda magulk thiynwalu bn....eka podi ganak wenne name 1 nam mathaka na......Rs.100 da kohedalu......argena test karala balanna kiyapan.....Name 1 danne nathnam sure Pharmacy 1 gihin pregnatcy test 1 karana 1 denna kiyala...un dei..... nthnma docek thma...wade hriyta karanam bayak wenna deyakuth nane bn.......... koknamuth ggo luck thma kiaynna thiyenne...............