පොඩි පතුරු කෑලි 24ක් ඕන. ඒ පොඩි පතුරක දිග වගේ තුන්ගුණයක් දිග පතුරු කෑලි 24ක් ඕන.
ඊට පස්සේ පොඩි පතුරු දෙකකුයි ලොකු පතුරු දෙකකුයි පාවිච්චි කරලා සෘජුකෝණාස්‍ර ගැට ගහන්න.
සෘජුකෝණාස්‍ර දෙකක් අරගෙන කුරුසයක හැඩයට හිටින විදිහට ගැට ගහන්න. ඒ වගේ කුරුස 6ක් හම්බ වෙයි.
දැන් අටපට්ටම බදිනවා වගේ වටේට හතරකුයි උඩින් එකකුයි යටින් එකකුයි බඳින්න.
අමාරු නෑ. කරලා බලන්න.