You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචං mag123 උඹට සිරාවටම කියන්නෙ.. දවසින් පැය බාගයක් හරි වෙන් කරලා වැදගත් ත්‍රේඩ් එකක් දාපන්කො බං මොකක් හරි දෙයක් සම්බන්ධව.. බලපං උඹ දවසට නූල් කීයක් නම් දානවද.. උඹම බම්ප් කරනවා විතරයි.. වෙන එකෙක්වත් බලන්නෙ නෑනෙ.. එක්කො කෙල්ලෙක්ගෙ පුකක් දානවා.. නැත්තං හෙළුවෙන් ඉන්න සීන් එකක් දානවා.. ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපං.. කොහෙන් හරි උස්සපු එකක් උනත් දාපන් උස්සපු තැනත් එක්ක.. ලිපිය හොඳ නම්..