crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකුත් කරන්න එපා දාලා ගියපු උන්ට දාලා යන්න කියලා උඹ වෙන එකක් සෙට් කරගනිං..:eek: කලින් බූට් කාලා නැත්තං තත්ත්වය දරුණුයි.. හිත හදාගන්න අමාරුයි.. අත්දැකීම් තියෙනවා නම් මාසෙන් දෙකෙන් අමතක වෙලා යයි..:)
     

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    කෙල්ලොනම් මොනාද ඔය පාරෙත් යන්නේ!වෙන එකක් බලහන්!අනික උබට දුකයි කියලා කෙල්ලට පෙන්නන්න එපා!ෆුල් ආතල් ඉදින්!:)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ලගේ නංගිව දාගනින්
    ආය කෙල්ල පහුවදාම වහ බොයි හැමදාම ඕක දකින්න බැරි නිසා
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කසාද බදිනකම් කෙල්ලොත් එක්ක සීරියස් ලව් කරන්න නරකයි..ආතල් එකට කරන්න ඕනේ..ඉන්නවනම් ඉදි යනවනම් යයි.
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    pissu kelinna epa oi, ada ammala thaththala nethi wechcha lamai ki denek adanawada,lamai nethi wechchca ammala thaththala ki denek adanawada, pawul pitin nethi wechcha aya gen nedeyo duk wenawada, apema minissu kidenek nethi wunada, uba me magulak kiyonawa, ekith gan wathurata giya kiyala hithagena gan wathura adara tikak dila hitapan boruwata watha nowi
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    වරෙන් වොඩ්කා 2 ලීටර් එකක් තියෙනවා.. ගහමු..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    දාල ගියා නං මොනා කරන්නද ඉතින් ගහකවත් එල්ලිලා මැරියං
     
    • Like
    Reactions: Money Mike

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බලං ඉමු අපි වැටෙනකං
    රෑට අහසින් තරු කඩං ..
    හිතේ දුක හේදෙන තරං
    රෑ වෙලා අපි බොමු මචං


    බෝතලේ පට්ටයි මචං
    දැං ගාන නම් තිත්තයි හිටං
    අතේ පිච්චිය හිඳෙනකං
    උඩ බලං අපි බොමු මචං


    කරටි කැඩිලා වැටෙනකං
    අපි පරණ ලවු ගැන කියමු බං
    ඒ කාලේ නං මරු මචං
    දැං දුක යන්න වත් බොමු මචං


    බල්ලො වත් නැති අපිට බං
    ඔය කෙල්ලො හරියන්නෑ මචං
    කෙල්ලො තූ..! නොදකිං .. මචං
    ඒ නිසා.. අපි බොමු මචං ..


    වැඩි උනොත් මෙතනම ඉඳං
    අද බුදියලා හෙට යං මචං .
    අපිට කවුරුත් නෑ මචං
    මට සොට් එකක් දාපං මචං


    වෙරි වෙලා හිත පෙඟිලා නං
    බය නැතුව අඬපං මචං
    ඔවු මටත් දැන් ඇඬෙනව මචං
    ෆ්‍රෙන්ඩ් සිප් එකක් දාපං මචං !

    Copy Paste - i dont know where i found this

     
    Last edited: