1899 S01 720P 2CH x265 HEVC 10bit Complete

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,039
    4,736
    113
    Loading...
    1899 TV Series 2022

    MV5BMTU1N2I5OTgtNDE2MS00ZTdmLWJlODktNDMwMGVmNzY5NmUxXkEyXkFqcGdeQXVyMDM2NDM2MQ@@._V1_.jpg


    Direct MEGA Links

    1899.S01E01.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 178.4 MB

    1899.S01E02.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 160.1 MB

    1899.S01E03.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 150.4 MB

    1899.S01E04.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 194.4 MB

    1899.S01E05.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 165.0 MB

    1899.S01E06.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 204.1 MB

    1899.S01E07.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 189.5 MB

    1899.S01E08.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA - 178.4 MB
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,039
    4,736
    113
    Loading...
    එපි දෙක හමාරක් බැලුව තාම මොන උත්තක්ද මේ බලන්නෙ කියල තමා හිතෙන්නෙ

    Dark වගේ ඇති මේකත්. Mobitel free 10GB set වුනා උදේම. තාම බාන ගමන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,749
    113
    මෙලෝ රහක් නැති ගු ගොඩක්ද ඒ කියන්නේ මේක ?
    තාම දන්නෙ නෑ. මොනවත් හිතාගන්න බෑ.

    Dark වගේ ඇති මේකත්. Mobitel free 10GB set වුනා උදේම. තාම බාන ගමන්.
    මොනවත් හිතාගන්න බෑ තාම. මට නිකමට හිතෙනව මේ පාර මයින්ඩ් එක ගැන මොකක් හරි කරල ඇති කියල.
    ------ Post added on Nov 18, 2022 at 10:50 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    එපි දෙක හමාරක් බැලුව තාම මොන උත්තක්ද මේ බලන්නෙ කියල තමා හිතෙන්නෙ
    රෑට බලන්න ඉන්නේ. හාෆ් ඩේ දාන තැනට වැඩේ සෙට් කරන්න එපා.

    ඩාර්ක් වගේ ඔලුවේ කතිර මැස්ම වැටෙන එකක්ද බන්?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,675
    1
    99,923
    113
    33
    Kalutara
    ඩාර්ක් හදපු උන්නේ හදලා තියෙන්නේ. ඒක වගේම මෙලෝ රහක් නැත්තන් වැඩක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,749
    113
    රෑට බලන්න ඉන්නේ. හාෆ් ඩේ දාන තැනට වැඩේ සෙට් කරන්න එපා.

    ඩාර්ක් වගේ ඔලුවේ කතිර මැස්ම වැටෙන එකක්ද බන්?
    කුමානාකාරයේ පයන්නක්ද කියල හිතාගන්න බෑ තාම