Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
1899 TV Series (Netflix)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Netflix Series 1899 පිළිබඳ ගැටළු හා අවසානය පැහැදිලි කිරීම

කෙසේ වෙතත්, 1899 පළමු වන සීසන් එක අවසන් වන විට පිළිතුරු නොමැති ප්‍රශ්න රාශියක් අප සියල්ලටම තියෙනවා, 2 වන සීසන් එක ආරම්භ වු විට තවත් බොහෝ පිළිතුරු (සහ ප්‍රශ්න) ඇති වීමට හැකි බව ද සැකයක් නැත.

1.ඒ සියල්ල සමාකරණයක් (simulation) ද?

ඔව්, 1899 පළවන සීසන් එකේ සෑම දෙයක්ම සමාකරණයක් පමණි. ඔවුන් සියල්ලන්ම සැබෑ ලෝකයේ සමාකරණයක් තුළ සිටියා පමණක් නොව, ඔවුන් තවදුරටත් පෘථිවි ග්‍රහලෝකයෙන් පවා ඔබ්බෙන් සිටියි. ඔවුන් අභ්‍යවකාශය හරහා පාවෙමින්, ඔවුන්ගේ නව නිවසක් කරා ගමන් කරනවා.(A new destination)

2.සමාකරණයෙ නිර්මාතෘ කවුද?

අවසාන කථාංගයේ දී(8), ඔවුන්ගේ මිය යන පුතා සදහටම ජීවත් කරවීම සඳහා, මවුරා සහ ඩැනියෙල් විසින් සමාකරණය නිර්මාණය කරන ලද බව අනාවරණය විය. කෙසේ වෙතත්, අපට හරියටම විශ්වාස කළ නොහැකි පුද්ගලයින් විසින් බොහෝ දේ "හෙළිදරව්" කරනවා, එනිසා දෙවෙනි සීසන් එකෙදි මෙය පහසුවෙන් වෙනස් විය හැක.

සමාකරණය මේ වන විට මෞරාගේ සොහොයුරා වන Ciaran විසින් ක්‍රියාත්මක කරගෙන යන බව ද අනාවරණය වුණා. ඔහු අපට කිසිදා මුණ නොගැසෙන, නමුත් සමාකරණය තුළ අපට පහසුවෙන් හමු වූ චරිතයක්ද වෙන්නට පුළුවන්.

3.ඇත්තටම ජීවත් වන්නේ කවුද?

1899 සීසන් 1 හි අවසාන දර්ශනයේදී අභ්‍යවකාශ යානයේ අප දකින සෑම කෙනෙකුම ජීවතුන් අතර සිටින බව අපට උපකල්පනය කළ හැකියි. කෙසේ වෙතත්, අභ්‍යවකාශ යානය ඉතා විශාල බව පැහැදිලියි, එබැවින් සමාකරණයෙ සිටි වැඩි පිරිසකට පහසුවෙන් එහි තුල ජීවත් විය හැකි අනුමානය සිතන්න පුළුවන්.

4.අවසානයෙදි පෙන්වන යතුර කුමක්ද?

සමාකරණය වසා දැමීම සඳහා ඔවුන්ට කේතයක් (code) අවශ්‍ය වේ. එලියට් රැගෙන ගිය කළු පිරමීඩය තුළට යතුරක් ගැළපෙන බව පසුව අනාවරණය වුණා. නමුත් ඩැනියෙල් විසින් යතුර ඇතුල් කරන විට කළු පිරමීඩය තවදුරටත් ක්‍රියා නොකරන ආකාරයට ඔහු කේතය වෙනස් කළා.

ඒ වෙනුවට, ඔහු නව පිරමීඩයක් සෑදූ අතර, මෞරාගේ මංගල මුද්ද, සමාකරණය අවසන් කර මෞරා යථාර්ථයට අවදි කළ යතුර එය විය.

5.වර්ධනය වන කළු පදාර්ථය කුමක්ද?

ඩැනියෙල් කේතය වෙනස් කලායින් පසුව කළු පදාර්ථය මුලින්ම අපට දිස් වෙනවා. එබැවින් එය යම් ආකාරයක වෛරසයක් බව නිගමනය කරන්න පුළුවන්. මෙ අවස්ථාවේ වඩාත්ම තාර්කික නිගමනය මෙයයි. නැවතත්, සීසන් 2 හි වෙනත් යමක් අදහස් කිරීමට හෝ මෙම නිගමනය වෙනස් වීමටද ඉඩ ඇත.

6.අවසානයේ Eyk මිය ගියාද?

Eyk සෙබස්තියන් විසින් මරා දමන ලදී (නැවෙහි පළමු සහකරුවා, ඔහු මෞරාගේ පියාටද උදව් කරමින් සිටියි). කෙසේ වෙතත්, ඔහු මීළඟ සමාකරණයේදී (සීසන් 2) නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කිරීමටද සාධක තියෙනවා.

සියල්ලට පසු, ඔහු සීසන් 1 හි ප්‍රධාන චරිතයක් වූ අතර Dark හිදීද ප්‍රධාන චරිතයක් මොහු විසින් නිරූපණය කරනු ලබනවා (Dark මාලාව ද 1899 නිර්මාණකරුවන් විසින් සාදන ලද්දකි)

7.අවසානයෙදි ඉතිරිවන මගීන් අට දෙනාට ලැබුණු ලිපිවල ඇත්තේ/තෙරුම කුමක්ද?

8 වන කථාංගයේ ඉතිරිව සිටියේ Kerberos නෞකාවේ සාමාජිකයින් අට දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියල්ලන්ටම ලිපියක් ලැබි තිබුණා. යම් අදුරු සිදුවීමක් අමතක කිරීමට අවශ්‍ය නිසා සියල්ලෝම ස්වේච්ඡාවෙන් සමාකරණයට සම්බන්ධ වූ බව මෙයින් අපට අනුමාන කරන්න පුළුවන්.

කෙසේ වෙතත්, ඔවුන් සැබෑ ලෝකයේ වාසය කිරීම සඳහා නව ග්‍රහලෝකයක් සොයමින් අභ්‍යවකාශ යානයක සිටි බවද අනාවරණය වුණා. 1899 සීසන් 1 අවසන් වන විට Maura අවදි වන විට, එය හරියට The Matrix චිත්‍රපට මාලාවේ අන්වර්ථයක සාධකද තිබුනා.

8.Ciaran යනු කවුද?

සියරාන් යනු මෞරාගේ සහෝදරයා ය. ඔහු තමයි ලිපි යවා දැනට සමාකරණය ක්‍රියාත්මක කරන්නේ.

නැවතත්, අපට පෙන්වන පරිදි,සැබෑ ලෝකය කුමක්දැයි අප දන්නා බැවින් ඕනෑම දෙයක් වෙනස් විමට ඉඩ ඇත, සියලු දෙනාම අභ්‍යවකාශ යානයෙ ගමන් කරද්දී නිදාගෙන සිටින අතර, ඔවුන් සියළු දෙනා ඔවුන් ඔවුන්ගේ ආවෙනික සමාකරණ වල ඉන්නා බවද සිතන්න පුළුවන්.

9.1899 දී Prometheus යනු කුමක්ද?

මුලින්ම අපිට Prometheus දකින්නේ 1899 දී යුරෝපයේ සිට එක්සත් ජනපදයට යාත්‍රා කරන නෞකාවක් ලෙසයි. නමුත් අවසාන කොටසේදී ප්‍රොමිතියස් ඇත්තටම අභ්‍යවකාශ යානයක් බවත් වසර 2099 බවත් හෙළි වෙනවා.

10.1899 (Dark) කථාංගයට සම්බන්ධද?

නැත! කථා දෙක සම්බන්ධ නොවන බව අධ්‍යක්ෂක Baran bo Odar තහවුරු කරලා තියෙනවා. නළුවන් කතා දෙකෙහිම පෙනී සිටින නමුත් බොහෝ වෙනස් චරිත ලෙසයි ඔවුන් රග දක්වන්නේ.

11.1899 සීසන් 2 එයිද?

Baran bo Odar පවසන ආකාරයට "අපට දැනටමත් 1899 හි දෙවන සහ තෙවන වාරය සඳහා අදහස් තිබේ." නමුත් Netflix විසින් තවමත් කිසිවක් නිල වශයෙන් සනාථ කරලා නෑ.

නිසැකවම, අපි 1899 සීසන් 2 එනකන් බලන් ඉන්නවා, එමගින් අපට තවත් පිළිතුරු ලබාගන්න පුළුවන් වෙවි. 2099 සමාකරණය සහ සැබෑ ලෝකයේ සම්බන්ධයන් දෙක මොකක්ද වගෙ ප්‍රශ්න අපට ඉතිරි කරනවා

[QUOTE="leeroxxroxx, post: 28380095, member: 419938"] [COLOR=rgb(184, 49, 47)][SIZE=5][B]Netflix Series 1899 පිළිබඳ ගැටළු හා අවසානය පැහැදිලි කිරීම[/B][/SIZE][/COLOR] [SIZE=5] කෙසේ වෙතත්, 1899 පළමු වන සීසන් එක අවසන් වන විට පිළිතුරු නොමැති ප්‍රශ්න රාශියක් අප සියල්ලටම තියෙනවා, 2 වන සීසන් එක ආරම්භ වු විට තවත් බොහෝ පිළිතුරු (සහ ප්‍රශ්න) ඇති වීමට හැකි බව ද සැකයක් නැත.[/SIZE] [B][SIZE=5][B] 1.ඒ සියල්ල සමාකරණයක් (simulation) ද?[/B][/SIZE][/B] [SIZE=5] ඔව්, 1899 පළවන සීසන් එකේ සෑම දෙයක්ම සමාකරණයක් පමණි. ඔවුන් සියල්ලන්ම සැබෑ ලෝකයේ සමාකරණයක් තුළ සිටියා පමණක් නොව, ඔවුන් තවදුරටත් පෘථිවි ග්‍රහලෝකයෙන් පවා ඔබ්බෙන් සිටියි. ඔවුන් අභ්‍යවකාශය හරහා පාවෙමින්, ඔවුන්ගේ නව නිවසක් කරා ගමන් කරනවා.(A new destination)[/SIZE] [B][SIZE=5][B] 2.සමාකරණයෙ නිර්මාතෘ කවුද?[/B][/SIZE][/B] [SIZE=5] අවසාන කථාංගයේ දී(8), ඔවුන්ගේ මිය යන පුතා සදහටම ජීවත් කරවීම සඳහා, මවුරා සහ ඩැනියෙල් විසින් සමාකරණය නිර්මාණය කරන ලද බව අනාවරණය විය. කෙසේ වෙතත්, අපට හරියටම විශ්වාස කළ නොහැකි පුද්ගලයින් විසින් බොහෝ දේ "හෙළිදරව්" කරනවා, එනිසා දෙවෙනි සීසන් එකෙදි මෙය පහසුවෙන් වෙනස් විය හැක. සමාකරණය මේ වන විට මෞරාගේ සොහොයුරා වන Ciaran විසින් ක්‍රියාත්මක කරගෙන යන බව ද අනාවරණය වුණා. ඔහු අපට කිසිදා මුණ නොගැසෙන, නමුත් සමාකරණය තුළ අපට පහසුවෙන් හමු වූ චරිතයක්ද වෙන්නට පුළුවන්.[/SIZE] [B][SIZE=5][B] 3.ඇත්තටම ජීවත් වන්නේ කවුද?[/B][/SIZE][/B] [SIZE=5] 1899 සීසන් 1 හි අවසාන දර්ශනයේදී අභ්‍යවකාශ යානයේ අප දකින සෑම කෙනෙකුම ජීවතුන් අතර සිටින බව අපට උපකල්පනය කළ හැකියි. කෙසේ වෙතත්, අභ්‍යවකාශ යානය ඉතා විශාල බව පැහැදිලියි, එබැවින් සමාකරණයෙ සිටි වැඩි පිරිසකට පහසුවෙන් එහි තුල ජීවත් විය හැකි අනුමානය සිතන්න පුළුවන්.[/SIZE] [B][SIZE=5][B] 4.අවසානයෙදි පෙන්වන යතුර කුමක්ද?[/B][/SIZE][/B] [SIZE=5] සමාකරණය වසා දැමීම සඳහා ඔවුන්ට කේතයක් (code) අවශ්‍ය වේ. එලියට් රැගෙන ගිය කළු පිරමීඩය තුළට යතුරක් ගැළපෙන බව පසුව අනාවරණය වුණා. නමුත් ඩැනියෙල් විසින් යතුර ඇතුල් කරන විට කළු පිරමීඩය තවදුරටත් ක්‍රියා නොකරන ආකාරයට ඔහු කේතය වෙනස් කළා. ඒ වෙනුවට, ඔහු නව පිරමීඩයක් සෑදූ අතර, මෞරාගේ මංගල මුද්ද, සමාකරණය අවසන් කර මෞරා යථාර්ථයට අවදි කළ යතුර එය විය.[/SIZE] [B][SIZE=5][B] 5.වර්ධනය වන කළු පදාර්ථය කුමක්ද?[/B][/SIZE][/B] [SIZE=5] ඩැනියෙල් කේතය වෙනස් කලායින් පසුව කළු පදාර්ථය මුලින්ම අපට දිස් වෙනවා. එබැවින් එය යම් ආකාරයක වෛරසයක් බව නිගමනය කරන්න පුළුවන්. මෙ අවස්ථාවේ වඩාත්ම තාර්කික නිගමනය මෙයයි. නැවතත්, සීසන් 2 හි වෙනත් යමක් අදහස් කිරීමට හෝ මෙම නිගමනය වෙනස් වීමටද ඉඩ ඇත.[/SIZE] [B][SIZE=5][B] 6.අවසානයේ Eyk මිය ගියාද?[/B][/SIZE][/B] [SIZE=5] Eyk සෙබස්තියන් විසින් මරා දමන ලදී (නැවෙහි පළමු සහකරුවා, ඔහු මෞරාගේ පියාටද උදව් කරමින් සිටියි). කෙසේ වෙතත්, ඔහු මීළඟ සමාකරණයේදී (සීසන් 2) නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කිරීමටද සාධක තියෙනවා. සියල්ලට පසු, ඔහු සීසන් 1 හි ප්‍රධාන චරිතයක් වූ අතර Dark හිදීද ප්‍රධාන චරිතයක් මොහු විසින් නිරූපණය කරනු ලබනවා (Dark මාලාව ද 1899 නිර්මාණකරුවන් විසින් සාදන ලද්දකි)[/SIZE] [B][SIZE=5][B] 7.අවසානයෙදි ඉතිරිවන මගීන් අට දෙනාට ලැබුණු ලිපිවල ඇත්තේ/තෙරුම කුමක්ද?[/B][/SIZE][/B] [SIZE=5] 8 වන කථාංගයේ ඉතිරිව සිටියේ Kerberos නෞකාවේ සාමාජිකයින් අට දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියල්ලන්ටම ලිපියක් ලැබි තිබුණා. යම් අදුරු සිදුවීමක් අමතක කිරීමට අවශ්‍ය නිසා සියල්ලෝම ස්වේච්ඡාවෙන් සමාකරණයට සම්බන්ධ වූ බව මෙයින් අපට අනුමාන කරන්න පුළුවන්. කෙසේ වෙතත්, ඔවුන් සැබෑ ලෝකයේ වාසය කිරීම සඳහා නව ග්‍රහලෝකයක් සොයමින් අභ්‍යවකාශ යානයක සිටි බවද අනාවරණය වුණා. 1899 සීසන් 1 අවසන් වන විට Maura අවදි වන විට, එය හරියට The Matrix චිත්‍රපට මාලාවේ අන්වර්ථයක සාධකද තිබුනා.[/SIZE] [B][SIZE=5][B] 8.Ciaran යනු කවුද?[/B][/SIZE][/B] [SIZE=5] සියරාන් යනු මෞරාගේ සහෝදරයා ය. ඔහු තමයි ලිපි යවා දැනට සමාකරණය ක්‍රියාත්මක කරන්නේ. නැවතත්, අපට පෙන්වන පරිදි,සැබෑ ලෝකය කුමක්දැයි අප දන්නා බැවින් ඕනෑම දෙයක් වෙනස් විමට ඉඩ ඇත, සියලු දෙනාම අභ්‍යවකාශ යානයෙ ගමන් කරද්දී නිදාගෙන සිටින අතර, ඔවුන් සියළු දෙනා ඔවුන් ඔවුන්ගේ ආවෙනික සමාකරණ වල ඉන්නා බවද සිතන්න පුළුවන්.[/SIZE] [B][SIZE=5][B] 9.1899 දී Prometheus යනු කුමක්ද?[/B][/SIZE][/B] [SIZE=5] මුලින්ම අපිට Prometheus දකින්නේ 1899 දී යුරෝපයේ සිට එක්සත් ජනපදයට යාත්‍රා කරන නෞකාවක් ලෙසයි. නමුත් අවසාන කොටසේදී ප්‍රොමිතියස් ඇත්තටම අභ්‍යවකාශ යානයක් බවත් වසර 2099 බවත් හෙළි වෙනවා.[/SIZE] [B][SIZE=5][B] 10.1899 (Dark) කථාංගයට සම්බන්ධද?[/B][/SIZE][/B] [SIZE=5] නැත! කථා දෙක සම්බන්ධ නොවන බව අධ්‍යක්ෂක Baran bo Odar තහවුරු කරලා තියෙනවා. නළුවන් කතා දෙකෙහිම පෙනී සිටින නමුත් බොහෝ වෙනස් චරිත ලෙසයි ඔවුන් රග දක්වන්නේ.[/SIZE] [B][SIZE=5][B] 11.1899 සීසන් 2 එයිද?[/B][/SIZE][/B] [SIZE=5] Baran bo Odar පවසන ආකාරයට "අපට දැනටමත් 1899 හි දෙවන සහ තෙවන වාරය සඳහා අදහස් තිබේ." නමුත් Netflix විසින් තවමත් කිසිවක් නිල වශයෙන් සනාථ කරලා නෑ. නිසැකවම, අපි 1899 සීසන් 2 එනකන් බලන් ඉන්නවා, එමගින් අපට තවත් පිළිතුරු ලබාගන්න පුළුවන් වෙවි. 2099 සමාකරණය සහ සැබෑ ලෝකයේ සම්බන්ධයන් දෙක මොකක්ද වගෙ ප්‍රශ්න අපට ඉතිරි කරනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom