Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
18th amendment passed, 161 in favour
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කෙහෙම්මල සම්මත්ත කර ගත්තට මේකෙන් මහින්දට හරි නාමල්ට හරි වැඩක් වෙන්නේ නෑ.මහින්දගේ ජනප්‍රියත්වය තිබුනේ අපේ හමුදාවේ කොල්ලන්ගේ දක්ෂකම් නිසා විතරයි.මේක හැමදාම වලංගු නෑ.ඊලඟ ජනාධිපතිවරනය එනකොට මිනිහා හොඳටම නාකියි.එතකොට සමහර විට ඇප නැති වෙන මට්ටමකට එන්නත් පුලුවන්.

නාමල්ලාට ජනාධිපති වෙන්න පුලුවන්නම්, මෙලහකට,අනුරලා, හේමලාත් මේ රටේ ජනධිපති වෙලා.

මේකෙන් මොකා ප්‍රයෝජනයක් ගනීද කියලා අපි තාම දන්නේ නෑ.ඒකයි මේකේ භයානක කම.මේ මිනිහා මොන බම්බුවකට මේක ගෙනාවද කියලා මටනම් තේරෙන්නේ නෑ.

අනාගතේ එන ජනාධිපතිවරුත් හොඳට හොරකම් කරලා,ඒවා මංත්‍රීන්ට බෙදලා බලය තියාගන්න උත්සහ කීරීම තුලින් රට විප්ලවයකට යන්නත් පුලුවන්.හොරකම් කරන, රටේ ප්රජාතන්ත්රවාදය නැති කරන ඒකධිපතියන් කියෙන්නෙ විනාශකාරීන්.මුන් මේ රට සංවර්ධනය කරයි කියල හිතෙනවනම් , අපි පල් මෝඩයෝ.

ජනබලයක් නැත්නම් මොකක් තිබ්බත් වැඩක් නෑ

[QUOTE="humanoid, post: 8242347, member: 301119"] [SIZE=5][COLOR=blue]මේ කෙහෙම්මල සම්මත්ත කර ගත්තට මේකෙන් මහින්දට හරි නාමල්ට හරි වැඩක් වෙන්නේ නෑ.මහින්දගේ ජනප්‍රියත්වය තිබුනේ අපේ හමුදාවේ කොල්ලන්ගේ දක්ෂකම් නිසා විතරයි.මේක හැමදාම වලංගු නෑ.ඊලඟ ජනාධිපතිවරනය එනකොට මිනිහා හොඳටම නාකියි.එතකොට සමහර විට ඇප නැති වෙන මට්ටමකට එන්නත් පුලුවන්. නාමල්ලාට ජනාධිපති වෙන්න පුලුවන්නම්, මෙලහකට,අනුරලා, හේමලාත් මේ රටේ ජනධිපති වෙලා. මේකෙන් මොකා ප්‍රයෝජනයක් ගනීද කියලා අපි තාම දන්නේ නෑ.ඒකයි මේකේ භයානක කම.මේ මිනිහා මොන බම්බුවකට මේක ගෙනාවද කියලා මටනම් තේරෙන්නේ නෑ. අනාගතේ එන ජනාධිපතිවරුත් හොඳට හොරකම් කරලා,ඒවා මංත්‍රීන්ට බෙදලා බලය තියාගන්න උත්සහ කීරීම තුලින් රට විප්ලවයකට යන්නත් පුලුවන්.හොරකම් කරන, රටේ ප්රජාතන්ත්රවාදය නැති කරන ඒකධිපතියන් කියෙන්නෙ විනාශකාරීන්.මුන් මේ රට සංවර්ධනය කරයි කියල හිතෙනවනම් , අපි පල් මෝඩයෝ. ජනබලයක් නැත්නම් මොකක් තිබ්බත් වැඩක් නෑ:):):):):)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom