Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
19/20ට සනියක් FB15
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කොල්ලෝ දෙතුන් දෙනෙක් 20කට විතර කාර් එකක් හොයාගන්න නැද්ද ඇහුවා. මහන්සියි මචන් PM හොය හොයා දාන්න බෑ දැන්. ඒකයි ත්රෙඩ් එකක් දාන්නේ. මගෙත් කාර් කටුවක් දෙකක් ඔටෝ ලංකා එකේ හාල් වෙන නිසා ඒ පැත්තේ ගියා බලන්න. එතකොටයි මේක දැක්කේ.

http://autolanka.com/ad.asp?ID=136077

ඩොකෙක්ගේ කාර් එකක්. සුපිරියට තියෙනවා වගේ පේනවා. ඔන්න උස්සනවනම් භාන්ඩයක්. කෝල් කරලා බලලා ඩොකාගාව මේක අව්රුදු 5කට වඩා තිබ්බා කිව්වොත් උබලගේ ගානට ටෝක් කරලා ගනිල්ලා. 19කට වගේ හොදටම ලාබයි. සුපර් සැලූන් නිසා. මම ලංකාවේ උන්නනම් හෙට උදේ උස්සනවා. කොහොමත් බලන්නේ නැතුව කියන්න බෑ. පේන විදිහටනම් කලතුරකින් හම්බවෙන හොද බඩුවක්. ඕනේ එකෙක් ඉන්නවනම් බලපල්ලා.FB15 කියලා දාලා තිබ්බට මතක ඇතුව 1500cc ද කියලා සිංහලෙන්ම අහපල්ලා

ඔන්න මගේ කාර් එකක්වත් යාලුවෙක්ගේ එකක්වත් නෙමේ. නැත්නම් හෙට ත්රෙඩ් එකක් දායි රත්තරං එක්ස්පෝස් කියලා. වාහන හොයන එලකිරි කොල්ලන්ට පෙන්නන්නයි දැම්මේ. පේන විදිහට මේක වැඩි දවසක් තියෙන එකක් නෑ. දැන් තියෙන FB15 රෙන්ට් කරලා කාලා තියෙන්නේ. මෙහෙම එකක් කලාතුරකින් සෙට් වෙන්නේ. දැන් වාහන බැහැලා තියෙන්නේ, ඒකත් මතක තියන් ටෝක් කරලා බලපල්ලා. පේන විදිහටනම් පාවිචියට ගන්න එකෙක්ට වටින FB15 එකක්

කොහොම උනත් අතගාලා බලන්නේ නැතුව කියන්න බෑ, ඇහැට වැදුන නිසයි කිව්වේ

මම කිව්ව පලියට ගන්න එපා. පෙනුම මෙහෙම උනාට යටින් හපේද දන්නේ නෑ. කෝකටත් බලලා හිටපල්ලා

මේ ත්රෙඩ් එක නොවැම්බර් 7න් එහාට බම්ප් කරන්න එපා.

මම කැපෙනවා

[QUOTE="රත්තරං, post: 15841746, member: 391748"] [SIZE="3"][B] අපේ කොල්ලෝ දෙතුන් දෙනෙක් 20කට විතර කාර් එකක් හොයාගන්න නැද්ද ඇහුවා. මහන්සියි මචන් PM හොය හොයා දාන්න බෑ දැන්. ඒකයි ත්රෙඩ් එකක් දාන්නේ. මගෙත් කාර් කටුවක් දෙකක් ඔටෝ ලංකා එකේ හාල් වෙන නිසා ඒ පැත්තේ ගියා බලන්න. එතකොටයි මේක දැක්කේ. [IMG]http://img.autolanka.com/adss/000136077_1.jpg[/IMG] [url]http://autolanka.com/ad.asp?ID=136077[/url] ඩොකෙක්ගේ කාර් එකක්. සුපිරියට තියෙනවා වගේ පේනවා. ඔන්න උස්සනවනම් භාන්ඩයක්. කෝල් කරලා බලලා ඩොකාගාව මේක අව්රුදු 5කට වඩා තිබ්බා කිව්වොත් උබලගේ ගානට ටෝක් කරලා ගනිල්ලා. 19කට වගේ හොදටම ලාබයි. සුපර් සැලූන් නිසා. මම ලංකාවේ උන්නනම් හෙට උදේ උස්සනවා. කොහොමත් බලන්නේ නැතුව කියන්න බෑ. පේන විදිහටනම් කලතුරකින් හම්බවෙන හොද බඩුවක්. ඕනේ එකෙක් ඉන්නවනම් බලපල්ලා.FB15 කියලා දාලා තිබ්බට මතක ඇතුව 1500cc ද කියලා සිංහලෙන්ම අහපල්ලා ඔන්න මගේ කාර් එකක්වත් යාලුවෙක්ගේ එකක්වත් නෙමේ. නැත්නම් හෙට ත්රෙඩ් එකක් දායි රත්තරං එක්ස්පෝස් කියලා. වාහන හොයන එලකිරි කොල්ලන්ට පෙන්නන්නයි දැම්මේ. පේන විදිහට මේක වැඩි දවසක් තියෙන එකක් නෑ. දැන් තියෙන FB15 රෙන්ට් කරලා කාලා තියෙන්නේ. මෙහෙම එකක් කලාතුරකින් සෙට් වෙන්නේ. දැන් වාහන බැහැලා තියෙන්නේ, ඒකත් මතක තියන් ටෝක් කරලා බලපල්ලා. පේන විදිහටනම් පාවිචියට ගන්න එකෙක්ට වටින FB15 එකක් [COLOR="Red"]කොහොම උනත් අතගාලා බලන්නේ නැතුව කියන්න බෑ, ඇහැට වැදුන නිසයි කිව්වේ මම කිව්ව පලියට ගන්න එපා. පෙනුම මෙහෙම උනාට යටින් හපේද දන්නේ නෑ. කෝකටත් බලලා හිටපල්ලා[/COLOR] මේ ත්රෙඩ් එක නොවැම්බර් 7න් එහාට බම්ප් කරන්න එපා. මම කැපෙනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom