අපේ කොල්ලෝ දෙතුන් දෙනෙක් 20කට විතර කාර් එකක් හොයාගන්න නැද්ද ඇහුවා. මහන්සියි මචන් PM හොය හොයා දාන්න බෑ දැන්. ඒකයි ත්‍රෙඩ් එකක් දාන්නේ. මගෙත් කාර් කටුවක් දෙකක් ඔටෝ ලංකා එකේ හාල් වෙන නිසා ඒ පැත්තේ ගියා බලන්න. එතකොටයි මේක දැක්කේ.
http://autolanka.com/ad.asp?ID=136077
ඩොකෙක්ගේ කාර් එකක්. සුපිරියට තියෙනවා වගේ පේනවා. ඔන්න උස්සනවනම් භාන්ඩයක්. කෝල් කරලා බලලා ඩොකාගාව මේක අව්රුදු 5කට වඩා තිබ්බා කිව්වොත් උබලගේ ගානට ටෝක් කරලා ගනිල්ලා. 19කට වගේ හොදටම ලාබයි. සුපර් සැලූන් නිසා. මම ලංකාවේ උන්නනම් හෙට උදේ උස්සනවා. කොහොමත් බලන්නේ නැතුව කියන්න බෑ. පේන විදිහටනම් කලතුරකින් හම්බවෙන හොද බඩුවක්. ඕනේ එකෙක් ඉන්නවනම් බලපල්ලා.FB15 කියලා දාලා තිබ්බට මතක ඇතුව 1500cc ද කියලා සිංහලෙන්ම අහපල්ලා
ඔන්න මගේ කාර් එකක්වත් යාලුවෙක්ගේ එකක්වත් නෙමේ. නැත්නම් හෙට ත්‍රෙඩ් එකක් දායි රත්තරං එක්ස්පෝස් කියලා. වාහන හොයන එලකිරි කොල්ලන්ට පෙන්නන්නයි දැම්මේ. පේන විදිහට මේක වැඩි දවසක් තියෙන එකක් නෑ. දැන් තියෙන FB15 රෙන්ට් කරලා කාලා තියෙන්නේ. මෙහෙම එකක් කලාතුරකින් සෙට් වෙන්නේ. දැන් වාහන බැහැලා තියෙන්නේ, ඒකත් මතක තියන් ටෝක් කරලා බලපල්ලා. පේන විදිහටනම් පාවිචියට ගන්න එකෙක්ට වටින FB15 එකක්
කොහොම උනත් අතගාලා බලන්නේ නැතුව කියන්න බෑ, ඇහැට වැදුන නිසයි කිව්වේ
මම කිව්ව පලියට ගන්න එපා. පෙනුම මෙහෙම උනාට යටින් හපේද දන්නේ නෑ. කෝකටත් බලලා හිටපල්ලා
මේ ත්‍රෙඩ් එක නොවැම්බර් 7න් එහාට බම්ප් කරන්න එපා.
මම කැපෙනවා

Last edited:

ඔය ඔටෝ මගුල තෙල් කරනවද....?? නෑ නේ....