මේක ප්රංශයේ 1905 දී රූපගත කරලා 1906 දී ප්රදර්ශනය කරපු කෙටි චිත්රපටයක්. මේක ප්රංශ භාෂාවෙන් හදුන්වපු නම තමයි Le déjeuner des Minet. ඉංග්ර්ර්රීසියෙන් කිව්වොත් තේරුම තමයි "Pussy's Breakfast",නැත්නම් පූසාගේ උදේ ආහාරය විදිහටයි මේක හදුන්වල තියෙන්නේ.කලු සුදු චිත්රපටයක් වුනු මේකෙ colour remastered එකක් තමයි මේ,