1915දී ලංකාවේ FORD වාහන ගැන පිටරට දැන්වීමක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මේ ලංකාවේ ෆෝර්ඩ් වාහන කැනේඩියානු සගරාවක පල කරපු සටහනක්. ලංකාවේ දුප්පතාගේ වාහනේ හැටියට තමයි විස්තරේ දාල තියෙන්නේ.
    මේ ලංකවේ පරණ පින්තුර හොයන යනකොට මට අහු උන එකක්.

    මෙන්න මේකේ තිබ්බේ මේ පින්තුරේ.
    https://www.team-bhp.com/forum/beyond-borders/105931-1915-ford-times-october-canadian-issue.html

    1108935d1373504457-1915-ford-times-october-canadian-issue-img833.jpg
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    ඕක තමයි media විශ්වාස කරන්න හොඳ නැත්තේ , ලංකාවේ 1915 දුප්පතාගේ වාහනේ කකුල් දෙක .

    ලංකවේ 2022 galle face එකේ ඇවිත් ගැහුවට උන්ට දුන්න return එක අදටත් ලෝකෙම 99% උන් හිතන් ඉන්නේ ලංකාවේ උන්ට කන්න නැති නිසා ගිහින් random දේවල් ගිනි තිබ්බ වගේ .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    මේ ලංකාවේ ෆෝර්ඩ් වාහන කැනේඩියානු සගරාවක පල කරපු සටහනක්. ලංකාවේ දුප්පතාගේ වාහනේ හැටියට තමයි විස්තරේ දාල තියෙන්නේ.
    මේ ලංකවේ පරණ පින්තුර හොයන යනකොට මට අහු උන එකක්.

    මෙන්න මේකේ තිබ්බේ මේ පින්තුරේ.
    https://www.team-bhp.com/forum/beyond-borders/105931-1915-ford-times-october-canadian-issue.html

    1108935d1373504457-1915-ford-times-october-canadian-issue-img833.jpg
    මෙවා අපිට හොඳ මදි වුනා. අඩුකුලේ සොන්නලු ටිකකට රට පාලනය කරන්න දුන්නා. උන් නැගිටගන්න බැරිවෙන්න ඇරියා. :(
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    ඕක තමයි media විශ්වාස කරන්න හොඳ නැත්තේ , ලංකාවේ 1915 දුප්පතාගේ වාහනේ කකුල් දෙක .

    ලංකවේ 2022 galle face එකේ ඇවිත් ගැහුවට උන්ට දුන්න return එක අදටත් ලෝකෙම 99% උන් හිතන් ඉන්නේ ලංකාවේ උන්ට කන්න නැති නිසා ගිහින් random දේවල් ගිනි තිබ්බ වගේ .
    අසු ගනන් වල වීර හෙලයො සුලු ජාතින්ගෙ ගෙවල් ගිනි තිබ්බෙ මන්කොල්ල කන්න හොරකම් කරන්න