1915 ලංකාවේ යුධ නීතිය

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
niyamai ban :) asai kiyawanna. kaalekta passe awama. :)

එළ එළ
11.gif
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එළකිරි නුල මචන් පට්ට
මමත් ආසයි මේ වගේ ඉතිහාසය කියවන්න
සුපිරි හොදේ

සුර සරදියෙල් එකෙන් පස්සෙ මෙහෙම නාට්‍යක් දැක්කමයි ITN එකේ :P

ස්තූතියි මචෝ
11.gif

සරදියෙල්ට කලින් ගියා පුරන් අප්පු. ඉතිහාස කතා නිර්මාණය ITN මෑත කාලයේ පටන් ගත්තේ සරත් ධර්මසිරිගේ ටෙලි වලින් මුලින් පටන් ගත්තේ ටෙලියේ නම මතක නෑ බං අර ශ‍්‍රියන්ත මෙන්ඩිස් මඩාටුවේ අප්පුහාමි (චරිතයේ නම හරිද මන්දා) මට මතක හැටියට ඊට පස්සේ පුරන් අප්පු, සරදියෙල් ආවේ දැන් නම් ITN බලන්නේම නැති තරම් බං


නියම පොස්ට් එකක් මචන්! ගොඩක් හොන්දයි :)

ස්තූතියි
11.gif