Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1948න් පසු රට පස්සට යාමට හෙතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඕකට තරමක් හෝ විසදුමක් විදියට පේන දේ තමයි.

1. ඩොලර් නැති වීමට වෙලා තියෙන්නෙ..

i) හම්බෙන ඩොලර් ටික වියදම් කරල ගෙන්නන, අපිට හදන්න පුලුවන් දේවල්වත් මෙහේ හදන්නේ නැතිකම

උදා: සීනි ටික/ තෙල් පිරිපහදුව/ කිරිපිටි ටික/යම් වාහන වර්ග ටිකක්/වෙනත් දේවල් හදුන්කූරු වගේ.

මම හිතන්නේ කිසිම රටක් මේ විදියේ නැ. රටට පොටෙන්ශල් එක තියන කිහිපයක් හෝ තමුන්ට අවශ්‍ය ප්‍රමානයටවත් හදාගන්නව.

පුදුමයට කාරනාව අවුරුදු 20ක්-30ක් මේක එහෙම උනේ නැතුවට මුනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැ.

මූ කිව්වවගේ(ඉස්කුටරේට තෙල්) ඒ ඒ කෙනගෙ අවශ්‍යතාව සපිරෙනවනම් ඉන් එහා කතාකරන්නෙ නැ.

කතාකරන එකාටත් බනිනව පිස්සු යක්කු කියල.

ii)ඩොලර් උපයන්න උනන්දුව නැතිකම. (අපි දන්නව ගෙන්නන ඒවට සම්තින්ග් එක එනව කියලා)

2001-2022 ගත්තොත් රනිල් මහින්ද අවුරුදු 20ක් රට කරේ.(චන්ද්‍රිකා මයිතිරිත් හිටියා)

පිටරටෙන් ආයොජකයෝ/ලන්කාවෙන් ගෘහසේවිකාවො/වුර්තිකයෝ/ යම් යම් අපනයන විශ්පාදන / අපනයන බෝග වලින් රටට ඩොලර් ප්‍රමානයක් එනව. මගේ අදහස මේ ක්ශේත්‍ර එ එ අයගෙ උත්සහයෙන් කරගත්තුවා ආණ්ඩුවේ සහය තියෙන්න ඇති.

මම අහන්නෙ රජයක් විදියට මේ ගොය්යෝ දෙන්න අවුරුදු 20ක් මේරට...

ඩොලර් උපයන කර්මාන්ත

ඩොලර් උපයන කෘශි බෝග

ඩොලර් උපයන මෙහෙ මෙනිස්සුන්ට වවන්න පුලුවන් වැවිලි (උදා: කුරුදු, කරාබු නැටි,වෙනත් වර්ග )

ඩොලර් උපයන වෙනත් අගය එකතුකරපු ( කොස් වේලල හරි කමක් නෑ

මෙන්න මේ ක්ශේත්‍ර ගැන මුන් සොයා බැලුවද?

මේ ක්ශේත්‍ර මුන් උපරිම බරදාල දිවුණු කරාද?

අන්තිමට කරේ රට යවපු ගම්මිරිස් ටිකටත් දුන්න වැඩේ නේද?

2. මේ කෝකෙන් ඩොලර් ඉතුරු කරත්..

මොකෙන් ඩොලර් හම්බ කරත් වැඩක් නැ, නීතියක් නැත්තන්.

ඇයි නීතිය නැද්ද. තියනවා. අපිට. දේශපාලකයට නීතිය නැ.

ඌ වැරදි කරොත් මොකෝ කරේ... ලොක්ක කමිටුවක් දානව.

ඉතින් ..මෙහෙම නෙවෙයි මෙහෙ තෙල් උල්පතක් තිබ්බත් හිගමනේට වැටෙන එක අහන්න දෙයක් නැ.

මිනිස්සු අරගල කරන්න ඔනා මුන්ලවා යම්ප්රමානයකටවත් උන්ට තීති වැටෙන යම් ව්‍යවස්ථා සන්ශෝධන වලට.

ඒක කල්මරන්න ඔනේ නැ. දැන් පුලුවන් එයාලට කරනවනම් කරන්න.

මැතිවරනයකට යන්න ඔනෙ ඒවා සහිතව.

[QUOTE="shamil45, post: 28085644, member: 559278"] [SIZE=4]මට ඕකට තරමක් හෝ විසදුමක් විදියට පේන දේ තමයි.[/SIZE] ---------------------------------------- [SIZE=4]1. ඩොලර් නැති වීමට වෙලා තියෙන්නෙ.. --------------------------------------- i) හම්බෙන ඩොලර් ටික වියදම් කරල ගෙන්නන, අපිට හදන්න පුලුවන් දේවල්වත් මෙහේ හදන්නේ නැතිකම උදා: සීනි ටික/ තෙල් පිරිපහදුව/ කිරිපිටි ටික/යම් වාහන වර්ග ටිකක්/වෙනත් දේවල් හදුන්කූරු වගේ. මම හිතන්නේ කිසිම රටක් මේ විදියේ නැ. රටට පොටෙන්ශල් එක තියන කිහිපයක් හෝ තමුන්ට අවශ්‍ය ප්‍රමානයටවත් හදාගන්නව. පුදුමයට කාරනාව අවුරුදු 20ක්-30ක් මේක එහෙම උනේ නැතුවට මුනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැ. මූ කිව්වවගේ(ඉස්කුටරේට තෙල්) ඒ ඒ කෙනගෙ අවශ්‍යතාව සපිරෙනවනම් ඉන් එහා කතාකරන්නෙ නැ. කතාකරන එකාටත් බනිනව පිස්සු යක්කු කියල. ii)ඩොලර් උපයන්න උනන්දුව නැතිකම. (අපි දන්නව ගෙන්නන ඒවට සම්තින්ග් එක එනව කියලා) 2001-2022 ගත්තොත් රනිල් මහින්ද අවුරුදු 20ක් රට කරේ.(චන්ද්‍රිකා මයිතිරිත් හිටියා) පිටරටෙන් ආයොජකයෝ/ලන්කාවෙන් ගෘහසේවිකාවො/වුර්තිකයෝ/ යම් යම් අපනයන විශ්පාදන / අපනයන බෝග වලින් රටට ඩොලර් ප්‍රමානයක් එනව. මගේ අදහස මේ ක්ශේත්‍ර එ එ අයගෙ උත්සහයෙන් කරගත්තුවා ආණ්ඩුවේ සහය තියෙන්න ඇති. මම අහන්නෙ රජයක් විදියට මේ ගොය්යෝ දෙන්න අවුරුදු 20ක් මේරට... ඩොලර් උපයන කර්මාන්ත ඩොලර් උපයන කෘශි බෝග ඩොලර් උපයන මෙහෙ මෙනිස්සුන්ට වවන්න පුලුවන් වැවිලි (උදා: කුරුදු, කරාබු නැටි,වෙනත් වර්ග ) ඩොලර් උපයන වෙනත් අගය එකතුකරපු ( කොස් වේලල හරි කමක් නෑ මෙන්න මේ ක්ශේත්‍ර ගැන මුන් සොයා බැලුවද? මේ ක්ශේත්‍ර මුන් උපරිම බරදාල දිවුණු කරාද? අන්තිමට කරේ රට යවපු ගම්මිරිස් ටිකටත් දුන්න වැඩේ නේද?[/SIZE] -------------------------------------- [SIZE=4]2. මේ කෝකෙන් ඩොලර් ඉතුරු කරත්.. ------------------------------------- මොකෙන් ඩොලර් හම්බ කරත් වැඩක් නැ, නීතියක් නැත්තන්. ඇයි නීතිය නැද්ද. තියනවා. අපිට. දේශපාලකයට නීතිය නැ. ඌ වැරදි කරොත් මොකෝ කරේ... ලොක්ක කමිටුවක් දානව. ඉතින් ..මෙහෙම නෙවෙයි මෙහෙ තෙල් උල්පතක් තිබ්බත් හිගමනේට වැටෙන එක අහන්න දෙයක් නැ. මිනිස්සු අරගල කරන්න ඔනා මුන්ලවා යම්ප්රමානයකටවත් උන්ට තීති වැටෙන යම් ව්‍යවස්ථා සන්ශෝධන වලට. ඒක කල්මරන්න ඔනේ නැ. දැන් පුලුවන් එයාලට කරනවනම් කරන්න. මැතිවරනයකට යන්න ඔනෙ ඒවා සහිතව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom