1948න් පසු රට පස්සට යාමට හෙතුව

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1948න් සෙනානායෙක අරන් කරෙගෙන යද්දි - බන්ඩා බැලුවා අඩෙ මුට පුලුවන් නම් මට බැරි මොකො - ගත්තා, ඇනුවා -මලා - ආයෙ රට 1948
    ඊගාවට ආයෙ සෙනානායෙකලා අර කරන් යද්දි සිරිමා බැලුවා අඩෙ මුන්ට පුලුවන් නම් මට බැරිමොකො - ගත්තා හැවා කෙලියා - ආයෙ රට 1948ට ගියා.
    ආයෙ සෙනානායෙක කෙනෙක් ගත්තා - ආයෙ ඔන්න වැඩක් වෙන්න ගත්තා- ආයෙ සිරිමා පැන්ලා අරන් කෙලල ජෙපොයි-එලිටීටීරී එකයි හදාගෙන රටම හැවා. ආයෙ 1948 රට
    එ පාර් ජෙ ආර් අරන් පිලිවෙලක් කරන් ගියා- ප්‍රෙමදාස ඉතිරි ටික ඇදන් ආවා - ආයෙ සිරිමාලා බැලුවා අම්මට කැරියො මුන්ට පුලුවන් නම් අපිට බැරි මොකද- අපි ගන්නවා - 1994 චන්ද්‍රිකා අරන් 2000 වෙද්දි ආර්තිකෙ -2යි. ආයෙ 1948 රට.
    එ පාර ඔන්න පොනිලා ඇවිල්ලා රට විකුනලා ඉකොනොමි එක පොඩ්ඩක් හැදුවාම මහියා බැලුවා=2005දි කැරියො - ලමයිත් නැති පොන්න බටලන්ද රනිලාට මෙක කොරන්න පුලුවන් නම් - රුප සුන්දරියෙක් ඉන්න - ලමයි 3ක් ඉන්න මට බැරි මොකො කියලා ගත්ත- ගත්තට කොරන්න බෑ. යන්තම් ජෙප්පො -හෙල උරුමෙ අල්ලන් යුද්දෙ ඉවර කරලා- නය අරන් රට පම්ප් කරා. හිතුවෙ නෑ කොටි 2ක් ඉන්න රටකට කන්න දෙන්නෙ ඔන- ඉස්තීර රැකියා ඔන කියලා, හොටෙල් දාලා දාලා තාවකාලික පම්ප් එකක්කරා, රට පුරා නයට වැඩකට නැති කොන්කීරීට් වනාන්තර හදාල කොල්ලන්ට ටෙම්පරි ජොබ් දුන්නා, එක කෙල වෙද්දි ත්‍ර්විල් - ස්කුටර් ගෙනල්ලා දාල දාල ශෙප්කරාල- එ ලොන් පම්ප් එක 2019න් ඉවර උනා - රට 1977 කාලෙට ගියා
    ඉට පස්සෙ පොනිලා ඇවිලල ගෙමක් දාද්දි- සිරා එක්ක ගෙම ගහලා අයෙ දින 52ක් විනාස කරා
    ආයෙ යන්තම් ලොන් ගෙවලා, නය ගෙවලා කරන් යද්දි 2005 හිතපු එකම හිතලා බොරු පිබලා - පිබලා නයි ඇර්ලා- වියත් මග ලනු ධිලා හොරු රැල රට අරන් 2022දි කඩන් වැටුනා, මෙදාපාර රට නැවතිලා තියෙන්නෙ 1977/1948 නෙව්‍යි - 1815 උඩරට ගිවිසිම ගහපු කාලෙ,

    ඔන්න දැක් ආයෙ පොනිලා ගෙම ගහලා හෙල යක්ක පුතුන්ගෙ බඩ කට පුරොලා - කකුල් කෙඩෙත්තුව යන්න කුටරෙට තෙල් ගහල දුන්නාම මුන්ට හිතෙනවා 2025දි රට බෙරගන්න.. ආයෙ කෙල වෙනවා ඈ,,, මෙදාපාර නවතින්නෙ 1505 රාජසින්හ රජාගෙ කාලෙ..

    මෙක හැම පාරම කෙල වෙන්න හෙතුව අමු හින්ගල යක්ක පුත්තු රට බෙරගන්න නුගත් ගොන් වාහෙ කෙනෙක් උන්ගෙ ලොක්ක්කා කරගැනිම. උන් පත් කරපු එකම උගතා බන්ඩාරයායෙක ලොක්කා, ඌ උගතෙක් උනාට ගොන් කැරියෙක්, කිසිම වෙලද ලොකෙ ගැන දැනිමක් නැති ගොන්ම ගොන් පිස්සු උත්තෙක්, ගැනි ඊට ගොන් උත්තියෙක්, ව්‍යාපාරිකයන් මිනිස්සු හූරන් කැම නවත්තන්න උන්ගෙ ලොකුම විසදුම උනෙ ජනසතු කර්ලා, උන්ගෙ හැත්ත එ ආයතන වල පුරොලා එවා අකාර්‍යක්ශම රටට බර - හොර ගුහාවල් බවට පත් කිරිම - ව්‍යපාරිකයන් ජනතාව හුරන් කනවානම්- උන්ව මැද පවත්ත්වන්න ඇන්ටි ට්‍රස්ට් ලො ගෙන්න ඔන, එ එ ව්‍යාපාර නියාමනය කරන්න ඔන, සිමා පනවන්න ඔන, වෙස නිදහ්ස් පකෙ උන් කලෙ එවා ජනසතු කර්ලා- එවා රජයට බරක් වෙලා වික්කාම රට විකුනනවො කියල මොරගාල පොන්නෙයො ෆොම් කර්ලා ආයෙ බලෙ අරන් උන්ගෙ ඇයො දාන් එවා කන එක,,

    හැම දෙම බැලන්ස් කරන් රට කලෙ යු.එන්,පි එකෙ උන් විතරයි,,, උන් කරපුවා සහ සිරිමා කරපු කීපෙකින් මෙ රට මෙහෙම හරි ඇදන් යන්නෙ, 2005 පස්සෙ කරපු හැම ලබ්බම රටට බරක්..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Apita kela wenna hethuwa Wimal Weerawansa wage un history eka purawatama "jathika depala, jathkika sampath" kiyana ewa minissunge oluwata dapu eka

    Anith eka "sahana" laba dena mansikawathawa global economy ekath ekka yanne nathuwa

    Private karanna ona dewal 1948 idan private karaa nam lanakawata mehama wenne na bung

    apita goda yanna ba anudwa private karanna ona ewa private karanne nath nam
     
    • Love
    Reactions: dodangodarohan

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මුන්ට හිතෙනවා 2025දි රට බෙරගන්න.. ආයෙ කෙල වෙනවා ඈ,,, මෙදාපාර නවතින්නෙ 1505 රාජසින්හ රජාගෙ කාලෙ..
    Truth Tru GIF
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Apita kela wenna hethuwa Wimal Weerawansa wage un history eka purawatama "jathika depala, jathkika sampath" kiyana ewa minissunge oluwata dapu eka

    Anith eka "sahana" laba dena mansikawathawa global economy ekath ekka yanne nathuwa

    Private karanna ona dewal 1948 idan private karaa nam lanakawata mehama wenne na bung

    apita goda yanna ba anudwa private karanna ona ewa private karanne nath nam

    & janawargika arbudaya (ethnic crisis)
     
    • Like
    Reactions: acryan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අර ෆ්‍රෙන්ච් කොලනි කිහිපයක් තාම තීනවා වගේ අපිවත් එංගලන්තේ කිරීටය යටතේ ඉන්න තිබ්බේ කොහෙද ඉතිං හෙළ යක්කයන්ට පින නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ඔය මුකුත් නෑ සුද්දෝ හිටියනම් දැන් UK සිටිසන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1948න් සෙනානායෙක අරන් කරෙගෙන යද්දි - බන්ඩා බැලුවා අඩෙ මුට පුලුවන් නම් මට බැරි මොකො - ගත්තා, ඇනුවා -මලා - ආයෙ රට 1948
    ඊගාවට ආයෙ සෙනානායෙකලා අර කරන් යද්දි සිරිමා බැලුවා අඩෙ මුන්ට පුලුවන් නම් මට බැරිමොකො - ගත්තා හැවා කෙලියා - ආයෙ රට 1948ට ගියා.
    ආයෙ සෙනානායෙක කෙනෙක් ගත්තා - ආයෙ ඔන්න වැඩක් වෙන්න ගත්තා- ආයෙ සිරිමා පැන්ලා අරන් කෙලල ජෙපොයි-එලිටීටීරී එකයි හදාගෙන රටම හැවා. ආයෙ 1948 රට
    එ පාර් ජෙ ආර් අරන් පිලිවෙලක් කරන් ගියා- ප්‍රෙමදාස ඉතිරි ටික ඇදන් ආවා - ආයෙ සිරිමාලා බැලුවා අම්මට කැරියො මුන්ට පුලුවන් නම් අපිට බැරි මොකද- අපි ගන්නවා - 1994 චන්ද්‍රිකා අරන් 2000 වෙද්දි ආර්තිකෙ -2යි. ආයෙ 1948 රට.
    එ පාර ඔන්න පොනිලා ඇවිල්ලා රට විකුනලා ඉකොනොමි එක පොඩ්ඩක් හැදුවාම මහියා බැලුවා=2005දි කැරියො - ලමයිත් නැති පොන්න බටලන්ද රනිලාට මෙක කොරන්න පුලුවන් නම් - රුප සුන්දරියෙක් ඉන්න - ලමයි 3ක් ඉන්න මට බැරි මොකො කියලා ගත්ත- ගත්තට කොරන්න බෑ. යන්තම් ජෙප්පො -හෙල උරුමෙ අල්ලන් යුද්දෙ ඉවර කරලා- නය අරන් රට පම්ප් කරා. හිතුවෙ නෑ කොටි 2ක් ඉන්න රටකට කන්න දෙන්නෙ ඔන- ඉස්තීර රැකියා ඔන කියලා, හොටෙල් දාලා දාලා තාවකාලික පම්ප් එකක්කරා, රට පුරා නයට වැඩකට නැති කොන්කීරීට් වනාන්තර හදාල කොල්ලන්ට ටෙම්පරි ජොබ් දුන්නා, එක කෙල වෙද්දි ත්‍ර්විල් - ස්කුටර් ගෙනල්ලා දාල දාල ශෙප්කරාල- එ ලොන් පම්ප් එක 2019න් ඉවර උනා - රට 1977 කාලෙට ගියා
    ඉට පස්සෙ පොනිලා ඇවිලල ගෙමක් දාද්දි- සිරා එක්ක ගෙම ගහලා අයෙ දින 52ක් විනාස කරා
    ආයෙ යන්තම් ලොන් ගෙවලා, නය ගෙවලා කරන් යද්දි 2005 හිතපු එකම හිතලා බොරු පිබලා - පිබලා නයි ඇර්ලා- වියත් මග ලනු ධිලා හොරු රැල රට අරන් 2022දි කඩන් වැටුනා, මෙදාපාර රට නැවතිලා තියෙන්නෙ 1977/1948 නෙව්‍යි - 1815 උඩරට ගිවිසිම ගහපු කාලෙ,

    ඔන්න දැක් ආයෙ පොනිලා ගෙම ගහලා හෙල යක්ක පුතුන්ගෙ බඩ කට පුරොලා - කකුල් කෙඩෙත්තුව යන්න කුටරෙට තෙල් ගහල දුන්නාම මුන්ට හිතෙනවා 2025දි රට බෙරගන්න.. ආයෙ කෙල වෙනවා ඈ,,, මෙදාපාර නවතින්නෙ 1505 රාජසින්හ රජාගෙ කාලෙ..

    මෙක හැම පාරම කෙල වෙන්න හෙතුව අමු හින්ගල යක්ක පුත්තු රට බෙරගන්න නුගත් ගොන් වාහෙ කෙනෙක් උන්ගෙ ලොක්ක්කා කරගැනිම. උන් පත් කරපු එකම උගතා බන්ඩාරයායෙක ලොක්කා, ඌ උගතෙක් උනාට ගොන් කැරියෙක්, කිසිම වෙලද ලොකෙ ගැන දැනිමක් නැති ගොන්ම ගොන් පිස්සු උත්තෙක්, ගැනි ඊට ගොන් උත්තියෙක්, ව්‍යාපාරිකයන් මිනිස්සු හූරන් කැම නවත්තන්න උන්ගෙ ලොකුම විසදුම උනෙ ජනසතු කර්ලා, උන්ගෙ හැත්ත එ ආයතන වල පුරොලා එවා අකාර්‍යක්ශම රටට බර - හොර ගුහාවල් බවට පත් කිරිම - ව්‍යපාරිකයන් ජනතාව හුරන් කනවානම්- උන්ව මැද පවත්ත්වන්න ඇන්ටි ට්‍රස්ට් ලො ගෙන්න ඔන, එ එ ව්‍යාපාර නියාමනය කරන්න ඔන, සිමා පනවන්න ඔන, වෙස නිදහ්ස් පකෙ උන් කලෙ එවා ජනසතු කර්ලා- එවා රජයට බරක් වෙලා වික්කාම රට විකුනනවො කියල මොරගාල පොන්නෙයො ෆොම් කර්ලා ආයෙ බලෙ අරන් උන්ගෙ ඇයො දාන් එවා කන එක,,

    හැම දෙම බැලන්ස් කරන් රට කලෙ යු.එන්,පි එකෙ උන් විතරයි,,, උන් කරපුවා සහ සිරිමා කරපු කීපෙකින් මෙ රට මෙහෙම හරි ඇදන් යන්නෙ, 2005 පස්සෙ කරපු හැම ලබ්බම රටට බරක්..
    හොඳට හිතල බැලුවොත් මේ ඔක්කොම අවුල් ලෝක දේශපාලනේ හරියට තේරුම්ගත්ත කෙනෙක් හිටපු නැති නිසා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මට ඕකට තරමක් හෝ විසදුමක් විදියට පේන දේ තමයි.

    ----------------------------------------
    1. ඩොලර් නැති වීමට වෙලා තියෙන්නෙ..
    ---------------------------------------
    i) හම්බෙන ඩොලර් ටික වියදම් කරල ගෙන්නන, අපිට හදන්න පුලුවන් දේවල්වත් මෙහේ හදන්නේ නැතිකම

    උදා: සීනි ටික/ තෙල් පිරිපහදුව/ කිරිපිටි ටික/යම් වාහන වර්ග ටිකක්/වෙනත් දේවල් හදුන්කූරු වගේ.
    මම හිතන්නේ කිසිම රටක් මේ විදියේ නැ. රටට පොටෙන්ශල් එක තියන කිහිපයක් හෝ තමුන්ට අවශ්‍ය ප්‍රමානයටවත් හදාගන්නව.
    පුදුමයට කාරනාව අවුරුදු 20ක්-30ක් මේක එහෙම උනේ නැතුවට මුනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැ.
    මූ කිව්වවගේ(ඉස්කුටරේට තෙල්) ඒ ඒ කෙනගෙ අවශ්‍යතාව සපිරෙනවනම් ඉන් එහා කතාකරන්නෙ නැ.
    කතාකරන එකාටත් බනිනව පිස්සු යක්කු කියල.

    ii)ඩොලර් උපයන්න උනන්දුව නැතිකම. (අපි දන්නව ගෙන්නන ඒවට සම්තින්ග් එක එනව කියලා)

    2001-2022 ගත්තොත් රනිල් මහින්ද අවුරුදු 20ක් රට කරේ.(චන්ද්‍රිකා මයිතිරිත් හිටියා)
    පිටරටෙන් ආයොජකයෝ/ලන්කාවෙන් ගෘහසේවිකාවො/වුර්තිකයෝ/ යම් යම් අපනයන විශ්පාදන / අපනයන බෝග වලින් රටට ඩොලර් ප්‍රමානයක් එනව. මගේ අදහස මේ ක්ශේත්‍ර එ එ අයගෙ උත්සහයෙන් කරගත්තුවා ආණ්ඩුවේ සහය තියෙන්න ඇති.
    මම අහන්නෙ රජයක් විදියට මේ ගොය්යෝ දෙන්න අවුරුදු 20ක් මේරට...
    ඩොලර් උපයන කර්මාන්ත
    ඩොලර් උපයන කෘශි බෝග
    ඩොලර් උපයන මෙහෙ මෙනිස්සුන්ට වවන්න පුලුවන් වැවිලි (උදා: කුරුදු, කරාබු නැටි,වෙනත් වර්ග )
    ඩොලර් උපයන වෙනත් අගය එකතුකරපු ( කොස් වේලල හරි කමක් නෑ
    මෙන්න මේ ක්ශේත්‍ර ගැන මුන් සොයා බැලුවද?
    මේ ක්ශේත්‍ර මුන් උපරිම බරදාල දිවුණු කරාද?
    අන්තිමට කරේ රට යවපු ගම්මිරිස් ටිකටත් දුන්න වැඩේ නේද?

    --------------------------------------
    2. මේ කෝකෙන් ඩොලර් ඉතුරු කරත්..
    -------------------------------------
    මොකෙන් ඩොලර් හම්බ කරත් වැඩක් නැ, නීතියක් නැත්තන්.
    ඇයි නීතිය නැද්ද. තියනවා. අපිට. දේශපාලකයට නීතිය නැ.
    ඌ වැරදි කරොත් මොකෝ කරේ... ලොක්ක කමිටුවක් දානව.

    ඉතින් ..මෙහෙම නෙවෙයි මෙහෙ තෙල් උල්පතක් තිබ්බත් හිගමනේට වැටෙන එක අහන්න දෙයක් නැ.

    මිනිස්සු අරගල කරන්න ඔනා මුන්ලවා යම්ප්‍රමානයකටවත් උන්ට තීති වැටෙන යම් ව්‍යවස්ථා සන්ශෝධන වලට.
    ඒක කල්මරන්න ඔනේ නැ. දැන් පුලුවන් එයාලට කරනවනම් කරන්න.
    මැතිවරනයකට යන්න ඔනෙ ඒවා සහිතව.
     
    Last edited:

    මොකෙන් ඩොලර් හම්බ කරත් වැඩක් නැ, නීති නීතියක් නැත්තන්.
    ඇයි නීතිය නැද්ද. තියනවා. අපිට. දේශපාලකයට නීතිය නැ.
    ඌ වැරදි කරොත් මොකෝ කරේ... ලොක්ක කමිටුවක් දානව.

    ඉතින් ..මෙහෙම නෙවෙයි මෙහෙ තෙල් උල්පතක් තිබ්බත් හිගමනේට වැටෙන එක අහන්න දෙයක් නැ.

    මිනිස්සු අරගල කරන්න ඔනා මුන්ලවා යම්ප්‍රමානයකටවත් උන්ට තීති වැටෙන යම් ව්‍යවස්ථා සන්ශෝධන වලට.
    ඒක කල්මරන්න ඔනේ නැ. දැන් පුලුවන් එයාලට කරනවනම් කරන්න.
    මැතිවරනයකට යන්න ඔනෙ ඒවා සහිතව.
    1948 ලන්කාවෙ ජනගහයන ලක්ස 80-100 වගෙ. එ කාලෙ මෙකෙ සිනි-කිරි-හාල්-එලොලු හදාගන්න ඉඩ තිබ්බාට දැන් ඉන්න කොටි 2.2ට බැ බන්, ගුගල් මැප් එක අරන් ටයිම්ස්ලැප් දාලා බලපම් රටෙ ජනාකිර්න වෙලා කැලෑ අඩුවෙන හැටි... මම 1982-2002 වෙනකම් ඉන්දපු එරියා එකෙ ගෙවල් තිබ්බෙ 20ක් වගෙ, දැන් 500ක් විතර හදලා,, පිස්සු හැදුනා ගුගල් එකෙ එක දැකලා, එ කාලෙ එ හරියෙ හරියට හරක් - එලුවො - උරො හැදුවා, දැන් තියෙන්නෙ හොටෙල්- රුම් රෙන්ට් -මොන්ටිසොරි ඔන්න ඔවා,,,
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පුකෙනුත් හිනා ඕයි මේවා දැකලා. බය්යෝ වදව්ගෙන එනකොට ආතල් දෙන්න ටොය්යෝ පෝලිමට එනවා
     
    • Haha
    Reactions: kinkon and SK29