Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1948න් පසු රට පස්සට යාමට හෙතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ප්‍රශ්න ටික උබ මග ඇරලා..

ඒවගෙන් එකක්.. සීනි හදන්න ඉඩම් නැ. නමුත් ගොඨාට , කම්පැනිවලට දෙන්න හෙක්ට්යාර ගනන් තියනවා.

උබේ කමෙන්ට් එකේ මුල් හරියේ තියන සීනි ගැන කතාවට:

ලන්කාවෙ පරිබොජනයට සීනි ටිකවත් කොහොමහරි හදන්නේ නැ කියන එක මම කියන්නෙ.

ඒකත් රටින්.

තියන කම්පැනි ලාබ හෝ පාඩු ලබන එක රටක් විදියට අදාල නැ, රටේ විදේශ විනිමය ඩොලර් සීනි ගේන්නත් මාසෙට මිලියන ගානක් දෙනවනම්.හරි එහෙම පිටරටට සල්ලි ද්දී සීනි ගෙනාවත් කමක් නැ, අඩුමගානෙ අනිත් පැතිවලින් අපි උපයනවනම්.ඒකත් නැ. අන්න ඒකයි ප්රශ්නය. ( අමතර කරුනක්: දන්න තරමට කන්කුන්, චිකන් , අයිස් ක්‍රීම්, කජු, පානීය ජලය පවා ගේනවා ප්‍රධාන දේවල් වලට අමතරව.)

උබේ වවලා ගොඩගත්ත රටක් පෙන්නන කතාවට:

මම කොහෙද වවලාම ගොඩදාන කතාවක් කිව්වෙ.?

මම කිව්වේත් අපනයන කර්මාන්ත , අපනයන වැවිලි ගැන සොයා බැලුවද(රෙසර්ච්) සහ Develop කරාද කියන එක.

උබල පුදුම එවුන්නේ... වවලා කියනව මදිවට... වවලාම කියලත් උබ ඒක විශේශ කරගන.

මෙච්චර සින්හලෙන් කියල තියන එක පටලවගන අන්තගාමී වෙනවනම් ... අනේ මන්ද බන්.

ආයෙත් කියවපන් කොමෙන්ට් එක.

උබෙ සම්පූර්න කෙමෙන්ට් එකටම:

මම කලින් කිව්වෙ , හරිහමන් විද්‍යාත්මක අධ්‍යනයකින් දත්ත ලැබුනොත් පිලිගන්නවා, උක් වවන එක අපහසුයි කියලා.

බැරිනම් බැනේ.

නමුත් මෙහෙම ගූගල් මැප් බලල මම පිලිගන්නේ නැ.

උබේ තියරිය දැම්මොත් රටේ උක් වවන්න නෙවෙයි පාරක්වත් හදන්න බැ, මහින්ද හදපු අර මත්තල එයාපොර්ට් , වරායවල්, සීරිය වැව ක්‍රීඩාන්ගන වගේ ඒවා හදන්නත් බැ. මිනිස්සු පදින්චිවෙලනේ.

අනිත් අතට නිදහස් කරගන්න පුලුවන් ඉඩම් වල ඒ වැවීම කරන්න පුලුවන්ද කියලත් හොලය බලන්න පුලුවන්. එක යාවටම වවන්න කියල දෙයක් නෑ. කුඩාපරිමාන තේවතු තියෙන්නේ ඔනා තරම්.

කුරුදු කරාබු නැටි , එඩසාල් ගම්මිරිස් කොස් වගේ දේවල් ගැන කිව්වෙ... ඒවා දැනටමත් පිටරට යවනව.

ඒවාගේ එහෙ වෙලදපොලතව තියනවනම්, ඒක සොයා බලල, මෙහෙ වගා නොකරන ඉඩම්වල වගාකරල කොන්ටිටිය වැඩිකරන්න පුලුවන් කියල පේන නිසාත්. පොල් ඉඩම්වල යටි රූපනයක් විදියට දාන්න පුලුවන්.

උබලනම් ගාල්ලේ හන්දා කුරුදු තියනව, මෙහෙ ඔනතරම් පොල් ඉඩම් තියනවා කුරුදු කරාබු එඩසල් නැවි වගේ දේවල් දාන්න පුලුවන්.

අක්කරය හමාර ගෙවතු ඉඩම් තියනවා.මම කියන්නෙ මොනවත් නොකරනවට වඩා, අඩුම ගනේ එක කරාබු නැටි පැලයක් දැදුවොත් වටින්නෙ නැද්ද?

මම එහෙම කියන්නෙ , කාර්මික නිශ්පාදන නොකරන පසුබිමක(කෙරුනත් මොකෝ), ලේසියෙන්ම මේවා නිශ්පාදනය කරන්න පුලුවන් හන්ද.

මේක අදහසක්.

ඔක්කොටම කලින් අධ්‍යනයක් කරලා , විද්‍යාත්මක වැඩපිලිවෙලක් හදන්න ඔනා.

[QUOTE="shamil45, post: 28087790, member: 559278"] [SIZE=4]මගේ ප්‍රශ්න ටික උබ මග ඇරලා.. ඒවගෙන් එකක්.. සීනි හදන්න ඉඩම් නැ. නමුත් ගොඨාට , කම්පැනිවලට දෙන්න හෙක්ට්යාර ගනන් තියනවා. උබේ කමෙන්ට් එකේ මුල් හරියේ තියන සීනි ගැන කතාවට: ලන්කාවෙ පරිබොජනයට සීනි ටිකවත් කොහොමහරි හදන්නේ නැ කියන එක මම කියන්නෙ. ඒකත් රටින්. තියන කම්පැනි ලාබ හෝ පාඩු ලබන එක රටක් විදියට අදාල නැ, රටේ විදේශ විනිමය ඩොලර් සීනි ගේන්නත් මාසෙට මිලියන ගානක් දෙනවනම්.හරි එහෙම පිටරටට සල්ලි ද්දී සීනි ගෙනාවත් කමක් නැ, අඩුමගානෙ අනිත් පැතිවලින් අපි උපයනවනම්.ඒකත් නැ. අන්න ඒකයි ප්රශ්නය. ( අමතර කරුනක්: දන්න තරමට කන්කුන්, චිකන් , අයිස් ක්‍රීම්, කජු, පානීය ජලය පවා ගේනවා ප්‍රධාන දේවල් වලට අමතරව.) උබේ වවලා ගොඩගත්ත රටක් පෙන්නන කතාවට: මම කොහෙද වවලාම ගොඩදාන කතාවක් කිව්වෙ.? මම කිව්වේත් අපනයන කර්මාන්ත , අපනයන වැවිලි ගැන සොයා බැලුවද(රෙසර්ච්) සහ Develop කරාද කියන එක. උබල පුදුම එවුන්නේ... වවලා කියනව මදිවට... වවලාම කියලත් උබ ඒක විශේශ කරගන. මෙච්චර සින්හලෙන් කියල තියන එක පටලවගන අන්තගාමී වෙනවනම් ... අනේ මන්ද බන්. ආයෙත් කියවපන් කොමෙන්ට් එක. උබෙ සම්පූර්න කෙමෙන්ට් එකටම: මම කලින් කිව්වෙ , හරිහමන් විද්‍යාත්මක අධ්‍යනයකින් දත්ත ලැබුනොත් පිලිගන්නවා, උක් වවන එක අපහසුයි කියලා. බැරිනම් බැනේ. නමුත් මෙහෙම ගූගල් මැප් බලල මම පිලිගන්නේ නැ. උබේ තියරිය දැම්මොත් රටේ උක් වවන්න නෙවෙයි පාරක්වත් හදන්න බැ, මහින්ද හදපු අර මත්තල එයාපොර්ට් , වරායවල්, සීරිය වැව ක්‍රීඩාන්ගන වගේ ඒවා හදන්නත් බැ. මිනිස්සු පදින්චිවෙලනේ. අනිත් අතට නිදහස් කරගන්න පුලුවන් ඉඩම් වල ඒ වැවීම කරන්න පුලුවන්ද කියලත් හොලය බලන්න පුලුවන්. එක යාවටම වවන්න කියල දෙයක් නෑ. කුඩාපරිමාන තේවතු තියෙන්නේ ඔනා තරම්. කුරුදු කරාබු නැටි , එඩසාල් ගම්මිරිස් කොස් වගේ දේවල් ගැන කිව්වෙ... ඒවා දැනටමත් පිටරට යවනව. ඒවාගේ එහෙ වෙලදපොලතව තියනවනම්, ඒක සොයා බලල, මෙහෙ වගා නොකරන ඉඩම්වල වගාකරල කොන්ටිටිය වැඩිකරන්න පුලුවන් කියල පේන නිසාත්. පොල් ඉඩම්වල යටි රූපනයක් විදියට දාන්න පුලුවන්. උබලනම් ගාල්ලේ හන්දා කුරුදු තියනව, මෙහෙ ඔනතරම් පොල් ඉඩම් තියනවා කුරුදු කරාබු එඩසල් නැවි වගේ දේවල් දාන්න පුලුවන්. අක්කරය හමාර ගෙවතු ඉඩම් තියනවා.මම කියන්නෙ මොනවත් නොකරනවට වඩා, අඩුම ගනේ එක කරාබු නැටි පැලයක් දැදුවොත් වටින්නෙ නැද්ද? මම එහෙම කියන්නෙ , කාර්මික නිශ්පාදන නොකරන පසුබිමක(කෙරුනත් මොකෝ), ලේසියෙන්ම මේවා නිශ්පාදනය කරන්න පුලුවන් හන්ද. මේක අදහසක්. ඔක්කොටම කලින් අධ්‍යනයක් කරලා , විද්‍යාත්මක වැඩපිලිවෙලක් හදන්න ඔනා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom