1948 නිදහස් සටනේ පුරෝගාමියෝ සිහි කරමු...!!!

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ලංකාවෙ නිදහස් සටනක් තිබුනෙ නෑ. ඔය ලිස්ට් එකේ ඉන්නෙ ඒ කාලෙ හිටපු ප්‍රභූවරු:D
ඕවා කියන්න ගිහින් කෙලෝ ගන්න වෙන්නේ.. කොච්චර කිව්වත් මුන් හිතන්නේ සිංහලු යුද්ද කරලා සුද්දෝ එලෙව්වා කියලා. මොන පිස්සුද බන්. සුද්දා දුන්නේ උට ඕනා වෙලාවට. අපේ උන් සුද්දට එරෙහිව කරපු සටනක් නැ. තැන තැන හැංගිලා ගල් ගහලා දිව්වා මිසක්.
 
topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :yes: