1956 Chevrolet Bel Air

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ බූරු ආණ්ඩුව අලුත් නීතියක් ගෙනත් ලංකාවේ තියෙන පරණ වාහන ටික එක්ස්පෝර්ට් කරන්න ඉඩදීලා, මෙහාට අවුරුදු දෙකකට වඩා පරණ ඒවා ගේන්නත් බැහැ

    මේ කාර් එකත් පට්ට,

    සුපර් නැචුරල් සීරිස් එකේ තියෙන එක ශේව්රෝලේ ඉම්පාලා එක දැක්කම හාට් බීට් එකත් වෙනස් වෙනවා 😄 .