1957 ගංවතුර

monson

Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    fysxjYs.jpeg

    "1957 වසරේදී අනුරාධපුර ප්‍රදේශයට බලපෑ ගංවතුර අවස්ථාවකදී මුදා ගැනීමේ මෙහෙයුමකට දායක වන Royal Ceylon Air Forceහි හෙලිකොප්ටර් යානාවක්.... !"
    jzOehM8.jpeg

    කාලකන්නි වාමංශිකයෝ ආණ්ඩුවට ඇතුල්වෙන සෑම අවස්ථාවේම ලංකාවට විපතක්!
    1957 - මහා ගංවතුර
    2004 - Tsunami
    2025 - ගංවතුර , නායයාම්

    F9eCSS4.jpeg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    2004 කොහෙද යකෝ වාමාංශික ආණ්ඩුවක් තිබ්බේ???

    මූ කියන විදිහට ජේ.අර්. කියන්නෙත් වාමාංශික ඩයල් එකක්...
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    2004 tamai yako tsunami eka awilla ewayen maatiya gahala...ratath thibbata wediya hondeta hadela 2009 weddi 30 waseraka yuddeth iwara kare...

    ponila hitiyanan koti sirasata raja magul 😃
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ආ ඔවු නේ ඒ කාලේ උදළු අරන් චන්ද්‍රිකා ගේ කුඹුර කොට කොට නේ හිටියේ... :lol: :lol:
    උබත් කියන්නේ චන්ද්‍රිකා ගේ ආණ්ඩු වාමාංශිකයින් කියලද???

    යකෝ රනිල් මුළු ජීවිතේටම නොකරපු ලිබරලයිසේශන් කරලා තියනවා චන්ද්‍රිකා... මට ඒ ගෑනිව දිරවන්නේ නැති එක වෙනම කතාවක්... ලංකාවේ වැඩියෙන්ම පුද්ගලීකරණය කරපු දේවල් කළේ එයාගේ කාලේ...

    ඊට වඩා කරා නම් JR විතරයි...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    2004 කොහෙද යකෝ වාමාංශික ආණ්ඩුවක් තිබ්බේ???
    ඇයි මතක නැද්ද 2004 december සුනාමිය එනකොට ආණ්ඩුවට රිංගල හිටිය මේ කාලකන්නි මාක්ස්වාදී වාමන්ශිකයෝ ටික :lol: මම උඩ කියල තියෙන්නේ "කාලකන්නි වාමංශිකයෝ ආණ්ඩුවට ඇතුල්වෙන සෑම අවස්ථාවේම ලංකාවට විපතක්!"

    uqcD14m.jpeg

    සුනාමිය එනකොට Minister of Agriculture, Land, Livestock, Irrigation, Fisheries and Aquatic Resources කෘෂිකාර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර හා පශුසම්පත් ඇමති.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඇයි මතක නැද්ද 2004 december සුනාමිය එනකොට ආණ්ඩුවට රිංගල හිටිය මේ කාලකන්නි මාක්ස්වාදී වාමන්ශිකයෝ ටික :lol:

    uqcD14m.jpeg
    උබල චන්ද්‍රිකා ගැන දන්න තරම තමයි... රනිල්ට හරියන ලිබරල්වාදීයො... ලිබරලයිසේෂන් ගැනයි පුද්ගලීකරණය ගැනයි කියවනවා විතරයි... කරන මඟුලක් නෑ...

    1978 JR ගේ ආණ්ඩුවේ හිටපු මාර්ක්ස්වාදිය කවුද එතකොට???
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඇයි මතක නැද්ද 2004 december සුනාමිය එනකොට ආණ්ඩුවට රිංගල හිටිය මේ කාලකන්නි මාක්ස්වාදී වාමන්ශිකයෝ ටික :lol: මම උඩ කියල තියෙන්නේ "කාලකන්නි වාමංශිකයෝ ආණ්ඩුවට ඇතුල්වෙන සෑම අවස්ථාවේම ලංකාවට විපතක්!"

    uqcD14m.jpeg
    JVP kiyanema wipathak thamai
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    JVP kiyanema wipathak thamai
    සුනාමිය එනකොට Minister of Agriculture, Land, Livestock, Irrigation, Fisheries and Aquatic Resources කෘෂිකාර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර හා පශුසම්පත් ඇමති. කොහොමද පට්ටම ප්‍රධාන අමාත්‍යංශ 5 ක මුළු බලතල එක්ක කැබිනට් ඇමති. කරපු එකම දේ වැව් ටිකක් හෑරුවා. ඊට පස්සේ වැඩ බැරි නිසා පැනල ගියා :lol:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,995
    8,378

    Man Slapping Couch Laughing GIF
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    සුනාමිය එනකොට Minister of Agriculture, Land, Livestock, Irrigation, Fisheries and Aquatic Resources කෘෂිකාර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර හා පශුසම්පත් ඇමති. කොහොමද පට්ටම ප්‍රධාන අමාත්‍යංශ 5 ක මුළු බලතල එක්ක කැබිනට් ඇමති. කරපු එකම දේ වැව් ටිකක් හෑරුවා. ඊට පස්සේ වැඩ බැරි නිසා පැනල ගියා :lol:
    ජනාධිපති වෙලත් අවුරුද්දක් වෙනවා පච කෙල කෙල හොරා කාපු එක ඇරෙන්න කරපු වැඩක් නැහැ :ROFLMAO:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,007
    113
    Kottawa
    කාලකන්නි වාමංශිකයෝ ආණ්ඩුවට ඇතුල්වෙන සෑම අවස්ථාවේම ලංකාවට විපතක්!
    1957 - මහා ගංවතුර
    2004 - Tsunami
    2025 - ගංවතුර , නායයාම්

    2016 - ? 🤔
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    කාලකන්නි වාමංශිකයෝ ආණ්ඩුවට ඇතුල්වෙන සෑම අවස්ථාවේම ලංකාවට විපතක්!
    1957 - මහා ගංවතුර
    2004 - Tsunami
    2025 - ගංවතුර , නායයාම්

    ඒ උනාට ආදාර ඇමරිකාවෙන් යුරෝපෙන්
    වමන්සික රටවලින් ලබ්බක් වත් නෑ
     
    • Like
    Reactions: monson

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    බයි කෙඳිරිය උපරිමයි.

    1957 ඒවත් අරන් ඇවිත් ගොඩදාන්න හදනවා. ඒත් ෆේල් 🙈😂
    dan 1957 gan wathura awilla tiyenne rajapaksala ge kale hadau anawasara idikireema nisada ban?

    1978 JR ගේ ආණ්ඩුවේ හිටපු මාර්ක්ස්වාදිය කවුද එතකොට???
    roni de mel. seirimagen bili baganipu buwa! mudal amathi man hithanne!
    ------ Post added on Dec 7, 2025 at 1:38 PM