1966 ලංකාවේ තිරගත කරන ලද Kommissar X

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් ලංකාවේ 1966 ගහපු ජර්මන් action ෆිල්ම් එකක්. ලංකවේ ලස්සන බලාගන්න පුළුවන් ඒ කාලේ නියමෙටම. ෆිල්ම් එකත් අව්ලක් නැ.,
    මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ



    Kommissar X - Drei gelbe Katzen - 1966
    Death Is nimble, Death Is Quick - 1966




     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    TFS, brother :yes: (y)
    එල මචන්..
    TFS bro balanna one
    එල මචන්..

    I think you meant රූප ගත කරන ලද.

    තිරගත කරන ලද means screened. (Showed in film halls)

    Thanks nevertheless. This is very interesting.
    උඹ හරි. රූප ගත කරන ලද තමයි..
    ඇති බං අරකිට අලියා ගැහුවා නැතුව?
    Tfs 🖖
    මම බැලුවෙත් නැ බන් තාම..
    ජෝ අබේවික්රමත් ඉන්නේ පොලිස් ඩයල් එකකට.
    අඩෝ මම බැලුවෙත් නැ බන් තාම..

    Patta colors neh
    ඔව් නේ..