1969 ඇමරිකාවේ තිබුන අම්මටසිරි වෙන ටෙක්නොලොජිය😂

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    1969 මිනිසුන් හදට ගියාලු ... :rolleyes2: එක සැරයකුත් නෙවෙයිලු කිහිප සැරයක්ම ගියාලු😊
    ඊට අවුරුදු 53 පස්සේ මිනිසුන් " රහිත" එකක් යවාගන්න බැරුව
    තාම තටමනවා artemis එක ..මාසයක් තිස්සේ තටමනවා🤭😂🤭

    පුදුමයිනේ 1969 අම්මටසිරි වෙන ටෙක්නොලොජිය ඇමරිකානුවන්ගේ🤭😊😂

    NASA's delayed Artemis rocket launch to Moon shows perils of liquid hydrogen fuel

    ABC Science
    / By Genelle Weule
    Posted Yesterday at 12:00am
     The Artemis 1 mission on the launch pad at Kennedy Space Center.
    oya eha paththene bn hada thiyenne

    inimaga thiyalath nagga haki mata okata
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඇමරිකාවේ නගින්නැති රොකට් නග්ගවන්න මේ ප්‍රසිද්ද ගනිකාවන්ගේ සහයෝගය ලබා ගමු
    😂 😂 😂

    shenat

    kasun_kbp

    kasun090354t

    අන්න උඹේ මහා බැල්ලී ට මැද මුලන රොකට් එක අරිනවා බලු කූඩුවේ දමන. :lol:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අමෝ අමෝ සුද්දට පුක දෙන @speedmalli @shenat අැත්තටම මොකද ඒ??රොකට් ඵක නඟින්නෙ නැද්ද?චීනෙන් උදව්‍ ඕන වෙයිද? 😅😅
    ඉතින් පගෝ සුදු රුසියන් උන්ට සුදු චීන්නු යැව්වද ?
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ලංකාවෙ උන් නම් අනේ මන්දා... පොළොව පැතලියි ලු, හඳට ගියේ නෑලු. උඹලට ලෙඩක්ද ඕයි 🤣

    ඇපලෝ missions වුනත් සති ගණන්, මාස ගනන් කල් දාලා තියෙනවා ඕනෙ තරම් උඹ නොදන්නව උනාට. අම්මගෙ බේස්මන්ට් එකේ ඉඳන් ගොං ත්‍රෙඩ් පෝස්ට් කරන වෙලාවෙ පොඩ්ඩක් හොයල බලපන් ඒව ගැන.

    රොකට් එකේ අවුලක් නම් කල් දාන්නෙ නැතුව ඔන්න ඔහෙ ඕනෙ එකක් වෙද්දෙන් කියල යවන්නද උඹ කියන්නෙ! amo amo rocket scientist. ඩොලර් බිලියන ගාණක රොකට් එකක් පුපුරල යනව දකිද්දි පට්ට ආතල් නේ.?

    ඇපලෝ 1 mission එකේ මුලු crew එකම මැරුනා පුහුණුවීමකදි. ඒකත් උන්ගෙ නාට්‍යයෙම කොටසක්ද? අනේ පලයන් යකෝ යන්න 😂
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇපලො මිශන් 12ක් ටෙස්ට් කරලා. යන්තම් 13 යවාගත්තෙ, විල් බැරැක්කෙයක් හදාගන්න බැරි රටෙ උන් පම්කක් කියොනවා.
     
    • Wow
    Reactions: Draco Malfoy

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113

    ඇපලො මිශන් 12ක් ටෙස්ට් කරලා. යන්තම් 13 යවාගත්තෙ, විල් බැරැක්කෙයක් හදාගන්න බැරි රටෙ උන් පම්කක් කියොනවා.
    ඉතින් උබ විල්බැරැක්කයක් හදාගන්න බැරි උන් ඉන්න රටේ එකෙක් නෙවෙයිද
    😂😂😂
    ------ Post added on Sep 18, 2022 at 9:41 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ලංකාවෙ උන් නම් අනේ මන්දා... පොළොව පැතලියි ලු, හඳට ගියේ නෑලු. උඹලට ලෙඩක්ද ඕයි 🤣

    ඇපලෝ missions වුනත් සති ගණන්, මාස ගනන් කල් දාලා තියෙනවා ඕනෙ තරම් උඹ නොදන්නව උනාට. අම්මගෙ බේස්මන්ට් එකේ ඉඳන් ගොං ත්‍රෙඩ් පෝස්ට් කරන වෙලාවෙ පොඩ්ඩක් හොයල බලපන් ඒව ගැන.

    රොකට් එකේ අවුලක් නම් කල් දාන්නෙ නැතුව ඔන්න ඔහෙ ඕනෙ එකක් වෙද්දෙන් කියල යවන්නද උඹ කියන්නෙ! amo amo rocket scientist. ඩොලර් බිලියන ගාණක රොකට් එකක් පුපුරල යනව දකිද්දි පට්ට ආතල් නේ.?

    ඇපලෝ 1 mission එකේ මුලු crew එකම මැරුනා පුහුණුවීමකදි. ඒකත් උන්ගෙ නාට්‍යයෙම කොටසක්ද? අනේ පලයන් යකෝ යන්න 😂
    පොලොව පැතලියි කියන්නේ උබ වගේ මන්ද මානසිකයෝනේ🤣🤣
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113
    මොනවා නැතත් අපේ උංගේ අලි පුකේ ලොකුකම නං තියනවා :lol: