1969 ලංකාවේ ග‍්‍රැෆික්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ela ..
tfs

11.gif


ape issar hondai banz..ada godak diyunu ratawal walata wada.....

desapaluwo rata kala giya ekai une.......

උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා


11.gif


ey kaale ara kattak kaala chithra anda anda frames tika speed eken run karana system eken thama karanda aththe... kohoma wunath maara talented and dedicated wadak ey kaale specially lankawe hatiyata ... :D

+rep machan...

ඔව් මචෝ ඒ කාලේ පට්ට කට්ටක් කන්න ඇති මේක කරන්න. උඹ කියුවා හරි ෆේම් එකෙන් ෆේම් එක අදින ඒක ලේසි නෑ. ටයිටස් තොටවත්තයන්ගේ නිර්මාණශිලි හැකියාව ගැන ආයෙත් අමුතුවෙන් අපේ එළකිරි යාලූවන්ට කියන්න ඕනෑ නැහැනේ

අගය කිරිම ගැන සතුටුයි


owa frame by frame endala thiyenne . eka thathparayakta frame 25k thiyenwa ithin hithanna ehnam keeyak endalada kiyala :D

ඔව් බං උඹ හරි එහෙම එක තත්පරයට අදින්න ෆේම් ප‍්‍රමාණයක් තියෙනවා
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
sira REP+

ස්තූතියි සහෝ
11.gif


සුපිරියි මචං..:love:

එළ මචෝ
11.gif
උඹේ windows8 කේස් එකට මොකද වුනේ


cartoon wenne kohomada bun real pic tiyanawa penne nadda

ඔව් බං උඹ හරි කාටුන් විතරක් නෙමේ තියෙන්නේ

අද තාක්ෂණය දියුණු නිසා කොච්චර දේවල් කරන්න පුලූවන්ද ඒත් අද අපේ අයගේ නිර්මාණශිලි බව අඩුයි කියලා මට හිතෙන්නේ