1969 Ford Escort MK1 For Sale !!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ෆට්ට යකෝ... මේ වගේ හදපු වාහනයක් ඔය දැක්කමයි :love: :yes:.. හැබැයි ඉතින් ලක්ෂ 25ක් ලු :confused:
    එක අතකින් පාඩුත් නෑ වගේ :dull:
    http://www.autolanka.com/ad.asp?ID=125403

    000125403_1.jpg

    000125403_2.jpg

    000125403_6.jpg

    Ford Escort Mk1, Meticulously restored with no expense spared by FORD enthusiast. Arguably one of the best Escort MK1’s currently on the road.

    - 1600 Xflow Engine (681f)
    - 32/28 Weber Twin Choke Downdraft Carb
    - FORD type 3 GT Gearbox (4speed)
    - 3.89 Rear Diff
    - Luminition Electronic Ignition
    - FORD works strut brace
    - Custom anti tramp bars (rear axel)
    - Ashley 4 branch exhaust manifold
    - Cherry Bomb Exhaust
    - 13x 7.5 minilites wraped in Dunlop Tyres
    - Up rated Front Disks with Speedtune Brake Booster
    - Burton Power Lowering Springs (-1”)
    - Lotus Cortina Dials including Speedo/Rev/Oil Pressure/AMP/Fuel/Temp
    - Custom Leather Cobra Bucket Seats
    - OMP Corsica Steering Wheel

    Included in Sale:
    - Complete Air Conditioning Setup (Compressor/Blower/and all ancillaries required)
    - Escort Mk1 Restoration Manual/Workshop Manual/FORD AVO Rally preparation Manual

    SERIOUS BUYERS ONLY PLEASE....EXPECTING 2.5MIL. CAN BE VIEWED BY APPOINTMENT.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    e ganata nam padui bn.
    super natural eke tiyena wage muscle car (impala) ekak nam kamak na. meka eliyen baladdi echchara sira naha.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පිස්සෙක්.. වෙන කියන්න දෙයක් නෑ..

    ගියර් බොක්ස් එකවත් රත්තරනින් හදලා තිබ්බනම් ඔය ගානට වික්කහැකි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    රත්තරං;15307877 said:
    පිස්සෙක්.. වෙන කියන්න දෙයක් නෑ..

    ගියර් බොක්ස් එකවත් රත්තරනින් හදලා තිබ්බනම් ඔය ගානට වික්කහැකි

    2laks walata kochchara tiyanawada escort :lol:
    original widiyata restore kalat 6 laks watiy oka :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    hadapu ekata eka Lamborghini ekak wage penawa athi ban..ehema tamai enthusiastics la...

    අර දුමින්ද කියලා පිසාචයෙක් ඉන්නේ. අන්න ඌත් ඕවගේ දරහැව අටෝලා බොරු ගනන් කියලා චාටර් වෙනවා.

    මේ තියෙන්නේ ඌ කාපු වියොස් එකක්. බල්ලා පොල් අත්තේ රිව්වා වගේ. පොලත්තෙන් වැඩකුන්ත් නෑ බෙට්ටෙන් වැඩකුත් නෑ. ඒත් හිතන් ඉන්නේ මැනිකක් හැදුවා කියලා

    ඉස්සර මේකට 80ක් කිව්වා. දැන් 15කටවත් දීගන්න බැරුව ඉන්නේ. ඔන්න 10කට වගේ ආවනම් ආරගෙන බොඩියක් තියන්න තිබ්බා :lol::lol:

    557578_10150930854399062_1218335859_n.jpg
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    රත්තරං;15307932 said:

    ඇයි යකෝ වාහන කනවා කියලා මෙහෙමත් කනවද
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;15307932 said:
    අර දුමින්ද කියලා පිසාචයෙක් ඉන්නේ. අන්න ඌත් ඕවගේ දරහැව අටෝලා බොරු ගනන් කියලා චාටර් වෙනවා.

    මේ තියෙන්නේ ඌ කාපු වියොස් එකක්. බල්ලා පොල් අත්තේ රිව්වා වගේ. පොලත්තෙන් වැඩකුන්ත් නෑ බෙට්ටෙන් වැඩකුත් නෑ. ඒත් හිතන් ඉන්නේ මැනිකක් හැදුවා කියලා

    ඉස්සර මේකට 80ක් කිව්වා. දැන් 15කටවත් දීගන්න බැරුව ඉන්නේ. ඔන්න 10කට වගේ ආවනම් ආරගෙන බොඩියක් තියන්න තිබ්බා :lol::lol:

    557578_10150930854399062_1218335859_n.jpg

    mu giya athmeka dadumonare hadapu ekek wenna athi
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    රත්තරං;15307932 said:
    අර දුමින්ද කියලා පිසාචයෙක් ඉන්නේ. අන්න ඌත් ඕවගේ දරහැව අටෝලා බොරු ගනන් කියලා චාටර් වෙනවා.

    මේ තියෙන්නේ ඌ කාපු වියොස් එකක්. බල්ලා පොල් අත්තේ රිව්වා වගේ. පොලත්තෙන් වැඩකුන්ත් නෑ බෙට්ටෙන් වැඩකුත් නෑ. ඒත් හිතන් ඉන්නේ මැනිකක් හැදුවා කියලා

    ඉස්සර මේකට 80ක් කිව්වා. දැන් 15කටවත් දීගන්න බැරුව ඉන්නේ. ඔන්න 10කට වගේ ආවනම් ආරගෙන බොඩියක් තියන්න තිබ්බා :lol::lol:

    557578_10150930854399062_1218335859_n.jpg

    මේක දැන් ටෙලි නාට්ටිය වලට රෙන්ට් එකට දෙනවලු
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,449
    17,439
    113
    Auckland
    එස්කොට් කව්ද බන් 25ක් දිල ගන්නෙ . ඔන්න capri GT එකක් වගේ නම් කමක්වත් නෑ කිව්ව හැකි. මම දන්න kandy පොරක් ගාව mustang එකක් තිබිල එකත් 18ක්ද කොහෙද කිය කියා හිටියෙ

    :lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    hadapu ekata eka Lamborghini ekak wage penawa athi ban..ehema tamai enthusiastics la...

    enthusiastics nemei munge mole koloppan wela :P
    mata penne mu car 1 aragena laskha 24k witara wiyadam karala...

    රත්තරං;15307913 said:
    ගොබ්බ යක්කු බන්..

    muwa andala garage karayo oka hadaddi :P

    රත්තරං;15307932 said:
    අර දුමින්ද කියලා පිසාචයෙක් ඉන්නේ. අන්න ඌත් ඕවගේ දරහැව අටෝලා බොරු ගනන් කියලා චාටර් වෙනවා.

    මේ තියෙන්නේ ඌ කාපු වියොස් එකක්. බල්ලා පොල් අත්තේ රිව්වා වගේ. පොලත්තෙන් වැඩකුන්ත් නෑ බෙට්ටෙන් වැඩකුත් නෑ. ඒත් හිතන් ඉන්නේ මැනිකක් හැදුවා කියලා

    ඉස්සර මේකට 80ක් කිව්වා. දැන් 15කටවත් දීගන්න බැරුව ඉන්නේ. ඔන්න 10කට වගේ ආවනම් ආරගෙන බොඩියක් තියන්න තිබ්බා :lol::lol:

    affa oka anith huchchakkuwa mama dakka oka FB eke dala tiyanawa, meka hadapu ekawa physics class yawanna wenawa okkotama kalin :lol:
    oka teledramas ekakat tiyanawa... aparade vios eka...