Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1970දි ලංකාවේ උඩම ගොඩනැගිල්ල... 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ෆේස්බුක් එකේ දැක්කා.

එතන කොත්තු තිබුනා කියන එකනම් මම විස්වාස කරන්නේ නැහැ .

අපි පොඩි කාලේ මාසෙකට දෙකකට සැරයක් ඕකට ගිහින් කාලා එනවා. ඒකේ බැල්කනියේ ටෙලස්කෝප් හයි කරලා තිබුනා. සත දහයේ කාසියක් දැම්මාම ඒක විනාඩි දෙකකට විතර ඕපන් වෙනවා.

එස්කැලේටර් එක තිබුනේ බිම් මහලේ ඉඳලා පළමු මහල දක්වා පමණයි. ඒක දවල් 12 වෙනතුරු ඉහළටත්, දවල් දොළහෙන් පසු පහළටත් තමයි ගමන් කලේ.

සෙලින්කෝ බිල්ඩිමට ඇතුල්වෙන තැනම පහලට යන්න තිබුන පඩි පෙලකින් ගියාම, බාබර් සාප්පුවක් තිබුනා. ඒකේ පොඩි ළමයින්ගේ හයි චෙයා එක ළමයාගේ ගානටම පහත් කරලා ළමයා ඉඳ ගත්තාම ෆුට් පැඩල් එකකින් පම්ප් කරලා බාබර් ට ගැලපෙන උසකට උස්සනවා. කොන්ඩෙ කපන එක කොච්චර අකමැති දෙයක් උනත්, ඔය පුටුවේ ඉඳගෙන ඉහල/පහල යන ආසාව නිසාම ඉල්ලලා ම කොන්ඩේ කපා ගන්නවා. ඒ කාලේ කොට්ටාවේ හන්දියේ තිබුන සැලුන් වල (ලිබර්ටි සැලුන් , සහ සැලුන් ඩි නෝමන් කියන දෙක විතරයි තිබුනේ) ළමයෙකුගේ කොන්ඩෙ කපන්න සත 75 වගේ ගනිද්දී, සෙලින්කෝ එකේ රුපියල් දෙකක් ගත්තා .

[QUOTE="1sam, post: 31277078, member: 557062"] [SIZE=5]මම මේක ෆේස්බුක් එකේ දැක්කා. එතන කොත්තු තිබුනා කියන එකනම් මම විස්වාස කරන්නේ නැහැ . අපි පොඩි කාලේ මාසෙකට දෙකකට සැරයක් ඕකට ගිහින් කාලා එනවා. ඒකේ බැල්කනියේ ටෙලස්කෝප් හයි කරලා තිබුනා. සත දහයේ කාසියක් දැම්මාම ඒක විනාඩි දෙකකට විතර ඕපන් වෙනවා.[/SIZE] [SIZE=5]එස්කැලේටර් එක තිබුනේ බිම් මහලේ ඉඳලා පළමු මහල දක්වා පමණයි. ඒක දවල් 12 වෙනතුරු ඉහළටත්, දවල් දොළහෙන් පසු පහළටත් තමයි ගමන් කලේ. සෙලින්කෝ බිල්ඩිමට ඇතුල්වෙන තැනම පහලට යන්න තිබුන පඩි පෙලකින් ගියාම, බාබර් සාප්පුවක් තිබුනා. ඒකේ පොඩි ළමයින්ගේ හයි චෙයා එක ළමයාගේ ගානටම පහත් කරලා ළමයා ඉඳ ගත්තාම ෆුට් පැඩල් එකකින් පම්ප් කරලා බාබර් ට ගැලපෙන උසකට උස්සනවා. කොන්ඩෙ කපන එක කොච්චර අකමැති දෙයක් උනත්, ඔය පුටුවේ ඉඳගෙන ඉහල/පහල යන ආසාව නිසාම ඉල්ලලා ම කොන්ඩේ කපා ගන්නවා. ඒ කාලේ කොට්ටාවේ හන්දියේ තිබුන සැලුන් වල (ලිබර්ටි සැලුන් , සහ සැලුන් ඩි නෝමන් කියන දෙක විතරයි තිබුනේ) ළමයෙකුගේ කොන්ඩෙ කපන්න සත 75 වගේ ගනිද්දී, සෙලින්කෝ එකේ රුපියල් දෙකක් ගත්තා .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom