1971 කැරල්ල පරන වීඩියෝ එකක්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    දැන් කියලත් ලොකු වෙනසක් නෑ ඉතින්. චූ ගුවෙරා වෙනුවට මහින්දගෙ බය්යො ටික ඉන්නව. :rofl: :P

    මේකෙ උන් කැමරා හෙයා ඩ්‍රයර් පස්සෙ යනව වගේ දැන් උන් අයි ෆෝන් පස්සෙ යනව :rolleyes:

    බස් නම් ඒ විදියම තමා ඉතින් ලොරි චැසියට සීට් දාපුවා. එකම අවුල ඉස්සර ඒවා දේශීය නිශ්පාදන, දැන් ඒවා ඉන්දියාවෙ නිශ්පාදන
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් කියලත් ලොකු වෙනසක් නෑ ඉතින්. චූ ගුවෙරා වෙනුවට මහින්දගෙ බය්යො ටික ඉන්නව. :rofl: :P

    මේකෙ උන් කැමරා හෙයා ඩ්‍රයර් පස්සෙ යනව වගේ දැන් උන් අයි ෆෝන් පස්සෙ යනව :rolleyes:

    බස් නම් ඒ විදියම තමා ඉතින් ලොරි චැසියට සීට් දාපුවා. එකම අවුල ඉස්සර ඒවා දේශීය නිශ්පාදන, දැන් ඒවා ඉන්දියාවෙ නිශ්පාදන
    ai UNP ekata puka dena lolloth e kale hitiyane bro :baffled:
    :rofl:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Badu ganna polim wala inna minissu duken innawa kiyala penawa.

    Hebei thawa awrudu 10 oya widiyata duk winda nan ape achchila/seeyala ada apita prashnayak nethiwa inna thibuna.