1985 ලංකා සතොස

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල

    1985 රජයේ ආයතන කොච්චර දියුණු ද ඒ මට්ටමෙන් අද වෙනකන් ආවා නං අපි සිංගප්පුරුවට වඩා දියුණු වෙලා මේ වෙනකොට
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    225px-Ravi_Karunanayake.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    දේශපාලනය තම ඉතින්. කොච්චි වලටත් වෙලා තියෙන්නේ ඕකනේ.
    රජයේ ආයතන වලට හෙන්චයියෝ දාපුවම කෙල වෙනවා. උඩම තැන් වලට ගොන්නු දාපුවම වැඩ කරන උන් උනත් එපා වෙලා බුල කෙලිනවා.
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    දේශපාලනය තම ඉතින්. කොච්චි වලටත් වෙලා තියෙන්නේ ඕකනේ.
    රජයේ ආයතන වලට හෙන්චයියෝ දාපුවම කෙල වෙනවා. උඩම තැන් වලට ගොන්නු දාපුවම වැඩ කරන උන් උනත් එපා වෙලා බුල කෙලිනවා.
    ඉස්සර railway එක මාර විදිහට දියුණු තැනක්නේ. අද ඉතින් පිං පඩිකාරයෝ තමා වැඩියෙන් ඉන්නේ. දේශපාලන පත්වීම්නේ ගොඩක් ඕවගේ තියෙන්නේ :angry:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    චන්ද්‍රිකා වේසී, රවී වේසාවයි තමයි සතොස කෑවේ.
    චන්ද්‍රිකා ගෑනි සතොසේ ගබඩා ගොඩක් තමන්ගේ නෑදෑයින්ට, හෙන්චයියන්ට නිකං සහ කුණු කොල්ලෙට වික්කා. හොදම උදාහරණය ඕකි අතිවිශාල වී ගබඩා ඕකිගේ රත්වත්තේ මාමලට කොහොම හරි පැවරුවා. උන් ඒවගෙන් වෙන වෙන බිස්නස් කරලා අන්තිමට පුද්ගික අංශයට විකුනලා දැම්මා. සමහර ඒවා බැංකු වලට සින්න වෙලා කට්ටි කරලා වික්කා. ඔය බැල්ලි සිරිමාවොගේ දුවෙක් වෙන්න බෑ.
    රවී වේසාවා ගැන නම් හැමෝම දන්නවනේ.