මේක දැක්කම මට සින් එකක් මතක් උනා... ටයර් සෑය වල් වලට ගොඩක් ප්රසිද්ද තැනක් තමයි ඔය ගාල්ලේ කොට්ටව කැලේ.... දැනටත් එක දිගටම අඩුම මීටර් 800 වත් රක්ෂිතයක් තියෙනවා ප්රධාන පාර දෙපැත්තෙන්... ඉස්සර ඕක ලොකුවටම තියෙන ඇතිනේ ඔයිට වඩා...
ඔකේ රෑට හරියට මිනි මරලා පුච්චන පොට් එකක්... උදේට තමයි මිනිස්සු දකින්නේ ටයර් වල පිච්චෙන උන්.... වතාවක් ඔය කාලෙක සිංහල අවුරුද්දට ඔතනින් යද්දී අපේ තාත්තා, අම්ම දැකලා තියෙනවා ටයර් වල බාගෙට පිච්ච්චෙන මිනි, මගෙනුත් අහනවා මතකද කියලා.. මම පොඩි නිසා මට ඒක මතක නෑ.... රෑට ගෙදරට ඇවිල්ලා කියලා තියෙනවා පහන් පත්තු කරන්න බෑ කියලා... මම පොඩි නිසා පහනක් පත්තු කරලා ජනේලට ගනකම රෙද්දක් දැම්මා කියලා තමයි මට කිව්වේ....
90 ගණන් වල මුලමත් මිනිස්සු බයට යන්නේ නෑ කියනව ඔය කැලේ හරහා.... බස් ඩ්රයිවර් ලා උනත් රැ උනාම යන්න අදිමදි කරනවා කියලා තමයි කියන්නේ ඒ කාලේ... උන් ට නිකන් බස් එකේ බර වැඩි වෙනවා වගේ ෆිලින් එකක් එනවා කියනවා ඒ හරියෙන් යද්දී.... ( මෙව්වා ඉතින් සින්හලුන්ගේ හිතළු තමයි )
88 කාලේ වෙච්ච දෙයක් හරියට මතකයි නම් අනිවරෙන් උබ 40 ට වැඩි එකෙක්
මමනම්එච්චරනාකිනෑ