Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1988 JVP WTF?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ තාත්තා මහප්පා එහෙම ඉස්සර JVP කරලා තියනවා ඔය සංවිධානෙ. මහප්පා ගෙ ගෙදර උඩ සොල්දරයක් තියනව, ඒකෙ හැංගිලා ඉඳල බෝම්බ හදනවා ඇසිඩ් තියනවා බැටරි ඇසිඩ් එහෙම දාල. එයා ඉස්සර ඔය TV Electronic items repair කරන්න දන්න කෙනෙක් පස්සෙ.

හෙන යකෙක් වගේ මිනිහෙක් මහප්පා..

පස්සේ ඔය TV හදන කාලේ අවම ත්.. පාරේ බීපු මිනිහෙක් සරම උස්සාගෙන කෑ ගහගෙන ගියත් කඩේ ඉස්සරහ දි සරම බිමට දාලා කඩේ පහු වෙනකන් නිකන් ඇවිද ගෙන ගිහින් ආයේ කෑ ගහන් යනවා. මස් කන්න උනාම අහල පහල සත්තු මරා ගෙන ඇවිල්ලා ආච්චි ඉස්සරහ කටින් හම ගහනවා ලු පේන්න. ආච්චි පව් පිං ගාන කොට.

දැන් නම් හෙන කෙට්ටු අනාථ නාථ වෙච්ච නාකි dial එකක්. කුරිය ගහන්න කිට්ටු ලොරි talks issue කර කර කිසි වැදගැම්මකට නැති පරන english වලින් බණ කියන, දැන් UNP Case එකක්. මිටිං වල එහෙම කතා එහෙම පවත්ල තියනවා මන් හිතන්නේ . අපේ තාත්තා ගෙදර ට එනවට වත් අකමැතියි

තාත්තා ව පොලිසියේන් කුදලා ගෙන ගිහින් රිමාන්ඩ් කරලා තියනවා. ප්රින්සිපල් කෙනෙක් සීය මන් හිතන්නේ. මරණ එක සිය කොහොම හරි බේරාගෙන තිබිලා තියනවා නැත්තන් UNP එකෙන් මරලා හරි රනිල් ගෙ වධකාගාරෙ තමයි නවතින්න වෙන්නේ.

JVP පංති පවත්වනවා කියලා උන් උගන්නන්න කොට එතැනට පනිනවා.

ඒ පංති එක්ක ඉන්න එකෙක් කියලා මිනිහෙක් ට ගෝනියක් ඔලුවට දාලා මිනිස්සුන් ව පෙන්නන ව මූ JVP එකේ එකෙක් ද කියලා. ඌ ඔලුව හෙලෙව්වොත් ඒ පෙන්නපු කෙනා මරනවා. ඔය උන්ට කියන්නේ ගෝනි බිල්ල කියල. එකෙක් නෙමෙයි සැහෙන්න ඉන්නවා එහෙම උන් UNP උනුත් ඉන්නවා ගෝනි දාගෙන. උන් හිතෙන හිතෙන උන්ට ඔලුව වනලා මරනවා.

කැලණි ගඟ දිගේ එක දිගට ඉස්සර මිනී පාවී ගෙන එනවලු.. පාලම් ගාව වෙඩි තිය තියා මරපු

තාත්තා ඉතින් සෙට් උනාම පරණ නෑයො පවුලේ සෙට් එක ඔය කතා කිය කිය බනිනවා.. කාලකන්නි JVP කරපු නිසා අපි විනාස උනා උන් තමයි අපේ පවුල් කෑවෙ.. සීයගෙ හොඳ දේවල් කිය කියා.. අපරාදේ ගගා. JVP එකත් එක්ක අපේ පවුලේ අන්තිමට පුදුම තරහක් තියෙන්නේ.

රටට ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ටික ගෙ ඔළු ගෙඩි වලට විස බීජ දාලා විනාස කරේ මුන් තමයි කියලා.

[QUOTE="BLACKLIST_MEMBER, post: 26569652, member: 79414"] අපේ තාත්තා මහප්පා එහෙම ඉස්සර JVP කරලා තියනවා ඔය සංවිධානෙ. මහප්පා ගෙ ගෙදර උඩ සොල්දරයක් තියනව, ඒකෙ හැංගිලා ඉඳල බෝම්බ හදනවා ඇසිඩ් තියනවා බැටරි ඇසිඩ් එහෙම දාල. එයා ඉස්සර ඔය TV Electronic items repair කරන්න දන්න කෙනෙක් පස්සෙ. හෙන යකෙක් වගේ මිනිහෙක් මහප්පා.. පස්සේ ඔය TV හදන කාලේ අවම ත්.. පාරේ බීපු මිනිහෙක් සරම උස්සාගෙන කෑ ගහගෙන ගියත් කඩේ ඉස්සරහ දි සරම බිමට දාලා කඩේ පහු වෙනකන් නිකන් ඇවිද ගෙන ගිහින් ආයේ කෑ ගහන් යනවා. මස් කන්න උනාම අහල පහල සත්තු මරා ගෙන ඇවිල්ලා ආච්චි ඉස්සරහ කටින් හම ගහනවා ලු පේන්න. ආච්චි පව් පිං ගාන කොට. දැන් නම් හෙන කෙට්ටු අනාථ නාථ වෙච්ච නාකි dial එකක්. කුරිය ගහන්න කිට්ටු ලොරි talks issue කර කර කිසි වැදගැම්මකට නැති පරන english වලින් බණ කියන, දැන් UNP Case එකක්. මිටිං වල එහෙම කතා එහෙම පවත්ල තියනවා මන් හිතන්නේ . අපේ තාත්තා ගෙදර ට එනවට වත් අකමැතියි තාත්තා ව පොලිසියේන් කුදලා ගෙන ගිහින් රිමාන්ඩ් කරලා තියනවා. ප්රින්සිපල් කෙනෙක් සීය මන් හිතන්නේ. මරණ එක සිය කොහොම හරි බේරාගෙන තිබිලා තියනවා නැත්තන් UNP එකෙන් මරලා හරි රනිල් ගෙ වධකාගාරෙ තමයි නවතින්න වෙන්නේ. JVP පංති පවත්වනවා කියලා උන් උගන්නන්න කොට එතැනට පනිනවා. ඒ පංති එක්ක ඉන්න එකෙක් කියලා මිනිහෙක් ට ගෝනියක් ඔලුවට දාලා මිනිස්සුන් ව පෙන්නන ව මූ JVP එකේ එකෙක් ද කියලා. ඌ ඔලුව හෙලෙව්වොත් ඒ පෙන්නපු කෙනා මරනවා. ඔය උන්ට කියන්නේ ගෝනි බිල්ල කියල. එකෙක් නෙමෙයි සැහෙන්න ඉන්නවා එහෙම උන් UNP උනුත් ඉන්නවා ගෝනි දාගෙන. උන් හිතෙන හිතෙන උන්ට ඔලුව වනලා මරනවා. කැලණි ගඟ දිගේ එක දිගට ඉස්සර මිනී පාවී ගෙන එනවලු.. පාලම් ගාව වෙඩි තිය තියා මරපු තාත්තා ඉතින් සෙට් උනාම පරණ නෑයො පවුලේ සෙට් එක ඔය කතා කිය කිය බනිනවා.. කාලකන්නි JVP කරපු නිසා අපි විනාස උනා උන් තමයි අපේ පවුල් කෑවෙ.. සීයගෙ හොඳ දේවල් කිය කියා.. අපරාදේ ගගා. JVP එකත් එක්ක අපේ පවුලේ අන්තිමට පුදුම තරහක් තියෙන්නේ. රටට ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ටික ගෙ ඔළු ගෙඩි වලට විස බීජ දාලා විනාස කරේ මුන් තමයි කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom