1988 JVP WTF?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අඩො ඉන්ටනෙට් එකෙ යද්දි දැක්කෙ මැද්දෙ ඉන්නෙ මොකෙක් ද කියපං. ඩිසයින කවුද මංදා.. තියෙන අත් දැකීම් දාගෙන පලයල්ලා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (Patriotic People's Movement) එක ගැන
    1624213960288.png
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔය Thompson SMG දෙකක් නේද දෙපැත්තෙන් තියෙන්නේ? 😅
    කොහෙද මේක තිබ්බේ? අර භීෂනේ විකුණන් කන එකාගේ ආටිකල් එකකද?
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    ඒ කාලේ ලංකාවට ඒ වගේ රයිෆල් ආවද බං?
    හැබැයි වෙන්නත් පුළුවන් FN FAL නම් ගාණත් අඩුයි Thompson ට වැඩිය.
    ඔව් මචං ඒ කාලේ ෆෝසස් ගොඩක් පාවිච්චි කලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔකුන් කොටි එක්ක එකතු වෙලා තමා පුහුනු වීම් කරේ. ඊට පස්සෙ ත්‍රාස්තවාදී සංවිධානයක් උනා ලංකාවේ.

    පණික්කයා, මහා ප්‍රජාතන්ත්‍රවාදී අයිවර් වික්ටන්, ඩිම් ටිම් සිල්වලා ඔය ඔක්කොම ඕවගෙ ලොක්කො
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    ඔකුන් කොටි එක්ක එකතු වෙලා තමා පුහුනු වීම් කරේ. ඊට පස්සෙ ත්‍රාස්තවාදී සංවිධානයක් උනා ලංකාවේ.

    පණික්කයා, මහා ප්‍රජාතන්ත්‍රවාදී අයිවර් වික්ටන්, ඩිම් ටිම් සිල්වලා ඔය ඔක්කොම ඕවගෙ ලොක්කො
    අයිවන් (පොඩි අතුල) 88/89 ව්‍යාපාරයේ හිටියේ නැහැ. ඒ 71 කැරැල්ලේ අය.