1990 - Love Born In The Heart

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113


    මේ ටෙලිය නම් අමුතු ගතියක් තියනවා නේද බන්. මාත් මේක අහම්බෙන් දැක්කේ. නළු නිළියෝ ටීකත් හොදයි. කෑලි ටිකත් අවුලක් නෑ. ;) මාත් යූටියුබ් එකෙන් අතරින් පතර බැලුවා. ස්ටෝරියත් අවුලක් නැහැ. බිමල්ගේ වියිස් එක ගැනත් කියන්නම ඕනි. හොද රේඩියෝ ප්‍රෝගෑම් එකකට සුපිරි වොයිස් එකක්. මේක මුල ඉදන්ම බලපු උන් හොද නරක කියපල්ලා.

    .
    ------ Post added on May 7, 2023 at 6:34 PM