1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අපේ ගෙවල් තිබ්බෙ ඒකාලෙ dehiwela station එක ගාව. මම එතකොට පොඩියි. බොම්බෙ ගියත් එක්කම මොකක්ද සද්දේ බලන්න අපේ ගෙදර අය දිව්ව ඒ පැත්තට. යනකොට දෙහිවෙල වැල්ලෙ set එක බාගෙට මැරිච්ච් එවුන්ගේ රත්තරං ගලවනව. පස්සෙ දෙහිවෙල පොලිසියෙන් ඇවිල්ලා උනව ඔක්කොම ඇල්ලුවා. ආරන්චිය හැටියට C.V Gunarathna පොලීසියට ගිහිල්ල මුංව ඔක්කොම බේර ගත්තලු (ඌට තිබ්බෙ වැල්ලෙ මාලුකාරයන්ගෙ චන්ද). පස්සෙ කාලෙක CV Gunarathnaම බෝම්බෙකට ඇහුවෙලා මැරුනා