Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1996 න් පස්සේ ලංකාවේ ක්‍රිකට් වලට උන දේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1996 න් පස්සේ ලංකාවේ ක්‍රිකට් වලට උන දේ....

1995 දී ලංකාව ඕස්ට්‍රේලියාවට යනවා. ඩැරල් හෙයාර් වගේ විනිසුරුවන්ගේ කෙනෙහිලිකම් මැද ඕස්ට්‍රේලියාවේදීම ඕස්ට්‍රේලියාවට සුපිරි ගේමක් දෙනවා. අපි වගේ පොඩ් කණ්ඩායමකින් ඒ වගේ චැලේන්ජ් එකක් ඕස්ට්‍රේලියාව වගේ රටකට එල්ල වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. ඒ කාලේ (1996 ට පෙර) කවුරුත් අපිව ගණන් ගත්තේ නැහැ. දැන් වගේ ක්‍රිකට් බෝඩ් එකට නිලතල ගන්න කවුරුත් දැඟළුවෙත් නැහැ. ආනා පුංචිහේවා ඇතුළු, වරප්‍රසාද වලට ගිජු නොවී ක්‍රිකට් වලට ආදරේ සෙට් එකක් ක්‍රිකට් බෝඩ් එකේ හිටියා. ඒ නිසා ක්‍රිකට් දියුණු උනා. තිලංග සුමතිපාල වගේ කුම්භාණ්ඩයෝ ක්‍රිකට් වලට ඇල්ම බැල්ම දැම්මේ ආනා පුංචිහේවා වැනි අය ස්වේච්ඡාවෙන් වගේ ඇවිත් ක්‍රිකට් වලට කරපු සේවය නිසා අපි ලෝක කුසලානය දින්නට පස්සේ. එතකොට අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට සල්ලි එන්න ගත්තා. ඒ නිසා තමයි දේශපාලඟයෝ, ව්‍යාපාරිකයෝ ක්‍රිකට් වලට එන්න ගත්තේ.

1995 වෙනකොට අර්ජුනයි ඩේව් ව්මෝර් දෙන්නා එකතු වෙලා පොඩි අත්හදා බැලීමක් කරා. මහානාම, හතුරුසිංහ, ගුරුසිංහ, අරවින්ද, අර්ජුන, හෂාන් ගෙන් පස්සේ සික්ස් ඩවුන් ඇවිත් ලොකු පාරවල් වලට බය නැතුව ගිය සනත් ජයසූරියයි කලුවිතාරණයි දෙන්නා ඕපන් එවන්න තීරණය කළා. "උඹලා ගිහින් යාර 30 න් එළියට උඩින් ගහපල්ලා; එහෙම ගහන්න ගිහින් කලින් අවුට් උනොත් ඉතිරි ටික අපි බලා ගන්නම්" කියලා බය නැතුව කියන්න පුළුවන් මැද පෙලක් ඒ කාලේ හිටියා. විශ්වාස නැත්නම් ආයෙම උඩ තියන නම් වැල කියවන්න. එතකොට වැඩේ තේරෙයි. ඒ කාලේ දැන් වගේ ඕවර් 5 පවර් ප්ලේ කෑලි කිහිපයක් තිබුනේ නෑ. මුල් ඕවර් 15 දී යාර 30 සීමාවෙන් එපිටින් ක්‍රීඩකයෝ 2 යි තියන්න පුළුවන්. ආන්න ඒ ඕවර් 15 දී ජයසූරියයි කළුයි දෙන්නා අත දිගහැරලා ගහන්න පටන් ගත්තා. පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට එකතු වුනු ජයසූරිය ස්ථාන හත අටක් ඉදිරියට ගෙනල්ලා ඕපනින් එවුවා. හිතපු විදිහට වැඩේ සාර්ථක උනා. ඕස්ට්රේල්යාවේදී 1995 දී අත්හදා බලලා 1996 වෙනකොට ඒක සාර්ථකයි කියලා තහවුරු කරගෙන තමයි අපි හිටියේ. 96 ලෝක කුසලානයේ දී අපි එකම මැච් එකක් වත් පැරදුනේ නැහැ. ආරක්ෂක හේතු මත අපේ රටට එන්න බැහැ කීව ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 2 ක තරඟ ජයග්‍රහණ අපිට නිකන් ලැබුනා. අනිත් තරඟ අපි දින්නා. දෛවයේ සරදමකට වගේ අපේ රටට එන්න බැහැ කීව ඕස්ට්‍රේලියාවම අපිට ෆයිනල් එකේදී සෙට් උනා. ඒ පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී. 96 ලෝක කුසලාන කාලේ අපි අපරාජිත කණ්ඩායම කියලා සමහරු පිළිගන්න අකමැති වෙලා හිටියේ ඕස්ට්‍රේලියාව එක්ක තරඟ නොකර අපිට නිකන්ම දිනුම දුන්න නිසා. ඒකේ වාඩුව ගන්න ආරක්ෂාව මදි කීව ලංකාවේ නැතුව ආරක්ෂාව තියනවා කීව පකිස්ථානයේ දී අපිට ඕස්ට්‍රේලියාව මුණගස්වන්න දෛවය තීරණය කරලා තිබුනා. අපි ඒ අවසාන මහා තරඟයෙන් දින්නා. ඒ කාලේ ආසියාවේ ටෙස්ට් වරම් තිබුනේ රටවල් 3 කට පමණයි. ඉංදියාව, පකිස්ථානය හා ලංකාව විතරයි. ඒකෙන් ඉන්දියාවයි පකිස්ථානයයි ලෝක කුසලානය දිනලා තිබුනේ. කපිල් දේව් ඉන්දියාව කප් එක ගත්ත ටීම් එකේ කැප්ටන්. ඉම්රාන් ඛාන් පකිස්ථානය කප් එක ගත්ත ටීම් එකේ කැප්ටන්. අපි වර්ල්ඩ් කප් එකක් දිනලා තිබුනේ නැහැ.

96 වර්ල්ඩ් කප් එකේ සමහර මැච් වල ජයසුරියයි කළුයි ඇවිත් ඕවර් 3 න් කණ්ඩායමේ ලකුණු 50 ගහනවා. සමහර දවස් වල දෙන්නම යක්කු වගේ ගහනවා. සමහර මැච් වල ආව ගමන් දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම අවුට් වෙනවා. එහෙම උනා කියලා අනිත් අය මානසිකව වැටුනේ නැහැ. මුලින් එන දෙන්නා ගැහුවත් නැතත් ඊළඟට එන ගුරුසිංහ, අරවින්ද, අර්ජුන වගේ අය මැච් එකේ ඉතිරි ටික ලස්සනට ඇදලා දෙනවා. ඒ සෙට් එකමත් අවුට් උනාම කියන්නකෝ. එහෙම දවසට කුමාර් ධර්මසේන, චමින්ද වාස්, උපුල් චන්දන වගේ සෙට් එක ඉතිරි ටික ඇදලා මැච් එක දිනවනවා. ඒක තමයි ඒ ටීම් එකේ තිබබ ගැම්ම. අර්ජුනයි අරවින්දයි පුළුවන් තරම් අළුත් අයට ඉඩ දීලා උන්ට කලින් සෙල්ලම් කරන්න චාන්ස් එක දීලා උන් ටික පුහුණු කර ගත්තා. උන්ට ගහගන්න බැරි මැච් එකක් තිබුනොත් ඒකේ ඉතිරි ටික අරවින්දයි අර්ජුනයි ගහලා තරඟේ දිනෙව්වා. ඒ නිසා ප්‍රේක්ෂකයාට ක්‍රිකට් එපා උනේ නැහැ. අළුත් ළමයි ටික ලස්සනට හැඩ ගැහුනා. දෙවන පෙළක් හැදුනා. මට මතකයි ඉන්දියාවට එරෙහිව අපි එක ඉනිමට ලකුණු 950 ගානක් ගහපු මැච් එක. එකේ ජයසූරිය 340 ක්, මහානාම මට මතක හැටියට 220 ක්, අරවින්ද සෙන්චරියක්, අර්ජුන 80 ගණනක් හා විශේෂයෙන්ම මහේල ලකුණු 66 ක් ගහනවා. එහෙම තමයි අර්ජුනලා අරවින්දලා විසින් මහේලලා සංගක්කාරලා හැදුවේ. එහෙම හදන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵළයක් විදිහට අරවින්දයි අර්ජුනයි නමට පෞද්ගලිකව ගොඩක් ලකුණු නැහැ. හරියට MS දෝනි ගේ නමට පෞද්ගලිකව ලොකු ලකුනු, සෙන්චරි, හාෆ් සෙන්චරි ගොඩක් නැහැ වගේ. ඒත් රට දිනුවා. ක්‍රිඩකයන් දිනුවේ නැහැ. ක්‍රීඩකයන් පෞද්ගලිකව දිනන්න උත්සාහ කළෙත් නැහැ. වෙළෙඳ දැන්වීම් වලට පෙනී හිටියෙත් නෑ. හිටියනම් හිට්යේ දුම්බීම එපා වගේ සමාජයට වැඩදායක ඇඩ් වලට. ඒවටත් පෙනී හිටියේ නොම්ලේ.

අර්ජුනයි අරවින්දයි එකතු උනාම මහ ලොකු පාරවල් වලට ගියේ නැහැ. හැම බෝලෙටම එක ලකුණක් දාන්න උත්සාහ කලා. ඒ අතරේ දුර්වල පන්දුවක් ආවාම හයක් , හතරක් තලා ගත්තාම ඉබේම රන් රේට් එක 6 ක් විතර ඇවිත්. දැන් කාලේ ලංකාවේ බැට්ස්මන්ලගෙන් අපි ඒ වගේ සංයමයක්, ඉවසීමක් දකින් නෑ. පන්දු 100 ට ලකුණු10 ක් ගහන්න තිබුන දවසටත්, පන්දු 5 ට ලකුණු10 ක් ගහන්න තිබුන දවසටත් ගහන්නේ එකම විදිහට. ලංකාවේ අර්ජුන - අරවින්ද වගේ ඉන්දියාවට හිට්යා නව්ජොට් සිං සිදු හා මොහොමඩ් අසාරුඩීන්. ඒ ඩබලත් එහෙමයි. සෙට් උනොත් කඩනවා බොරු. මම හිතන්නේ ඒ සංයමයත් ජාත්‍යන්තරයෙන් අපිට උරුම වෙච්ච දෙයක්.

අද (2019. 03. 06) දකුණු අප්‍රිකාව එක්ක දෙවන තරඟය බලන ගමන් මේක ලියන්නේ. අද අපිට ගහන්න තිබුනේ ලකුණු 252 යි. රන් රේට් එක 5 යි. අර වගේ බෝලෙට එක ගානේ දාලා, ඉඳලා හිටලා එන දුර්වල පන්දුවකට හයක් හතරක් තලා ගන්න තරම් සංයමයක් තියන මැද පෙළක් දැන් අපිට නැහැ. සංගා - මහේල ඩබල ඒ මැද පෙළ හැදුවෙ නැහැ. අර්ජුනට, අරවින්දට තිබුන "කැක්කුම" මහේල, සංගට තිබුනෙ නැහැ. ඒකෙන් අල්ප මාත්‍රයක් වත් ඇන්ජලෝ මැතිවුස් ට නැහැ. වැඩිය ඕන නැහැ: ගෑනුත් ටීම් එකේ පෆෝමන්සස් වලට, සමඟියට බලපාන ආකාරයේ ප්‍රකාශ කරන්න පටන් අරන්. ගෑනු ප්‍රශ්න වලට ක්‍රීඩකයෝ පිට්ටනිය මැද්දේ මූණ බලා ගන්නේ නැති තත්ත්වයකට ඇවිත්.

ඇත්තටම මේකට හතුරුසිංහට බැනලා වැඩක් නැහැ. හතුරු එන්න කලින් අපි කාපු තරම් දැන් කන්නේ නැහැ. ටීම් එකේ ලොකු දියුණුවක් තියනවා. හතුරුට මාස 6 න් ටීම් එකක් ගොඩ දාන්න පුළුවන් නම්, ඇමරිකාව හතුරුට අපි වගේ සිය ගුණයක් ගෙවලා, හතුරුව පුහුණුකරු කරලා, මාස 6 න් ක්‍රිකට් ලෝක කුසලානෙත් දිනයි.

මේකට වග කියන්න ඕන සුමතිපාල පරපුරේ ක්‍රිකට් පාලකයෝ. අවාසනාවට අපි ඒක තේරම් අරන් නැහැ.

අද දිනය 2019 03 06 . දැන් වෙලාව රෑ 10 යි 32 යි. ලංකාව ඕවර් 50 ට 252 ක් ගහන්න ඕන. ඒත් ඕවර් 26 ට කඩුළු 6 ක් දැවී ලකුණු 116 ක් ගහලා තියනවා. සමහර විට අපි දිනයි. ඒත් ඉස්සර වගේ ශුවර් නෑ. අපි අපේ රටට ආදරේ නිසා අපිට අපි දිනයි කියලා හිතෙනවා ඇති. ඒත් ඉස්සර ඉඳන් මැච් බලපු අපිට අද තියන ක්‍රිකට් වල ලොකු හිස්කමක් දැනෙනවා. ඒ හිස් බව ඇතුළේ මට මහේලයි, සංගයි, සුමතිපාලයි මැවිලා පේනවා. මම ඒ හින්දම ඒ හිස් බවට කැමති නැහැ. සමහර විට මට පිස්සු කියන්නත් ඉඩ තියනවා.

- ආනා පුංචිහේවා -

[QUOTE="saturn, post: 24283204, member: 529032"] [b]1996 න් පස්සේ ලංකාවේ ක්‍රිකට් වලට උන දේ....[/b] [SIZE="4"]1995 දී ලංකාව ඕස්ට්‍රේලියාවට යනවා. ඩැරල් හෙයාර් වගේ විනිසුරුවන්ගේ කෙනෙහිලිකම් මැද ඕස්ට්‍රේලියාවේදීම ඕස්ට්‍රේලියාවට සුපිරි ගේමක් දෙනවා. අපි වගේ පොඩ් කණ්ඩායමකින් ඒ වගේ චැලේන්ජ් එකක් ඕස්ට්‍රේලියාව වගේ රටකට එල්ල වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. ඒ කාලේ (1996 ට පෙර) කවුරුත් අපිව ගණන් ගත්තේ නැහැ. දැන් වගේ ක්‍රිකට් බෝඩ් එකට නිලතල ගන්න කවුරුත් දැඟළුවෙත් නැහැ. ආනා පුංචිහේවා ඇතුළු, වරප්‍රසාද වලට ගිජු නොවී ක්‍රිකට් වලට ආදරේ සෙට් එකක් ක්‍රිකට් බෝඩ් එකේ හිටියා. ඒ නිසා ක්‍රිකට් දියුණු උනා. තිලංග සුමතිපාල වගේ කුම්භාණ්ඩයෝ ක්‍රිකට් වලට ඇල්ම බැල්ම දැම්මේ ආනා පුංචිහේවා වැනි අය ස්වේච්ඡාවෙන් වගේ ඇවිත් ක්‍රිකට් වලට කරපු සේවය නිසා අපි ලෝක කුසලානය දින්නට පස්සේ. එතකොට අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට සල්ලි එන්න ගත්තා. ඒ නිසා තමයි දේශපාලඟයෝ, ව්‍යාපාරිකයෝ ක්‍රිකට් වලට එන්න ගත්තේ. 1995 වෙනකොට අර්ජුනයි ඩේව් ව්මෝර් දෙන්නා එකතු වෙලා පොඩි අත්හදා බැලීමක් කරා. මහානාම, හතුරුසිංහ, ගුරුසිංහ, අරවින්ද, අර්ජුන, හෂාන් ගෙන් පස්සේ සික්ස් ඩවුන් ඇවිත් ලොකු පාරවල් වලට බය නැතුව ගිය සනත් ජයසූරියයි කලුවිතාරණයි දෙන්නා ඕපන් එවන්න තීරණය කළා. "උඹලා ගිහින් යාර 30 න් එළියට උඩින් ගහපල්ලා; එහෙම ගහන්න ගිහින් කලින් අවුට් උනොත් ඉතිරි ටික අපි බලා ගන්නම්" කියලා බය නැතුව කියන්න පුළුවන් මැද පෙලක් ඒ කාලේ හිටියා. විශ්වාස නැත්නම් ආයෙම උඩ තියන නම් වැල කියවන්න. එතකොට වැඩේ තේරෙයි. ඒ කාලේ දැන් වගේ ඕවර් 5 පවර් ප්ලේ කෑලි කිහිපයක් තිබුනේ නෑ. මුල් ඕවර් 15 දී යාර 30 සීමාවෙන් එපිටින් ක්‍රීඩකයෝ 2 යි තියන්න පුළුවන්. ආන්න ඒ ඕවර් 15 දී ජයසූරියයි කළුයි දෙන්නා අත දිගහැරලා ගහන්න පටන් ගත්තා. පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට එකතු වුනු ජයසූරිය ස්ථාන හත අටක් ඉදිරියට ගෙනල්ලා ඕපනින් එවුවා. හිතපු විදිහට වැඩේ සාර්ථක උනා. ඕස්ට්රේල්යාවේදී 1995 දී අත්හදා බලලා 1996 වෙනකොට ඒක සාර්ථකයි කියලා තහවුරු කරගෙන තමයි අපි හිටියේ. 96 ලෝක කුසලානයේ දී අපි එකම මැච් එකක් වත් පැරදුනේ නැහැ. ආරක්ෂක හේතු මත අපේ රටට එන්න බැහැ කීව ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 2 ක තරඟ ජයග්‍රහණ අපිට නිකන් ලැබුනා. අනිත් තරඟ අපි දින්නා. දෛවයේ සරදමකට වගේ අපේ රටට එන්න බැහැ කීව ඕස්ට්‍රේලියාවම අපිට ෆයිනල් එකේදී සෙට් උනා. ඒ පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී. 96 ලෝක කුසලාන කාලේ අපි අපරාජිත කණ්ඩායම කියලා සමහරු පිළිගන්න අකමැති වෙලා හිටියේ ඕස්ට්‍රේලියාව එක්ක තරඟ නොකර අපිට නිකන්ම දිනුම දුන්න නිසා. ඒකේ වාඩුව ගන්න ආරක්ෂාව මදි කීව ලංකාවේ නැතුව ආරක්ෂාව තියනවා කීව පකිස්ථානයේ දී අපිට ඕස්ට්‍රේලියාව මුණගස්වන්න දෛවය තීරණය කරලා තිබුනා. අපි ඒ අවසාන මහා තරඟයෙන් දින්නා. ඒ කාලේ ආසියාවේ ටෙස්ට් වරම් තිබුනේ රටවල් 3 කට පමණයි. ඉංදියාව, පකිස්ථානය හා ලංකාව විතරයි. ඒකෙන් ඉන්දියාවයි පකිස්ථානයයි ලෝක කුසලානය දිනලා තිබුනේ. කපිල් දේව් ඉන්දියාව කප් එක ගත්ත ටීම් එකේ කැප්ටන්. ඉම්රාන් ඛාන් පකිස්ථානය කප් එක ගත්ත ටීම් එකේ කැප්ටන්. අපි වර්ල්ඩ් කප් එකක් දිනලා තිබුනේ නැහැ. 96 වර්ල්ඩ් කප් එකේ සමහර මැච් වල ජයසුරියයි කළුයි ඇවිත් ඕවර් 3 න් කණ්ඩායමේ ලකුණු 50 ගහනවා. සමහර දවස් වල දෙන්නම යක්කු වගේ ගහනවා. සමහර මැච් වල ආව ගමන් දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම අවුට් වෙනවා. එහෙම උනා කියලා අනිත් අය මානසිකව වැටුනේ නැහැ. මුලින් එන දෙන්නා ගැහුවත් නැතත් ඊළඟට එන ගුරුසිංහ, අරවින්ද, අර්ජුන වගේ අය මැච් එකේ ඉතිරි ටික ලස්සනට ඇදලා දෙනවා. ඒ සෙට් එකමත් අවුට් උනාම කියන්නකෝ. එහෙම දවසට කුමාර් ධර්මසේන, චමින්ද වාස්, උපුල් චන්දන වගේ සෙට් එක ඉතිරි ටික ඇදලා මැච් එක දිනවනවා. ඒක තමයි ඒ ටීම් එකේ තිබබ ගැම්ම. අර්ජුනයි අරවින්දයි පුළුවන් තරම් අළුත් අයට ඉඩ දීලා උන්ට කලින් සෙල්ලම් කරන්න චාන්ස් එක දීලා උන් ටික පුහුණු කර ගත්තා. උන්ට ගහගන්න බැරි මැච් එකක් තිබුනොත් ඒකේ ඉතිරි ටික අරවින්දයි අර්ජුනයි ගහලා තරඟේ දිනෙව්වා. ඒ නිසා ප්‍රේක්ෂකයාට ක්‍රිකට් එපා උනේ නැහැ. අළුත් ළමයි ටික ලස්සනට හැඩ ගැහුනා. දෙවන පෙළක් හැදුනා. මට මතකයි ඉන්දියාවට එරෙහිව අපි එක ඉනිමට ලකුණු 950 ගානක් ගහපු මැච් එක. එකේ ජයසූරිය 340 ක්, මහානාම මට මතක හැටියට 220 ක්, අරවින්ද සෙන්චරියක්, අර්ජුන 80 ගණනක් හා විශේෂයෙන්ම මහේල ලකුණු 66 ක් ගහනවා. එහෙම තමයි අර්ජුනලා අරවින්දලා විසින් මහේලලා සංගක්කාරලා හැදුවේ. එහෙම හදන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵළයක් විදිහට අරවින්දයි අර්ජුනයි නමට පෞද්ගලිකව ගොඩක් ලකුණු නැහැ. හරියට MS දෝනි ගේ නමට පෞද්ගලිකව ලොකු ලකුනු, සෙන්චරි, හාෆ් සෙන්චරි ගොඩක් නැහැ වගේ. ඒත් රට දිනුවා. ක්‍රිඩකයන් දිනුවේ නැහැ. ක්‍රීඩකයන් පෞද්ගලිකව දිනන්න උත්සාහ කළෙත් නැහැ. වෙළෙඳ දැන්වීම් වලට පෙනී හිටියෙත් නෑ. හිටියනම් හිට්යේ දුම්බීම එපා වගේ සමාජයට වැඩදායක ඇඩ් වලට. ඒවටත් පෙනී හිටියේ නොම්ලේ. අර්ජුනයි අරවින්දයි එකතු උනාම මහ ලොකු පාරවල් වලට ගියේ නැහැ. හැම බෝලෙටම එක ලකුණක් දාන්න උත්සාහ කලා. ඒ අතරේ දුර්වල පන්දුවක් ආවාම හයක් , හතරක් තලා ගත්තාම ඉබේම රන් රේට් එක 6 ක් විතර ඇවිත්. දැන් කාලේ ලංකාවේ බැට්ස්මන්ලගෙන් අපි ඒ වගේ සංයමයක්, ඉවසීමක් දකින් නෑ. පන්දු 100 ට ලකුණු10 ක් ගහන්න තිබුන දවසටත්, පන්දු 5 ට ලකුණු10 ක් ගහන්න තිබුන දවසටත් ගහන්නේ එකම විදිහට. ලංකාවේ අර්ජුන - අරවින්ද වගේ ඉන්දියාවට හිට්යා නව්ජොට් සිං සිදු හා මොහොමඩ් අසාරුඩීන්. ඒ ඩබලත් එහෙමයි. සෙට් උනොත් කඩනවා බොරු. මම හිතන්නේ ඒ සංයමයත් ජාත්‍යන්තරයෙන් අපිට උරුම වෙච්ච දෙයක්. අද (2019. 03. 06) දකුණු අප්‍රිකාව එක්ක දෙවන තරඟය බලන ගමන් මේක ලියන්නේ. අද අපිට ගහන්න තිබුනේ ලකුණු 252 යි. රන් රේට් එක 5 යි. අර වගේ බෝලෙට එක ගානේ දාලා, ඉඳලා හිටලා එන දුර්වල පන්දුවකට හයක් හතරක් තලා ගන්න තරම් සංයමයක් තියන මැද පෙළක් දැන් අපිට නැහැ. සංගා - මහේල ඩබල ඒ මැද පෙළ හැදුවෙ නැහැ. අර්ජුනට, අරවින්දට තිබුන "කැක්කුම" මහේල, සංගට තිබුනෙ නැහැ. ඒකෙන් අල්ප මාත්‍රයක් වත් ඇන්ජලෝ මැතිවුස් ට නැහැ. වැඩිය ඕන නැහැ: ගෑනුත් ටීම් එකේ පෆෝමන්සස් වලට, සමඟියට බලපාන ආකාරයේ ප්‍රකාශ කරන්න පටන් අරන්. ගෑනු ප්‍රශ්න වලට ක්‍රීඩකයෝ පිට්ටනිය මැද්දේ මූණ බලා ගන්නේ නැති තත්ත්වයකට ඇවිත්. ඇත්තටම මේකට හතුරුසිංහට බැනලා වැඩක් නැහැ. හතුරු එන්න කලින් අපි කාපු තරම් දැන් කන්නේ නැහැ. ටීම් එකේ ලොකු දියුණුවක් තියනවා. හතුරුට මාස 6 න් ටීම් එකක් ගොඩ දාන්න පුළුවන් නම්, ඇමරිකාව හතුරුට අපි වගේ සිය ගුණයක් ගෙවලා, හතුරුව පුහුණුකරු කරලා, මාස 6 න් ක්‍රිකට් ලෝක කුසලානෙත් දිනයි. මේකට වග කියන්න ඕන සුමතිපාල පරපුරේ ක්‍රිකට් පාලකයෝ. අවාසනාවට අපි ඒක තේරම් අරන් නැහැ. අද දිනය 2019 03 06 . දැන් වෙලාව රෑ 10 යි 32 යි. ලංකාව ඕවර් 50 ට 252 ක් ගහන්න ඕන. ඒත් ඕවර් 26 ට කඩුළු 6 ක් දැවී ලකුණු 116 ක් ගහලා තියනවා. සමහර විට අපි දිනයි. ඒත් ඉස්සර වගේ ශුවර් නෑ. අපි අපේ රටට ආදරේ නිසා අපිට අපි දිනයි කියලා හිතෙනවා ඇති. ඒත් ඉස්සර ඉඳන් මැච් බලපු අපිට අද තියන ක්‍රිකට් වල ලොකු හිස්කමක් දැනෙනවා. ඒ හිස් බව ඇතුළේ මට මහේලයි, සංගයි, සුමතිපාලයි මැවිලා පේනවා. මම ඒ හින්දම ඒ හිස් බවට කැමති නැහැ. සමහර විට මට පිස්සු කියන්නත් ඉඩ තියනවා.[/SIZE][FONT="Impact"][/FONT] - ආනා පුංචිහේවා - [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom