1998 Starlet with Duplicate Book

kosala1212

Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    Duplicate CR එකක් තියෙන 1998 Starlet Ep91 එකකට ලීසිං දාන්න මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවද? one day transfer කරන්න බැරිද? විස්තර ටිකක් කියන්නකො දන්න අය.
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home

    ඇයි ඩුප්ලිකේට් සී ආර් එකක් මචන්? දවසෙන්නම් කොහොමත් ටිකක් අමාරුයි බන්..

    විස්තර ටිකක් දාහන් තව..

    Original CR එක නැති උනාට පස්සෙ legally RMV එකෙන් issue කරපු duplicate CR එක මචන්. car එක මගෙ සහ Duplicate CR මගෙ නමටමයි තියෙන්නෙ. online records වලත් එහෙමයි පෙන්නන්නෙ. මම හෙට මේක sell කරන්න යන්නෙ. ගන්න කෙනා leasing දාන්න හදන්නෙ මදි ලක්ෂ 7 ට. මේක කරන්න case වෙයිද කියල දැනගන්නයි මේ thread එක දැම්මෙ. හෙට ගිහින් චාටර් කන්න කලින් දැනන් යන එක හොදයිනෙ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Original CR එක නැති උනාට පස්සෙ legally RMV එකෙන් issue කරපු duplicate CR එක මචන්. car එක මගෙ සහ Duplicate CR මගෙ නමටමයි තියෙන්නෙ. online records වලත් එහෙමයි පෙන්නන්නෙ. මම හෙට මේක sell කරන්න යන්නෙ. ගන්න කෙනා leasing දාන්න හදන්නෙ මදි ලක්ෂ 7 ට. මේක කරන්න case වෙයිද කියල දැනගන්නයි මේ thread එක දැම්මෙ. හෙට ගිහින් චාටර් කන්න කලින් දැනන් යන එක හොදයිනෙ

    ඇත්ත්ද මචන්.. මෙහෙමයි.. රෙජෝ චෙක් එකයි ට්‍රාන්සර් පේපර්ස් ලොඩ්ජ්මන්ට් එකටයි, අරුගේ ක්‍රෙඩිට් චෙක් එකයි, ඌට සටිවීකේට් ඔෆ් කරන්සි එකයි (ඉන්ශුවරන්ස් එකෙන්).. මේ ඔක්කොම එක දවසකින් කරගන්න ටිකක් අමාරුයි බන්.. අනික හෙට 31.. ගොඩක් උන් නිවාඩුත් ඇති..

    බැරි නැහ බන්... ඒත් ප්‍රැක්ටිකලි නම් මට පේන්නේ අමාරු වැඩක් දවසකින් කරගන්න..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ලීසිං එකක් ගන්න බැරි වෙන්න හේතුවක් නෑ නේද මචන්?

    සමහර ලීසිං කම්පනි වලින් Duplicate Book වලට ලීස් දෙන්න අදි මදි කරනවා. මොකද ට්‍රාන්සර් එකට කල් යන නිසා. හැබැයි බං ලීසිං කම්පනි එකෙන් පොතේ කොපි එකක් අරං බලල නම් තියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ.